ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශයක් සිදුකල එහි නායක සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී, තමන් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම නොගන්නා බවත්, තව කාලයක් තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවත් පවසා තිබේ.
35 වැනි වියේ පසුවන...