මෙහේ ස්ටාර් ක්ලාස් හොටෙල් තියෙනව ඕන තරම්. ලංකාවෙ ඒව තරම් ගති නැහැ. හොඳම ඒවත් තියෙනව. බට් ගෙවන ගානට ලංකාවෙ, maldives, සිංග වගේ ආතල් සපයන්නෙ නැහැ උන්. අනිත් කාරනේ මෙහෙට ඇවිල්ල අවුරුදු කීපෙකින් හිතන විදිහ, ආතල් ගන්න විදිහ වෙනස් වෙනව. අපිනම් ට්‍රිපක් ගියහම හොඳ හොටෙල් එකක දවසක්, airbnb, motels ඔය...