මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව
තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි![]()

.
.
.
.
.
.
.
.
මොකටද බං උබල ජීවත් වෙන්නේ.
විහිළුවක් කලේ තම්බියනි
හැමදාම රෙන්න ගියාට වල පිරුණම අපි සුද්ද කරන්නෙ නෑනෙ ලොක්ක. එහෙම කියල වල උතුරල කියල දැක්කහම ජීවිතේට රෙන්නෙ නැතුව ඉන්න්නවද? නෑනෙ නෑනෙමස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව
තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි![]()
මිනිස්සු ශාක භක්ෂක නෑ. ඔය විදියට උනොත් නන් තව ජෙනරේශන් කීපයකින් ශාක භක්ශක වෙයි.මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව
තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි![]()
ඉතින් එකෙක් ඇහුව ඇයි එහෙම කියන්නේ කියල, ඒවා වල රසත් ඌරුමස් රස වගේමලු හොටෙල් වලින් අයින් කරන කෑම නෙවෙයි ගූ දුන්නත් උන්ගෙ ඇඟට උරාගන්නෙ ගූ විදියට නෙවෙයිනෙ.සංඝටක විදියටනෙ.උන් කන අපිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි අපි කන පිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි වෙනසක් නැතුව ඇති.මචන් ඌරු ෆාම් කරන පොරක් ඉන්නව පොර ඔක විතරයි කරන්නේ සල්ලි වැක්කරෙන්න. හැබැයි ලගින් යන්න බෑ ගද මිනිස්සු ගාව, මැස්සෝ පිරිල. ඌරන්ට කන්න දෙන්නෙම හොටෙල් වලින් අයින් කරන අපිරිසිදු කෑම. මට තියෙනෙ අවුල ඔය ෆාම් මස් වල ටොකසික් නැද්ද බන්. ලන්කාවේ ඌරෝ චෙක් කරල කපනවද, මම හිතන්නේ හරක් මස්වත් චෙක් කරල බලල විකුනන්න දාන්නේ නැහැ නෙද
එහෙම බැලුවොත් බන් මාළු එහෙම මොනවා කනවද කියලා දන්නේ නැනේ. උරා අඩුම ගානේ කන්නේ අපිට කන්න දෙන එකෙන් ඉතුරු වෙන ඒවායි අහක දාන එවයි නේමචන් ඌරු ෆාම් කරන පොරක් ඉන්නව පොර ඔක විතරයි කරන්නේ සල්ලි වැක්කරෙන්න. හැබැයි ලගින් යන්න බෑ ගද මිනිස්සු ගාව, මැස්සෝ පිරිල. ඌරන්ට කන්න දෙන්නෙම හොටෙල් වලින් අයින් කරන අපිරිසිදු කෑම. මට තියෙනෙ අවුල ඔය ෆාම් මස් වල ටොකසික් නැද්ද බන්. ලන්කාවේ ඌරෝ චෙක් කරල කපනවද, මම හිතන්නේ හරක් මස්වත් චෙක් කරල බලල විකුනන්න දාන්නේ නැහැ නෙද
රසායනික දේවල් බන් අයින් කරන කෑම කුනු කෑම වල ඒවා නොතිබෙන්නෙ බැහැනේහොටෙල් වලින් අයින් කරන කෑම නෙවෙයි ගූ දුන්නත් උන්ගෙ ඇඟට උරාගන්නෙ ගූ විදියට නෙවෙයිනෙ.සංඝටක විදියටනෙ.උන් කන අපිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි අපි කන පිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි වෙනසක් නැතුව ඇති.
මට හිතෙන හැටි.
diga uro 225k innawa moko kiyanneපැපුවානිව්ගිනි මිනිස්සු කියනවා දිග ඌරු මස් කියල මස් ජාතියක් ගැන. කකුල් දෙකෙන් යන එවුන්ගේ මස් ලු.ඉතින් එකෙක් ඇහුව ඇයි එහෙම කියන්නේ කියල, ඒවා වල රසත් ඌරුමස් රස වගේමලු
![]()
මටත් ඇලජික් බන්. කරප්පන් දානවා ඇඟ පුරාම.කන්න බැ බන් මට ඇලජික්