1. hackerj

    What's the weapon you keep in your car?

    වෙරි ට්‍ර්රු. අපේ අයිය කාරයෙක්ට ත්‍රීවීල් පකයෙක් සද්දයක් දාල පොරට වැඩිපුර සල්ලි ඉල්ලල කොලර් එකෙන් අල්ලල තිබ්බ. අපේ එකා සද්ද නැතුව සල්ලි දීල. අපි බැන්නත් එක්ක. දවස් කීපෙකට පස්සෙ අර ඩයල් එක හොයාගෙන අපි දෙන්නෙක් වීල් පාක් එක පැත්තට ගියා. පොරට කැලෑ පාරක හයර් එකක් ගිහින් දෙන්නෙක් ගහල හොස්පිටල්...
  2. hackerj

    සාරංග දිසාසේකර ගේ රඟපෑම උඹලට දිරවනවද?

    පොර ඉස්සරම ෆීල්ඩ් එකට ආපු දවස් වල කෙල්ලෙක්ට කතා කරනකොට උගේ බඩ අතගගා තමා කතා කරන්නෙ. හිනා කාල මැරෙනව ඒක දැක්කහම. දැන් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ ඒක නිසා නෝ අයිඩියා. P. S ඕකට ගහල තියෙන්නෙ 😄
  3. hackerj

    මන් දැන් බැඳලා......🙊⚡😍

    Big Cass after seeing this..
  4. hackerj

    රත්තරං කිච වෙයි.

    නැහැ අර ජීවම් කරපු බෝලේ අතේ තියෙන්න ඇත්තෙ. අරූ අල්ලල කිලි වදින සීන් එකට මයින බයයි.
  5. hackerj

    දකුණෙ ගැම්ම.

    අත්දැකීම් ආශ්‍රයෙන් නුවර පැත්තෙ කොල්ලො දකුණු පළාතේ කෙල්ලො බඳින එක එච්චර හරියන්නෙ නෑ. හැබැයි දකුණු පළාතේ කොල්ලො නුවර කෙල්ලො බැඳපුව මං දන්න ඔක්කොම වගේ ඉතා හොඳට ඉන්නව. සුදු කෙල්ලො කළු ඒවට ආසයිනේ කොහෙත් 😄. මෙතන හරියට බැලුවොත් හැම පළාත් වලම හොඳ ෆැමිලි රූට්ස් තියන පවුල් ඉන්නව. ඕකට ඉගැනීම එකතු වුනහම...
  6. hackerj

    ආතල් ලෙස චාටර් වූ අවස්ථා

    එක පාරක් සිංහලු සෙට් එකක් රිටිගල නැග්ග. කෙල්ලො ඇන්ඩ් කොල්ලො දෙගොල්ලොම. ඔතන හිටිය වෙන්ට කපල් එකක්. කෙල්ල තමා කොල්ලට ලයින් දදා හිටියෙ. කෙල්ල ටිකක් බතලයි. මං ඒ දවස් වල පට්ට කැහුටුයි. ඔන්න දැන් මං සෙට් උනේ මුං දෙන්නට පස්සෙන් යන්න. පොඩ්ඩක් අංශක 90ට වගේ ස්ලෝප් එකක් තිබ්බ තැනක මේකි දඩින් බිඩින් ඩොන්...
  7. hackerj

    ආතල් ලෙස චාටර් වූ අවස්ථා

    එහෙනං පෑගෙන්නේ ගොමනෙ මැට්ටො 😁
  8. hackerj

    ආතල් ලෙස චාටර් වූ අවස්ථා

    හුම් හුම්. කෙලුබමක්.
  9. hackerj

    ආතල් ලෙස චාටර් වූ අවස්ථා

    අළුත් ජොබ් එකකට ගියපු මුල් දවසෙ ඔෆිස් එක ගාවදිම බාගෙට වේලුන බලු බෙට්ටක් පෑගුන. බල්ලගෙ පරම්පරාවේම අළුතින් ඉපදෙන එවුන්ට පුකක් නැතුව ඉපදෙන්න කියල සාප කරන ගමන් ඔෆිස් එක ඉස්සරහ තණකොළ බිස්සෙ සපත්තුව අතුල්ලනකොට එතන තව හොට් හොට් බලු බෙට්ටක් තිබිල 🥴. අවුලක් නෑ, එතන අවුරුදු හතර පහක් වැඩ කරා 😂.
  10. hackerj

    රාගම වෛද්‍ය සිසුන්ට පහරදී ඇත්තේ ඇමති අරුන්දිකගේ සේවකයන්

    ඉස්සර හොස්ටල් එකේ සිද්දියක් මතක් වුනා. හොරු වගයක් හිටිය හොස්ටල් වලට පැනල පර්ස් උස්සන. දවසක් එකෙක්ට වැරදිලා හොස්ටල් බිල්ඩින් එකේ කොනටම ගිහින්. එතනින් එක්සිට් එකක් නැහැ, ආපහු යන්න ඕන අනිත් පැත්තට. බඩු එක්කම මාට්ටු. මම යනකොට උගේ ඔලුව රබර් වගේ එබෙනව ගුටි කාලම. ටක් ගාල මාරු උනා පොර මැරෙයිද කියල බය...
  11. hackerj

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    ගෑනි අයින් උනා මදිවට ළමයිනුත් අරන් මුගේ බිස්නස් එකටත් ඇරල වගේ නඩත්තු අරන්. මෙහේ ඉතින් ගෑනිගේ පැත්තට බර වැඩි ළමයි ඉන්නකොට උසාවිය. ළමයි මරන්න හිත හදාගත්තේ කොහොමද කියල හිතාගන්න අමාරුයි. 😢
  12. hackerj

    හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

    අඳුනකින් තමා ටෙස්ට් කරන්න ලේසිම. අනිත් ක්‍රම වලට තෙලෙන් චුට්ටක් ඕන. ඕව ලීටර් ගනන් නැහැනෙ. වෙද්දු ඉස්සර ඕව නිදන් කරල තියෙන්නේ ගල් බෝතල් වල සීල් කරපු. කාලයක්‌ යනකොට සංයුතිය වෙනස් වෙනවද දන්නෙ නැහැ. වෙනස් උනොත් ජීවම හරියටම ගැළපෙන්නේ නැහැනෙ.
  13. hackerj

    හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

    ප්‍රස්නෙ තියෙන්නෙ මහ තෙල් දෙකටම දාන සමහර දේවල් හොයන්න අමාරු එක. හෙනරාජේ මෑත කාලෙ හදපු බව විශ්වාසදායක ආරංචි තිබ්බට තරන්ගනිය හින්දපු කෙනෙක් ගැන වැඩිය ඇහුවෙ නෑ. Tv එකේ ටෝල්ක්ස් දෙන අය ගැන නෙවේ කිව්වෙ. තරන්ගනිය හිඳින්න වගේම ජීවම් කරන්නත් අමාරුයි. මන්තරේ පාඩම් කරනකොටත් බාධා එනව පට්ට විදිහට හෙනරාජ...
  14. hackerj

    හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

    ඒකියන්නෙ මෙච්චරකල් ඕක ආතල් එකටද බං හදල තියෙන්නෙ 🥴
  15. hackerj

    හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

    විහිලුවට ඇහුවට ඉතාම හොඳ ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට අපි හිතමු රහතන්වහන්සේ කෙනෙක් කියපු බණක් රෙකෝඩ් කරා කියල. එකම කටහඬනෙ. ප්‍රායෝගිකව මන්ත්‍ර සිද්දිය තියෙන කෙනෙක් කියපු පැහැදිලි ඕඩියෝ out එකක් දුන්නොත් වාර ගාන වෙනස් උනත් සමාන විදිහට ඉෆෙක්ට් එකක් එනව සමහර මන්තර වලට. හැම එකටම බෑ හැබැයි. මොකද පණ...
  16. hackerj

    හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

    පලවෙනි කාරනේ මන්තරේ නිවැරදි නෑ දෙවනි කාරනේ, පොරට මන්ත්‍ර සිද්දිය තියා කටපාඩම්වත් නෑ ප්‍රක්ටිකලි ඕන දෙයක් ඕකෙන් ජීවම් කරන්න ට්‍රයි කරන්න පුළුවන් උනත් ඒකටත් විදිහක් තියෙනව. මෙතන ඒකත් වැරදි. කියන ටිකේ උච්චාරණයත් වැරදි. අන්තිමට කියන්න තියෙන්නෙ මේවගේ ඒව පබ්ලික් දාන්න එපා. නොපෙනෙන අය ගෙවල් වලට...
  17. hackerj

    වරෙල්ලා වරෙල්ලා අපේම යක්ක පුතෙක් ඕස්ට්‍රේලියාවේ වැඩ පෙන්නලා

    එහෙම නිකන් හැම එකටම self ඩිෆෙන්ස් point එක අදින්න බැහැ. ඔක්කොම video වෙලානෙ audio එක්කම. අපේ එකා violent. පොර dickhead ගාගෙන පටන් ගන්නෙ. එතකොට වලියකට මුලපුරල දෙන්නම. සද්දෙ වහන් ඉඳල මන් ලඟට එන්න එපා වගේ warn කරන්නෙ නැහැනෙ. මෙහේ දක්ස lawyer කෙනෙක් අල්ලන්න සල්ලි යනව ඉතිම්. අන්තිමට සල්ලිත් නෑ...
  18. hackerj

    Pork කන්නේ නැති උන් වරෙව්

    හැමදාම රෙන්න ගියාට වල පිරුණම අපි සුද්ද කරන්නෙ නෑනෙ ලොක්ක. එහෙම කියල වල උතුරල කියල දැක්කහම ජීවිතේට රෙන්නෙ නැතුව ඉන්න්නවද? නෑනෙ නෑනෙ 😁

    No contents