නෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.