1. The_Lion

    2006 ඉඳල 2016 වෙනකන් calendar ටික හොයාගන්න බැරිද?

    2006 ඉඳල 2016 වෙනකන් calendar ටික හොයාගන්න බැරිද? මචන්ලා, මට පොඩි වැඩකට 2006 ඉඳල 2016 වෙනකන් calendar ටික හොයාගන්න ඕනෙ, පෝය දවස් ටික සහ ලංකාවෙ විශේෂ නිවාඩු වගේ දේවල් සටහන් වෙලා තියෙන්න ඕනෙ (සාමාන්‍යයෙන් ඔය ලංකාවෙ කැලැන්ඩර් වල රතු පාට වෙලා තියෙන්නෙ දින, අන්න එහෙම) .. කොහොමද බන් මේ රෙද්ද හොයා...
  2. The_Lion

    EPF (8%) අපැහැදිලියි ... ගෙවන්න ඕනෙ නැති වෙන්නෙ මොන

    EPF (8%) අපැහැදිලියි ... ගෙවන්න ඕනෙ නැති වෙන්නෙ මොන deleted
  3. The_Lion

    Thermal printer අර බිල් ප්‍රින්ට් කරන්නේ .. එකක් ..

    Thermal printer අර බිල් ප්‍රින්ට් කරන්නේ .. එකක් .. Thermal printer අර බිල් ප්‍රින්ට් කරන්නේ ... ඩොට් ඩොට් ප්‍රින්ට් වෙන්නෙ ක්රීස් ක්රීස් ගාල සද්දෙ එක්ක ... ආසිරි හොස්පිටල් එකේ සල්ලි ගෙව්වම බිලක් දෙන්නේ අඟල් 5 ක් වගේ පළල .. ඒකක් ගන්න තැනක් තියෙනවද .. පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ ... ඊ බේ එකේ...
  4. The_Lion

    අභි <3

    අපිට නිදහස් උත්සවේ පෙන්නද්දි, ඒකෙ තියෙන අවි ආයුද කෆීර් ගුවන් යානා දකිද්දි ලොකු අභිමානයක් එනව .. ඒත් තප්පරයක් යන්න ඉස්සෙල්ල හිතෙනව මේව සේරම හදල තියෙන්නෙ පිටරවල් .. නිවේදකයා හරි අභිමානයෙන් කියනව අපිට තියෙන මේ ගුවන් යානා නාශක අවිය ඩෙන්මාකයේ නිෂ්පාදිත එකක් කියල ඊටත් පස්සේ තවත් අභිමානයෙන් කියනව...
  5. The_Lion

    Malaysia ඉන්නෙ කව්ද එහෙට වීසා ෆී එක කීයක්ද .. ?

    Malaysia ඉන්නෙ කව්ද එහෙට වීසා ෆී එක කීයක්ද .. ? Malysia වලට වීසා ගන්න ඕනෙ සතියකට දෙකකට.. තාම යන තැනක් තීරණය කරල නෑ .. මාත් එක්ක තව එකෙක් යනව .. පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරගන්න .. පොඩි බඩු ටිකක් ඉම්පෝට් කරගන්න ලංකාවට .. ගොඩක් ගම්බද ප්‍රදේශ වලට තමයි යන්නෙ, නගර බද නෙමෙයි .. තව, එහෙ ඉන්න...
  6. The_Lion

    low cost reshipping service from UK

    low cost reshipping service from UK කියපල්ලකො UK වල ඉඳන් 25KG වගේ පාර්සල් එකක් reship කරගන්න ගනන් අඩු විදිහක් සයිට් එකක් කියපල්ලකො .. ukaddress.com එකත් හෙන ගානක් ගන්නව reship කරන්න .. නැද්ද විදිහක් :confused:
  7. The_Lion

    ebay වගේ bestbuy, newegg වලින් ලංකාවට

    ebay වගේ bestbuy, newegg වලින් ලංකාවට ebay වගේ bestbuy.com, newegg.com වලින් ලංකාවට එවනවද buy කලොත්, දන්න එවුන් කියපල්ලකො .. :D එහෙම එවන්නෙ නැතිනම් ගෙන්න ගන්න ක්‍රමෙත් කියපල්ල .. මම අහල තියෙනව කප්රුක එකෙන් 15% වගේ අරන් අවශ්‍ය එක ship කරල දෙනව කියල .. තව dhl වගේ ඒව වලිනුත් එහෙම කරන්න පුළුවන්...
  8. The_Lion

    HP printer agent number එකක් දීපල්ලකො

    HP printer agent number එකක් දීපල්ලකො මට ලේසර් කලර් ප්‍රින්ටර් එකක් ගන්න HP ලගේ ඔෆීෂියල් බ්‍රාන්ච් එක කොහෙද තියෙන්නෙ කියපල්ලකො ෆෝන් නම්බර් එකකුත් ඕනෙ ... :D
  9. The_Lion

    IP-Torrent invite ekak deepallako thiyenawanam

    IP-Torrent invite ekak deepallako thiyenawanam :) thanks.
  10. The_Lion

    Alto-taxi

    Alto- taxi දුවන එවුන් ඉන්නවද? කියපල්ලකො දවසට කිලෝ මීටර් කීයක් සාමාන්‍යයෙන් දුවනවද කියල .. 150+ වත් යනවද සේරම ....
  11. The_Lion

    මදුරුවෙක් නිසා හිරේ

    මදුරුවෙක් නිසා හිරේ ගෙදරට ඩෙංගු චෙක් කරන්න ආව, හිටියයි කියහන්කො පොඩි කැඩිච්ච කිරි හට්ටියක මදුරු කීටයෝ 2 ක් .. මගෙ අයිඩින්ටිය අරන් නම ගම ලියාගෙන ගියා කියහන්කො .. දැන් මොකෝ බන් වෙන්නෙ :baffled::baffled: මදුරුවොන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඉඩ සැලැස්සුව කියල අවුරුදු 2 කට වත් හිරේ යවයිද? :baffled...
  12. The_Lion

    මේ_පොත_හොයල දීපල්ලකො

    මේ_පොත_හොයල දීපල්ලකො මේ පොතේ PDF එක හොයල දීපල්ලකො .... කියවන්න හිතුනා ... පල්ලෙහායින් තියෙන්නෙ ලියපු පොරගෙ පෙරේද දෙරණට ඇවිත් කරපු ධර්ම සාකච්චාව .. පොර නිවන් දැක්කයි කියන්නෙ .. කලින් ආපු "මම බුදු වෙලා ඉන්නෙ" වගේ කෙනෙක් වෙන්නත් පුළුවන් .. කොහොම උනත් පොත කියවල බලන්න හිතුන ... 9knppBvx4aI
  13. The_Lion

    අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව

    අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව අර නිවන් දැක්කා කියන ඩොක්ටර් කෙනෙක් ආවලු ඊයෙ (25) දෙරණ tv එකේ ඊයෙ රෑ ධර්ම සාකච්චා වැඩසටහනකට, රෑ 12 ලු ඉවර උනේ, එකෙක් කිව්ව පොර පොරගේම කන්සෙප්ට් එකක් විදිහට අභිධර්මයේම භාගයක් විතර අරගෙන ඉතුරු ටික පිළිගන්නෙ නෑ කිව්වලු .. මටත් බලන්න ඒ වීඩියෝ එක තියෙන කෙනෙක් දීපල්ලකො...
  14. The_Lion

    refil_ink_ebay

    Refill ink, HP cartridge වලට දාන ඒව ebay එකෙන් ගෙන්නපු අය ඉන්නවද? තහනමක් හෝ 100% වගේ ටැක්ස් ගැහිල්ලක් නෑ නේද? 500 ml වගේ එකක් ගේන්න බැලුවෙ, මේ දවස් වල යුනිටියෙත් බඩු නෑ බන්. ගෙන්නපු අය අනිවා ඇති, කියපල්ලකො .. බම්ප් එකක් වත් දාගෙන පල ... :)
  15. The_Lion

    tax_නැතුව වාහනයක්

    tax_නැතුව වාහනයක් අඩුවට වාහනයක් ගන්න ක්‍රම තියෙනව .. ඒජන්ට් කාරයෙක්ව අල්ලන් ඌ හරහා ගෙන්වීම + පර්මිට් කට්ටක් සල්ලි වලට අරගෙන ඒක හරහා ගේන එක ... එතකොට tax නැතුව හෝ ඉතා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන් නේද ... තව මොනාද බන් තියෙන ක්‍රම ... ඔය කස්ටම්ස් ඔෆිසර් ලට බැරිද ඕව අඩුවට ගේන්න ? indian alto ලඩ්ඩක්...
  16. The_Lion

    ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න &a

    ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න &a ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න විදිහක් කියපල්ලා, ෆික්ස්ඩ් ඩිපොසිට් දාල වැඩක් නෑනෙ ඉතින් සොච්චම් පොලියක් නෙ එන්නෙ .. බස් එකක් ගන්න පුළුවන්, ඒත් රූට් පර්මිට් වලට තව 30 ක් වත් එපැයි .. ඒකත් බෑ ඒක නිසා .. වාහනයක් අරන් කොහෙ හරි ආයතනයකට...
  17. The_Lion

    AC, මේක හොඳයි ද ?

    මේකටම සම්බන්ධ කලින් දැම්ම ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1698953 මේ AC එක හොඳයි ද බන්, මේක ගන්න කියල බැලුවෙ ... ගානත් ශේප් .. මේක ඉන්වර්ටර් ටයිප් නොවන එකක්ද. ඉන්වර්ටර් නොවන එකක් තමයි ඕනෙ. මුන්ගෙ සර්විස් නම් කොහොමද දන්නෙ නෑ, සොෆ්ට්ලොජික් විතරද පැනසොනික් කරන්නෙ කොළඹ...
  18. The_Lion

    A/C - Wall mounted/Portable හොඳ එකක් කියන්නකො :(

    A/C - Wall mounted/Portable හොඳ එකක් කියන්නකො :( මචන්ලා, ලොකු උදව්වක්, මට AC එකක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකුයි මොඩල් එකකුයි, ගාන, ඔප්ෂන්ස්, ගන්න පුළුවන් තැන් සහ තව විස්තර ටිකකුයි කියපල්ලකො .. :sorry: ආතල් එකට නෙමෙයි බන් AC ගන්නෙ, අපේ පොඩි එකා රෑට නිදාගන්නෙ නෑ, අවුරුදු 2යි වයස සමහර දවස් වලට රෑ...
  19. The_Lion

    KIS 2015 key or trial re-setter අනේ තියෙනවනම් දීපල්ලකෝ

    KIS 2015 key or trial re-setter අනේ තියෙනවනම් දීපල්ලකෝ kaspersky internet security 2015 blacklist වෙලානැති key එකක් හරි වැඩකරන trial re-setter එකක් හරි කව්රුහරි පින්වතෙක් ළඟ තියෙනවනම් මට දීපල්ලකො :P අද බඩු පැකට් වෙනව කියල මැසේජ් එනව kaspersky එකෙන් ... :( අඩුම ගානෙ අලුත් key තියෙන හොඳ සයිට්...
  20. The_Lion

    gindaree - bahuboothayo 2

    වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන් තිය තිය ඉන්නේ නැතුව .. වරෙන්...

    No contents