1. The_Lion

    abudabi & dubai වල තත්වෙ කොහොමද බන් මේ දවස් වල - ජොබක් සෙ

    abudabi & dubai වල තත්වෙ කොහොමද බන් මේ දවස් වල - ජොබක් සෙ මචන්ලා ඔෆිස් එකෙන් මාව ට්‍රාන්සර් කරල අබුඩාබි වලට, හැමනෙනවා ... ඉක්මනින් යන්නත් වෙනව .. අවුරුදු ගානක් ඉන්න වෙනව ... වයිෆ් සහ ළමයි අරගන්න වෙන්නෙ ඉතින් මාස දෙක තුනක් ගිහිල්ල තමයි .. එහෙ ඉන්න අය කියපල්ලකො එහෙ දැන් තත්වෙ .. ත්‍රස්තවාදී සීන්...
  2. The_Lion

    Rathu_Rosa Tele drama actress

    මචන් අර ඉස්සර ගියෙ ලස්සන කතාවක්, රතු රෝස teledrama :love:, එකේ කොපි ඔක්කොම ඒකෙ කොපිරයිට් ඕනර් එලියට දාන්නේ නැතිලු නේද (කියන්නෙ නම් ෆන්ගස් නිසා හැමනිලා කියල ටේප් වලට, ඒව සෑහෙන ප්‍රමානෙකට හරි රිකවර් කරන්න පුළුවන් කියල ඕනෙ කෙනෙක් දන්නව) .. ඒකෙ ඉන්න චාපා විදිහට හිටපු actress wandana liyanarachchi...
  3. The_Lion

    වැලි, මෙටල්, කළුගල් වල මිල ගණන් දැන ගන්න ක්‍&#

    වැලි, මෙටල්, කළුගල් වල මිල ගණන් දැන ගන්න ක්‍&# වැලි, මෙටල්, කළුගල් වල මිල ගණන් දැන ගන්න ක්‍රමයක් කියපල්ලකො, පොඩි සමීක්ෂණ වැඩකට ... අවුරුදු 4 ක 5 ක ඕනෙ ... හාඩ්වෙයාර් වලින් ඇහුවම කියන්නෙ එයාල අවුරුදු ගණන් විස්තර තියාගන්නෙ නෑ කියන එක තමයි .. සමහර විට ඕව පිටු ගණන් පෙරලලා බලන්න එයාලට කම්මැලි ඇති...
  4. The_Lion

    ලංකාවෙ financial year එක මොකක්ද? කවද ඉඳන් කවදටද?

    ලංකාවෙ financial year එක මොකක්ද? කවද ඉඳන් කවදටද? ලංකාවෙ financial year එක කවද ඉඳන් කවදටද බං ? විකි පීඩියා එකේ නම් තියෙන්නෙ calendar year කියල .. ඒ කියන්නෙ සාමාන්‍ය දින දර්ශනය අනුවද? ඒ කියන්නෙ ලංකාවෙ financial year එක කියන්නෙ 1st Jan 2015 - 1st Jan 2016 වගේ ද? දන්න එකෙක් කියපල්ලකො .. වෙබ් සයිට්...
  5. The_Lion

    බේස් ලයින් එකේ එනකොට

    බේස් ලයින් එකේ එනකොට බේස් ලයින් එකේ ආවෙ, මම එනගමන් ෆුඩ් සිටියට ගිය නිසා ලයිට් ඕෆ් කරපු ගමන් එහෙමම ඇවිල්ල ..මුළු පාරම එළියයි නෙ බං උඩින් ලයිට් තියෙන නිසා ඒ නිසා තේරුනෙත් නෑ ලයිට් දාගෙන ඇවිල්ල නෑ කියල ... එනකොට පොලොසියෙන් අල්ලල දඩයක් ගැහුව කියහන්කො අපරික්ෂාකාරී රිය ධාවනය කියල ලයිට් දාගෙන ආවෙ නැති...
  6. The_Lion

    Inflation එක - annual average ද නැත්තන් YOY එකද?

    Inflation එක - annual average ද නැත්තන් YOY එකද? Inflation එක කියල කියන්නෙ 'annual average' ද නැත්තන් year-on-year එකද? නැත්තන් core inflation එකද? ෆයිනෑන්ස් සයිඩ් එකෙන් ඉගෙන ගත්ත එකෙක් ඉන්නවනම් කියපල්ලකො ... මේක ගත්තෙ central bank එකෙන් (2013 අගෝස්තු මාසෙ inflation එක) Inflation, as...
  7. The_Lion

    Job ekakata visa apply kala - STD test karanna one

    දීර්ග කාලීන විසා වලට මෙඩිකල් චෙකප් (STD) චෙක් කරගන්නෙ කොහෙන්ද බං ... ? මම කොළඹ ඉන්නෙ, ආසිරි වගේ පුළුවන් ඇති නේ ... visa case officer කියනකන් ඉන්න ඕනෙද නැත්තන් කලින් අරන් තියාගත්තට අවුලක් නැද්ද (එකතකොට ඔෆිසර් ඉල්ලුව ගමන් දෙන්න පුළුවන් විසා delay වෙන්නේ නෑ)? මොකක්ද කරන්න තියෙන්නෙ ? බ්ලඩ් ටෙස්ට්...
  8. The_Lion

    නවකවදය දුන් පාහරයන් නිදහස් කරලා

    නවකවදය දුන් පාහරයන් නිදහස් කරලා කැලණිය කැම්පස් එකේ නවක වදය දීපු නිසා හිරේට දාපු වල් වේසි පොන්නියෝ ටිකයි වේස පොන්නයෝ ටිකයි අන්න අද නිදහස් කරල හිරෙන් .. :growl::growl: මුන් සේරමව අවුරුදු 5 කට වත් හිරේ දාන්න තිබ්බෙ. තව කැම්පස් එකෙන් අයින් කරල දාන්න තිබ්බෙ .. මේ ආණ්ඩු වලට පිස්සුද බන් මේ වගේ ගොන්...
  9. The_Lion

    දැන් paypal එකෙන් ලංකාවට ගෙවෙනවද ?

    දැන් paypal එකෙන් ලංකාවට ගෙවෙනවද ? දැන් paypal එකෙන් ලංකාවට ගෙවෙනවද ? ඉස්සර නම් වෙන රටක් පේපෑල් එකට දාලනෙ සල්ලි ගත්තෙ, දැන් ඩිරෙක්ට් ගන්න පුලුවන්ද? ලංකාවෙ අකවුන්ට් එකට කෙලින්ම එනවද? ..
  10. The_Lion

    කම්බි සහ සිමෙන්ති වල මිල වැඩිවීම දැනගන්න&#3545

    කම්බි සහ සිමෙන්ති වල මිල වැඩිවීම දැනගන්න&#3545 කම්බි සහ සිමෙන්ති වල මිල වැඩිවීම දැනගන්නෙ කොහොමද? ඊයෙ පෙරේද වැඩි උනා කියල ආරංචියක් ආව, retail price එක සහ හෝල් සේල් ප්‍රයිස් නිවැරදිව දැනගන්න වෙබ්සයිට් එකක් වගේ දෙයක් කියපල්ලකො ... හාඩ් වෙයාර් ගානෙ යන්න කම්මැලි බන් ..
  11. The_Lion

    SLT අවුල් .. උබලටත් එහෙමද .. ඩ්‍රොප් වෙනව ..

    SLT අවුල් .. උබලටත් එහෙමද .. ඩ්‍රොප් වෙනව .. SLT අවුල් .. උබලටත් එහෙමද .. ඩ්‍රොප් වෙනව 500 MB ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න පැය 2 විතර යනව ... මගෙ 8 mbps eke 15-40 KBps wage enne ඒ එන එකත් ඩ්‍රොප් වෙනව .. කම්ප්ලේන් එකකුත් දැම්ම .. තාම එකෙක් වත් කෝල් බැක් කලේ නෑ .. මුන්ගෙ වයර් වලට වතුර ගිහින්ද ...
  12. The_Lion

    කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

    කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351 කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා 5 කනුව පෙතියාගොඩ හරිය වතුර ගලනව කියල ආරංචියක් ආව .. දන්න එකෙක් විස්තර කියපල්ලකො.... ගොඩක් කැඩිලද .. හැමනෙනවා ... :baffled::baffled:
  13. The_Lion

    cream - pimples

    පිම්පල්ස් වලට දැන් අවුරුදු 5 කට වගේ කලින් ඩොක්ටකෙනෙක් දුන්න ක්‍රීම් එකක් (දැන් ඌ නෑ, ඌව හම්බෙයන් වගේ ඒවා කියන්න එපා :rofl::P), ඒක ගෑවාම පිච්චෙනවා වගේ දැනෙනව, දවස් දෙකෙන් පිම්පල් ටික හොඳයි ... පිම්පල් එක පිච්චිල හම අතේ .... අන්න ඒ ක්‍රීම් එකේ නම දන්න එකෙක් කියපල්ලකො ... :P
  14. The_Lion

    mokakda ban ara campus seen eka

    me dawas tike new ekak wath balune na.. ehen mehen bukiye daanawa campus eke kellekta rag karanna gihin policiyen allan gihinlu .. mama danneth na oi me rate wena dewal ... wisthara danna ekek deepalla, video nadda .. :rofl::rofl:
  15. The_Lion

    private&confidential කියල ගැහුවොත් ලියුමක

    private&confidential කියල ගැහුවොත් ලියුමක private&confidential කියල ගැහුවොත් ලියුම් කවරේ උඩ, මුද්දර ගාස්තු වල වෙනසක් වෙනවද? එහෙම ගැහුවට අව්ලක් නෑ නේද? හරක් ප්‍රශ්නයක්, ඒත් දැවෙන ගැටළුවක්, ලියුම රිටර්න් උනොත් :rofl: අනිත් එක දැන් බිස්නස් ලෙටර්ස් වලට මුද්දර ගාස්තු කීයද? අර වැට් හුට් නිසා මේවත්...
  16. The_Lion

    මේක කරන්නේ කව්ද?

    මේක කරන්නේ කව්ද? මේ පිටකොටුවෙ Chalmer's granaries පාර්ක් එක කරන්නෙ කව්ද? රජයෙන් ද නැත්තන් ප්‍රයිවට් ආයතනයකින්ද ... අර ටෙනගා කා පාක් කම්පනි එකෙන් නෙමෙයි වගේ කරන්නෙ? මට පොඩි තොරතුරක් දැනගන්න පාක් එක කරන තැන ටෙලිෆෝන් නම්බර් එකක් දීපල්ලකො දන්න එකෙක් ... :dull:
  17. The_Lion

    Mouse pad custom print

    mouse pad custom print කරන්න තැනක් තියෙනවද කොළඹ අවට ... සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද බන් එකක් 300-400 ක් mouse pad ප්‍රින්ට් කරනවානම්? බම්ප් එකක් වත් දාගෙන පල :P:rofl:
  18. The_Lion

    ISO ගන්න ඔෆිස් එකක් තියෙන්නම ඕනෙද

    ISO ගන්න ඔෆිස් එකක් තියෙන්නම ඕනෙද බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියෙනව. බිස්නස් එකට ඔෆිස් එකක් නැතුව ISO 9001 ගන්න පුලුවන්ද බං .. දන්න එකෙක් කියපල්ලකො ... අර ISO 9001 ගැන විස්තර කරන රජයෙන් දෙන Brochure එකට රු 1000 ක් ගන්නෙ මොකෝ බං ... මාර වැඩක් නෙ .. ඒක Brochure එකක් ද පිටු 50-100 ක පොතක් ද ඔච්චර...
  19. The_Lion

    sinhala_Adobe_indesign_unicode

    ඇඩෝබි ඉන් ඩිසයින් එකේ "world ready" ඔප්ෂන් එක සිලෙක්ට් කරලත්, අලුත් document එකක් ඕපන් කරලත් අර සිංහල අකුරු ටයිප් කලාම අවුල් වෙන සීන් එක "ප්‍රමිතිය" කියන වචනෙ ලියන්නම බෑනේ බන්, එන්නෙම "ප්රමිතිය" කියල ... "world ready" ඔප්ෂන් එක සිලෙක්ට් කලාට පස්සේ, ගොඩක් වචන දැන් හොඳට යුනිකෝඩ් ටයිප් වෙනව...
  20. The_Lion

    SP Page builder software එක තියෙන එකෙක් දීපල්ලකො

    SP Page builder software එක තියෙන එකෙක් දීපල්ලකො SP Page builder එකේ Pro version එක තියෙන එකෙක් දීපල්ලකො .. මගෙ joomla template එකක් තියෙනව edit කරගන්න .. template එක ලෝඩ් කරන්න pro version එක ඕනෙ ... free version එකෙන් බෑ .... මේකයි සයිට් එක .. https://www.joomshaper.com/page-builder

    No contents