මේ "බඩු" වල ගණන්
උඩට තියල බැලුවට කමක් නෑ ක්ලික් කරල ඇතුලට ඇවිල්ල බම්ප් එකක් දාපන් උදව්වක් විදිහට
සහෝ, මම පොඩි කුළුබඩු බිස්නස් එකක් පටන් ගන්න බැලුවෙ අපේ මල්ලි කෙනෙක් එක්ක, කොළඹ අවට සුපර්මාකට් වලට දාන්න පැකට් කරල, මගේම බ්‍රෑන්ඩ් එකකින් දාන්නෙ .. පොඩි සුපර්මාකට් කීපයකට කතා කරගෙන තියෙන්නෙ බඩු...