හුප්තේ ත්‍රිවිල් කාරයෙක් වැද්දුවා.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    අඩො අඩො මගෙ එකත් හැප්පුවා කියපන්කෝ ඩිමෝ බට්ටෙක් පිටිපස්සෙන් දේයි ගලා. මන් හිතුවේ ආපු සද්දෙට පිටිපස්ස නැ කියලා. බැහැලා බලපුවාම අරුත් ඇවිල්ලා අතගාලා බලාලා හරි හරි මොකුත් වෙලා නෑ කිවා. මටහිතාගන්න බැ යකෝ. අනිත්පැත්තේ පොර හොන් ගහ ගහා කියනවා ගෙම ඉල්ලපන් කියලා. මම මොකුත් කිවේ නැ. ඔක කිවා කියලා ඔය හිගන්නා කියක්වත් දෙන්නෙත් නැ. මට රස්තියාදු වෙන්න වෙලාවකුත් නැ. කොකටත් කියලා අයින් කරලා බැලුවා. පස්සෙ බලද්දි එක රබර් මිටි පාරක වගේ පොඩි එබුමක් තිබ්බා..

    මාත් color light එකේ එක තැන නැමුවනේ. ටිපර් කාරයෙක් අවනම් එකහෙම ඔලුව උඩින් යන්නේ.
    එක වැඩේ උනේ ඉස්සරහ ගිය අඩු කුලේ ත්‍රිවිල් පරයෝ දැන්නා red light එකේ දැම්මා. මාත් ඉරත් කැපුනට පස්සේ දැක්කේ රතු කියලා. අර හුත්තත් මගෙ පස්සෙන් ඇවිත් ඇන්නා. සද්දේ ඇහුනට ලොකුවට වැදිලා නැ.
     
    • Sad
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    උන් නම් වසංගතයක් දැන්
    මොනවා කරන්නද , මම නම් motorcycle එනවනම් යනකම් ඉන්නවා , මොකද ඒගොල්ලන් break නැ. අපිට garage ගානේ රස්තියාදු වෙන්න බැ නේ, ත්‍රී වීල් කට්ටියත් same .
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Owa ohoma tamai. Epa wenawa.
    oka hadanna yana mahansiya, kanna wena katta, haduwat parana widiyatama enne nati eka danne api tamai. Anit aya hitanne full insurance nisa okkoma hari kiyala.

    me mama lagadi para ayine parking area ekaka nawattagena indeddi wechcha accident ekak.
    mara upset ohoma wunama
    IMG-1267.jpg

    Me pht eka nam repair ekata dammata passe gatte.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අම්බලන්ගොඩ ඉදන් එද්දි රිගල් එක ළඟ පාරක ඉදන් ගොනෙක් වගේ දාපු ත්‍රිවිල් හුප්තිගෙ පුතෙක් පිටුපස්සේ දොර ළඟින් වැද්දුවා බං. කාටවත් තුවාල නම් නැ.

    🥲
    උබ අම්බලන්ගොඩ ද
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Owa ohoma tamai. Epa wenawa.
    oka hadanna yana mahansiya, kanna wena katta, haduwat parana widiyatama enne nati eka danne api tamai. Anit aya hitanne full insurance nisa okkoma hari kiyala.

    me mama lagadi para ayine parking area ekaka nawattagena indeddi wechcha accident ekak.
    mara upset ohoma wunama
    IMG-1267.jpg

    Me pht eka nam repair ekata dammata passe gatte.

    aparaade :(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    dan happuwama salli denne nadda..? okkoma ewun thamanma hada gannawda..?
    issara nam salli illala gema illuwane, dan hamoma pitarata wage insurane eken hada ganna line ekak da yanne?

    mama dannawa maraaganna ewun innwa namuth bahuthare awlak naha kiyala yanawada?

    mokada hama thanama happuna katha ahuwama kawruth happapu ekagen salli aran naha wage.. illuwath kawruth salli denneth naha wage penne..
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Me pht eka nam repair ekata dammata passe gatte
    ඉස්සර නම් මම පොඩ්ඩක් එබුනත් හදනව. දැන් නම් ඔන්න ඔහේ තියාගෙන ඉන්නව. මල වදේ රස්තියාදු වෙන්න ගියාම. දැං වාහනේ නවත්තලා ගියාට කුඩ්ඩෙක් වත් මොනාවත් ගලවන්නෙ නෑ 😂
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Owa ohoma tamai. Epa wenawa.
    oka hadanna yana mahansiya, kanna wena katta, haduwat parana widiyatama enne nati eka danne api tamai. Anit aya hitanne full insurance nisa okkoma hari kiyala.

    me mama lagadi para ayine parking area ekaka nawattagena indeddi wechcha accident ekak.
    mara upset ohoma wunama
    IMG-1267.jpg

    Me pht eka nam repair ekata dammata passe gatte.
    ow bn amw dala haduwath podi pannel gap thiyanwa hariyata baluwoth.

    baleno eke Back Door Garnish eke kunu hira wenwa neda bn mala wadyak
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ow bn amw dala haduwath podi pannel gap thiyanwa hariyata baluwoth.

    baleno eke Back Door Garnish eke kunu hira wenwa neda bn mala wadyak
    Agent gawa part na kiwwa. Mata hoyala denna kiwwa. mata ithin owa hoyanna welawak nati nisa, wena thanakata dala hadawa gatte. Reconditioned parts damme. Qality naha. Monawa karanna da 😔

    ඉස්සර නම් මම පොඩ්ඩක් එබුනත් හදනව. දැන් නම් ඔන්න ඔහේ තියාගෙන ඉන්නව. මල වදේ රස්තියාදු වෙන්න ගියාම. දැං වාහනේ නවත්තලා ගියාට කුඩ්ඩෙක් වත් මොනාවත් ගලවන්නෙ නෑ 😂
    Ehema karanna hithenne na ban,
    ------ Post added on Jun 26, 2023 at 6:36 AM
     
    • Sad
    • Like
    Reactions: dasith077 and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    Agent gawa part na kiwwa. Mata hoyala denna kiwwa. mata ithin owa hoyanna welawak nati nisa, wena thanakata dala hadawa gatte. Reconditioned parts damme. Qality naha. Monawa karanna da 😔

    Ehema karanna hithenne na ban,
    ------ Post added on Jun 26, 2023 at 6:36 AM
    Apo AMW num mala jarawak bung.. melo magulak naa un gawa..unta wada eliye than tiyenawa hondata hadana.. Toyota ehema num oya pitipasse spare wheel well eka ada unoth aluthen panel eka danawa..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    hapoi... insurance tama best ma.. 3wl nam parissamin.. hoda porial ekak kewa math.. gemak gihin.. hebei uta dunna eta eha.. eth wedak nene.. time , money e madiwata hithe tharaha tiyeddi epa wenawa