1. wijaindu

    'දෙක' වෙන්න හිටපු ලංකාව 'එක' වුණාම - T20 World Cup

    ෆාස්ට් ට්‍රැක් එකක ගහන්න ලේසි ඒ ට්‍රැක් හුරු එවුන් එක්කද හුරු නැති එවුන් එක්කද? අනිත් එක බී එකේ ඉන්න දකුණු අප්‍රිකාව ඇරෙන්න අනිත් ටීම් සේරම ආසියානු කුසලානෙන් පස්සේ ලංකාව එක්ක සෙල්ලම් කරන්නේ මොරාල් ඩවුන් කරගෙන. ස්පින් ඇටෑක් ගැන කතා කරන්න කලින් මට කියපංකෝ බැලුවද පහුගිය මැච් ටික? දැක්කද ස්පින් එක...
  2. wijaindu

    'දෙක' වෙන්න හිටපු ලංකාව 'එක' වුණාම - T20 World Cup

    පන්දුවාර 20/20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ 'ඒ' කාණ්ඩයේ සෙල්ලම් කරපු ලංකාව ගොඩක්ම උත්සහ කලේ 'ඒ' කාණ්ඩයේ දෙවැනි තැනට එන්න. නෙදර්ලන්තය එක්ක මැච් එකේදී ලංකාව ලකුණු 40කට වඩා වැඩි ගාණකින් දින්නනම් ලංකාව නිකම්ම එකට එනවා කියලා දැනගෙන හිටපු නිසාම අපේ කට්ටිය නෙදර්ලන්තයට ටිකක් ගහන්න දෙනවා වගේත්...
  3. wijaindu

    ලිංගික හිංසනයන් වැඩිපුරම වෙන්නේ සමාජ ජාලවල

    ආරක්ෂාව සහ නිදහස කියන්නේ සන්දර්භ දෙකක් මචං..
  4. wijaindu

    ලිංගික හිංසනයන් වැඩිපුරම වෙන්නේ සමාජ ජාලවල

    නොයා සිටීම නෙවෙයි නේ මචං විකල්පය.. අඩුම තරමේ එතනවත් මනුස්සයෙක්ට මනුස්සයෙක් විදිහට ඉන්න පුළුවන් තැනක් කරන එකනේ ඔව් මචං :-) ------ Post added on 1665417858 ඒකත් එහෙමද? ------ Post added on 1665417950 ඒක එක ගෘහස්ථ හිංසන උදාහරණයක් විතරයි.. ලිංගික හිංසනය සම්බන්ධයෙන් සිද්ධි තියනවා මචං...
  5. wijaindu

    ලිංගික හිංසනයන් වැඩිපුරම වෙන්නේ සමාජ ජාලවල

    සමාජ ජාල බං ඒක දැම්මානේ මේකේ :confused2: 0.1% කියන්නෙ නෑ කියන එක නෙවෙයිනේ මචං.. ගැටළුව වෙන්නේ කාන්තාවකගෙන පිරිමියෙක්ට හරි ළමයෙක්ට හරි එහෙම හිංසනයක් වුනාම ඒක වාර්තා වෙනවා අඩුයි. ඒකට හේතුව පිරිමි ලැජ්ජයි කාන්තාවකගෙන් හැරෙස්වුණා කියලා රිපෝර්ට් කරන්න, පැමිණිල්ලක් දාන්න.. ඒත් මීට මාස තුනකට කලින්...
  6. wijaindu

    ලිංගික හිංසනයන් වැඩිපුරම වෙන්නේ සමාජ ජාලවල

    ඇත්තටම ගෑණුන්ට විතරක් කියලා නෑ දැන්.. දැන් දෙපැත්තටම බලපාන අසහනකාරයෝ සහ කාරියෝ ඉන්නවා..
  7. wijaindu

    ලිංගික හිංසනයන් වැඩිපුරම වෙන්නේ සමාජ ජාලවල

    මගේ Podcast එකේ 5 වැනි එපිසෝඩ් එකට හිමාෂි කරුණාරත්න සම්බන්ධ කරගත්තා. ලංකාවේ කාන්තාවන් වගේම පුරුෂයන් ඉලක්ක කරගෙන පවා සිද්ධවෙන ලිංගික හිංසනයන් කියන එක අඩුවක් නැතිව හැම අවුරුද්දෙම වාර්තා වෙනවා. අපේම සහෝදරියන්, අම්මලා, බිරින්ඳෑවරු පවා මේ සිදුවීම්වල වින්දිතයන් වෙන්න පුළුවන්. ඒ ගැන සහ සමාජයක් විදිහට...
  8. wijaindu

    මටත් මැරෙන්න හිතිලා තියනවා

    ජීවිතේ නැතිකරගන්න එන සිතිවිල්ල කියන්නේ බොහොම අමාරු තැනක්. සමහරු ෆේල් වෙන, සමහරු ගොඩදාගන්න තැනක්. රටේ තියන ප්‍රශ්න එක්කදෝ මන්දා මේ දවස්වල අපිට සියදිවි හානිකරගැනීම් ගැන ඇහෙන ප්‍රමාණය වැඩියි. ඒත් එක්කම දිනපති ජීවිතේ නැතිකරගන්න හිතෙනවා කියන ප්‍රකාශ අපිට කොයිතරම් නම් ඇහෙනවද? ජීවිතේ එකම දවසක් හරි අපි...
  9. wijaindu

    Panchayat Season 2-සුපිරි tv සීරිස් එකක දෙවනි

    සීසන් 2 එක බැලුවේ සභාපතිතුමාගේ දුව බලන්නමයි.. ඒකිගේ හිනාව නිසා සීසන් එකම දවසෙන් ඉවර කලා :love:
  10. wijaindu

    Binance එකේ USDT සෙල් කරන්න පුලුවන්ද?

    p2p market එකේ පුළුවන්
  11. wijaindu

    අපිට වැරදුනේ කොතනද?

    සහතික ඇත්ත.. ඒකත් ඇත්ත.. මම ඉතින් ඇත්තටම කිව්වේ වැරදුනේ කොතනද කියලා හරියටම බලාගන්න විදිහ හැබැයි.. ------ Post added on 1662191837 ඕක තමයි පරම සත්‍යය :yes: ------ Post added on 1662191871
  12. wijaindu

    අපිට වැරදුනේ කොතනද?

    පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර කතා බහට ලක්වුණා පොදුජන පෙරමුණ කරපු සාකච්ඡාවකදි 'අපිට වැරදුනේ කොතනද?' කියලා review කරන්න සාකච්ඡා කරන එක සම්බන්ධයෙන්. අඩුම තරමේ තමන්ට වැරදුණා කියලා දැනගන්න එකත් එක්තරා ජයග්‍රහණයක්. මම මගේ Podcast එකේ දෙවනි කොටස කලේ අන්න ඒක සම්බන්ධයෙන්. ඇත්තටම මෙහෙම සාකච්ඡාවක්...
  13. wijaindu

    මගේ Podcast එක පටන්ගත්තා

    thank u very much machan thank you very much machan ------ Post added on 1661850417
  14. wijaindu

    මගේ Podcast එක පටන්ගත්තා

    මම හිතන්නේ මීට කලින් මම මගේ Youtube Channel එකේ වීඩියෝස් අපේ කට්ටිය එක්ක බෙදාගත්තා. ගොඩක් හොඳ ප්‍රතිචාර වගේ වැඩේ හොඳට කරගෙන යන්න සෑහෙන්න උපදෙස් අපේ හිතවතුන්ගෙන් ලැබුණා. පහුගිය දවසක මට හිතුනා Podcast එකක් කරන්න. ඒකේ පළවෙනි පියවර විදිහට මගේ චැනල් එකට කරපු Podcast එක තමයි මේ. අහලා හොඳයිද නරකද කියලා...
  15. wijaindu

    Gota-Go ගම වගේම ලස්සන Shirakawa-Go ගම

    Is it so? still, dream to visit there and I've been to Vietnam, Thailand, and Myanmar but not japan yet. thanks for the info.
  16. wijaindu

    Monkeypox වසංගතය ගැන මොනවද දන්නේ?

    කාලෙන් කාලෙට මෙහෙම ලෙඩ මතුවෙනවා.. ඉබෝලා, සාර්ස්, AH1NI වගේ.. ඒවා එච්චර ගාණකට ගත්තේ නෑ..ඒත් කොරෝනා නිසා කෙලවුණු එකේ දැන් මොක ආවත් අවධානය වැඩියි
  17. wijaindu

    Monkeypox වසංගතය ගැන මොනවද දන්නේ?

    අම්මට සිරි.. ඇමරිකාවට ගියොත් ඉවරයි.. උන් ඕක අනිත් රටවල් වලටත් බෝකරලා බෙහෙතත් උන්ම එවනවා... දැනට ඕකට විදින්නේ වසූරිය එන්නත දැනට විදින්නේ වසූරියට ගහන වැක්සින් එකලු..ඒකට හොඳ වෙනවා කියලා කියනවා. හැබැයි ශරීරයේ ඇතිවෙන විකෘතිතා ඉතිරිවෙන්න පුළුවන්ලු හරියට ලාදුරුවලදි වගේ.. ------ Post added on...
  18. wijaindu

    Monkeypox වසංගතය ගැන මොනවද දන්නේ?

    Monkeypox වෛරස් එක ඩුබායි වලින් මතුවීම එක්ක ආසියාවේත් පැතිරෙන්න අවදානමක් තියනවා කියලා කියනවා. මම හිතන්නේ මේක ටිකක් ලංකාවේ නම් Chickenpox වගේ ලෙඩක්, හැබැයි මේක ඊට එහා වසූරිය වගේ දරුණුයි කියලත් කතාවක් තියනවා. කොරේ පිටට මරේ වගේ කෝවිඩිවලින් කෙලවිලා, ආසියාවේ ආස්චර්ය නිසා කන්න බොන්නවත් නැතිවෙලා ඉන්න...

    No contents