මෙකයි හැමදාම, ඔයවගේ දේවල් අහන දකින්න ලැබෙනවා
ඒත් කවුරුත් ඕවට මුකුත් කියන්නෙ නෑ...
ලොකුලොක්කො සද්දනෑ...
පර්ලිමෙන්තුවට ගිය ස්වාමීවහන්සේලා සිවුරට උඩින්
සාටකේ පලදගෙන ඉන්නවා...ඉතින් හැමදාමත් බෞද්ධ අපි කලේ බොරුවට පෙට්‍රල් පුච්ච ගත්ත එක, ලොකු ලොකු එවුන් බුද්ධාගම පිටින් ගියා වැවමැද බන්ගලාවට....දුප්පත්...