අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව

The_Lion

Member
Feb 16, 2015
850
73
0
අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව

අර නිවන් දැක්කා කියන ඩොක්ටර් කෙනෙක් ආවලු ඊයෙ (25) දෙරණ tv එකේ ඊයෙ රෑ ධර්ම සාකච්චා වැඩසටහනකට, රෑ 12 ලු ඉවර උනේ, එකෙක් කිව්ව පොර පොරගේම කන්සෙප්ට් එකක් විදිහට අභිධර්මයේම භාගයක් විතර අරගෙන ඉතුරු ටික පිළිගන්නෙ නෑ කිව්වලු .. මටත් බලන්න ඒ වීඩියෝ එක තියෙන කෙනෙක් දීපල්ලකො ... :) කලින් ආපු, මම බුදු වෙලා ඉන්නේ කිව්ව වගේ කෙනෙක් ද දන්නෙ නෑ ...
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මාර්ග ඵල ලාභියෙක් කවදාවත් තමුන් මාර්ගඵල ලබලා කියලා කියන්නේනෑ.
    දොස්තර මහත්තයගේ නම මොකක්ද බං? වසන්ත ගුණතුංග නෙමෙයි නේද වැරදිලාවත්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man hithanne ara Vendol lokkath sowan welada mokakdalu neda ? thoga pitin niwan dakinne neda bun :lol::lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දෙන්නං ...

    එක්කෝ ඕනේ නෑ ....ඕක බලල තෝත් මෙතන දායි තව මගුලක්.... තනියෙන් නිවන් දැක්ක කියල.....

    :lol::lol::lol::lol::lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    දෙන්නං ...

    එක්කෝ ඕනේ නෑ ....ඕක බලල තෝත් මෙතන දායි තව මගුලක්.... තනියෙන් නිවන් දැක්ක කියල.....

    :lol::lol::lol::lol::lol:

    උඹ ළඟ තියෙන්න එපැයි දෙන්න :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මාර්ග ඵල ලාභියෙක් කවදාවත් තමුන් මාර්ගඵල ලබලා කියලා කියන්නේනෑ.
    දොස්තර මහත්තයගේ නම මොකක්ද බං? වසන්ත ගුණතුංග නෙමෙයි නේද වැරදිලාවත්.

    දන්නෙ නෑ බන්, මාත් මේ හොයනව පොර භාගයක් දුරට අභිධර්මයත් කියල තියෙනව ... කන්සෙප්ට් එක මොකක්ද බලන්නයි වීඩියෝ එක හොයන්නෙ ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    දන්නෙ නෑ බන්, මාත් මේ හොයනව පොර භාගයක් දුරට අභිධර්මයත් කියල තියෙනව ... කන්සෙප්ට් එක මොකක්ද බලන්නයි වීඩියෝ එක හොයන්නෙ ..

    එල එල නම දාපන්කෝ. අපේ ෆැකල්ටි එකෙත් බුවෙක් හිටියා ඒ දවස් වල සෝවාන් වෙච්ච. බුවානම් ඔය කියන්නේ පොර එහෙනම් තව මාර්ග ඵල ලබලා අපි ගියාට පස්සේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    අභිධර්මයේම භාගයක් විතර අරගෙන ඉතුරු ටික පිළිගන්නෙ නෑ කිව්වලු ..

    දොස්තර මහත්තයගේ නම මොකක්ද බං? වසන්ත ගුණතුංග නෙමෙයි නේද වැරදිලාවත්.

    ගොඩාක් අය අද කරන්නේ තමන්ගේ මතය හරි කියල කියන්න බුද්ධ ධර්මයේ තියෙන සමහර කරුණු අරගෙන ඉතිරි ටික වැරදිකියනවා :angry:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    man hithanne ara Vendol lokkath sowan welada mokakdalu neda ? thoga pitin niwan dakinne neda bun :lol::lol::lol:

    :rofl: .. මෙයා කිව්ව දේ ගැන හොයන්න හිතුනෙ, බලපු එකා කිව්ව, අභිධර්මයත් භාගයක් දුරට කිව්ව කියල, සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් නෙමෙයි වගේ හිතෙන නිසා එයා කියන්නෙ මොකක්ද කියල බලන්නයි ඕනෙ ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    එල එල නම දාපන්කෝ. අපේ ෆැකල්ටි එකෙත් බුවෙක් හිටියා ඒ දවස් වල සෝවාන් වෙච්ච. බුවානම් ඔය කියන්නේ පොර එහෙනම් තව මාර්ග ඵල ලබලා අපි ගියාට පස්සේ.

    මම මේ උඹලගෙන් අහනවා හොයල දෙන්න කියල, උඹල මගෙන් අහනවා .. :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    @13.35 සෝතාපන්න ඵලය විතරයි තියෙන්නේ?? :confused: සක්රුධාගාමී අනාගාමි කියල එකක් නෑ?? :baffled: ත්‍රිපිටකයේම තියෙනවා සෝවාන් සක්රුධාගාමී , අගානාමි ආදිය ගැන , එහෙත් මෙම දේශක තුමා ගන්නේ සෝවාන් ඵලය විතරයි :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    @3.30 අවුරුදු 2100ක් බණ කියල කවුරුත් නිවන් දැකල නෑ :lol: . කොහොමද දන්නේ? අවුරුදු 2100 කට ඉස්සෙල්ලා මෙතුමා හිටියද :lol::lol: .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @3.30 අවුරුදු 2100ක් බණ කියල කවුරුත් නිවන් දැකල නෑ :lol: . කොහොමද දන්නේ? අවුරුදු 2100 කට ඉස්සෙල්ලා මෙතුමා හිටියද :lol::lol: .
    මාත් මගක් ඇහුව :lol::lol: හොදවයින් පොල්පිත්තක් කපල ගනින් මූව නිවන්දක්කන්න :shocked::shocked: