ඔව් උඹ කියන ඒක ඇත්ත. මං කියන්නම් දැන් ගන්න කියල වැඩටඅන්තරේ ගොන් තඩියෙක් කරපු වැරැද්දකට පේර එකෙක්වත් ගන්නේ නැ කියන්නේ ඒ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගේ මොලේ තරම හිතාගන්න පුළුවන්. පේර එවුන්ට රිදිලා තාම අඩ අඩ ඇත්තේ. පව් ඔය ඔෆිස් එකට දැන්වත් උන්ව ගන්න කියපන්.![]()
ඕකට ගත්තේ නැති උනාට පෙර උන්ට ඕන තරම් ජොබ් තියනවනේ ලංකාවෙයි අනිත් රටවලයි.