Eka bump ekak dannamama hithuwa seen eka amathaka wela athi kiyala
Eka bump ekak dannamama hithuwa seen eka amathaka wela athi kiyala
Eka bump ekak danna![]()
Ai ban wifelata taraha yanne athe gahaddi.Athe gagaha iddi wife ta mattu una![]()
Ai ban wifelata taraha yanne athe gahaddi.
Kello asai ban ehema walla balanna.කෙල්ලො කොල්ලො ඉස්සර ඉස්කෝලෙ වොලිබෝල් ගහනව මාත් මැදට පැනල උඩ පැනල ඩෑශ් එකක් ගහල බැලන්ස් නැති වෙලා වැටුනෙ කකුල දෙපැත්තට ගිහිං ඒකාලෙ බටේ වගේ කලිසම අදින්නෙ පලල ගියා කරාස් ගාල ජොකා එලියෙ කෙල්ලො හිනා උනා උඩ පැන පැන අම්මේ හෙනම ආතල් පස්සෙ මහගෙන හිටිය චාටර් කකා
Link eka dm karannako balanna hoyabna baepa epa aruge thiyana amuda reddath ahasata thamai ithin
Link eka dm karannako balanna hoyabna ba![]()
මේක වුනේ මම 8 වසරෙ වගේ ඉඳිද්දි. අපේ පන්තියේ මගෙ යාලුවෙක් ඉන්නව පොරගෙ ගෙවල් තියෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉඳල කිලෝමීටරයක් වගේ දුරකින්. ඉස්සර ඉස්කෝලෙ ඉවරවුනාම සමහරදාට මම උංගෙ ගෙදර එහෙම යනව. කිලෝමීටරයක් නිසා පයින් තමයි යන්නෙ
එක දවසකුත් ඉස්කෝලෙ ඉවරවෙලා අපිදෙන්න උගෙ ගෙදර යන්න ගියා. යනකොට කෙල්ලො 10ක විතර ගෘෘප් එකක් යනව ඒ පැත්තටම. අපි ඉතින් ගනන් ගන්නෙ නැතුව උංව පහුකරගෙන ගියා. එතකොට මුං '' කොයි යන්නෙ බඳනලවාලා'' සිංදුව කියන්න ගත්ත කියපංකො. අපි ගියෙත් බෝයිස් ස්කූල් එකකට නිසා කෙල්ලො එක්ක ගනුදෙනු කරන්න දැනගෙන හිටියෙත් නෑ. 8ටේ කියන්නෙ කට තිබ්බට ලැජ්ජයිත් එක්කනෙ. අනික බනින්නත් බෑ උං සින්දුවක්නෙ කියන්නෙ අපෝ අපිව අරූගෙ ගෙවල් ගාවට යනකම්ම එක එක සින්දු කිය කිය අපිව චාටර් කරා.අපිත් බිම බලාගෙන ගියා.
ඔෆිස් එකේදී අනන්ත මට ඕක වෙනව බං.. උදේට කලබලේ ගෙදරින් යද්දී ඕව දෙපාරක් බලන්න මතක් වෙන් නෑඉස්කොල් යන කාලේ දෙතුන් පාරක් ඔය වැඩේ වුණාවැඩේ කියන්නේ දකින එක්කෙනෙක් නිකමට ඔය ගැන කියන්නේ නැති එක. මම නම් දෙපාරක් විතර ඔහොම යන අය දැකලා හිමීට කියලා තියෙනවා සීන් එක.
මේ වගේම සීන් එකක් මටත් උනා බං..තව එකක් මතක් වුණා. 2012 වගේ සති අන්තෙක පන්ති ඉවරවෙලා දවල් ගමේ බස් එකට නැග්ගා. ඒක තනි දොර ctb බස් එකක්. දන්නවනේ ඉතින් පුටු හුණ්ඩු වගේ නේ. එක සීට් එකක අයිනෙ ඉඩ තිබ්බා. මමත් ඉඳ ගත්තා. සීට් ගාණට කට්ටිය හිටියේ. බලද්දී එහා පැත්තේ අපේ ගමේ අඳුරන මාමා කෙනෙක්. හැබැයි දන්න අඳුනන වෙන කවුරුත් හිටියේ නෑ. බස් එක යන්න පිටත් වුණා. ටිකක් වෙලා යනකොට මට නින්ද ගිහිල්ලා. වංගුවක් ගන්නකොට ඉඳන් ඉන්න ශෙප් එකටම බස් එක මැද බිමට දොක් ගාලා වැටුණ. මාර ලජ්ජාව. කවුරුත් හිනා වුණා නම් මතක නෑ. ටක් ගාල ආපහු පුටුවේ ඉඳ ගත්තා. අර මාමා මාව උරහිසෙන් අල්ලන් ආව බස් එකෙන් බහිනකම් ආයේ වැටෙයි කියලා.

"බෑග් එකේ" කියන කෑල්ල දැක්කෙ පස්සෙ....තව එකක් උනා මට බස් එකේදි. මට මටක විදිහට මන් campus ගිහින් එනකොට වගේ තමා උනේ. කොලබ ඉදලා කෑගල්ලට එනකොට. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ මැද වගේ හරියට අර ඉස්සරහ කෙලින්ම පේන සීට් එකේ. බැග් එකත් ඔඩොක්කුවේ තියනා. යක්කල හෝ බැලුම්මහර හරියේන් පට්ට කෙල්ලක් නැග්ගා. මෙකි ඇදන් හිටියේ ඇතින් ඇත නූල් නූල් තියන ගවුමක් වගේ එකක් ඇග වැහිලා තිබ්බේ යටට අදින ස්කිනර් වගේ එවගේන්. මේකිත් වටේ බලලා මගේ ලගින්ම ඉද ගත්තා. ඉට එහා පැත්තේන් ඇන්ටි කෙනේක් හිටියා එයත් පොඩ්ඩක් එහාට ගිහින් ඉඩක් දුන්නා. බස් එකේ පිටිපස්සේ හිටපු උන් ඔක්කොම මේකිට රබර් ඇහැදාන් හිටියේ හොගක්ම කොටට පේන්න ඇදගෙන හිටපු හින්දා. මාත් ඉතින් පාඩුවේ මන් නෙමේ වගේ ඔහේ ආවා. මේකි කොහොම හරි බහින්න හැදුවේ නිට්ටබුවට කලින් හොල්ඩ් එකේ.
ඔන්න ඉතින් දෙයියනේ කියලා මේකි බහින්න නැගිට්ටා. මේකි නැගිටිනකොටම මගේ බෑග් එකේ ශිප් එක අස්සේ මේකිගේ ගවුමේ නූලක් පැටලිලා කියපන්කෝ.![]()
මෙකි දැන් හෝ ගාලා අදිනවා මාත් බෑග් එක අල්ලගේන. මට දැන් අල්ලන්නත් බෑ. කකුලවත් අතගෑඋනොත් එහේම මල පැනලා ඉන්න වෙලාවේ. බස් එකත් ඇද්දුවා. ඊට පස්සේ අර එහා පැත්තේ හිටපු ඇන්ටී කො ඉන්න කියලා හෙමිට අරන් සිප් එකේන් පන්නලා දුන්නා. මෙකී නිට්ටබුවෙන් තමා අන්තිමට බැස්සේ. පවු එතකොට රෑ 8ට විතර.
දවසක් පොඩි කාලෙ මම 4වසරෙ වගේ මට මාමා රට ඉදන් එනකොට ගෙනාපු බයිසිකලයක් තිබුනා. ටියුබ්ලස් එකක්. මම හරි ඔලුවෙන් හිටියෙ ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ සෙට් එකේ වෙන කාටවත් එහෙම එකක් නැති නිසා.ඒ කාලෙ මන් ගේ පිටිපස්සට ගියත්ඕකෙ තමයි නැගලා යන්නෙ.
දවසක් මම කඩේ ගියා මොනව හරි ගේන්න.ඒ කඩේ තියෙන්නෙ ලොකු කන්දක උඩම. කන්ද කොච්චර ලොකු උනත් මම බැහැලා යන්නෙ නෑ කොහොම හරි උඩටම පැදන් යනවා.. මගේ බයිසිකලේ බ්රේක් තිබුනෙ නෑ එදා කොහොමහරි..
ඉතින් උඩට යද්දි හිතන් ගියේ එනකොට නම් බැහැලා තල්ලු කරන් යනවා කියලා..ඒ උනාට එනකොට මට බැහැලා එන්න කම්මැලියි.ඕන එකක් කියලා නැග්ගා බයිසිකලේට. බ්රේක් ඇත්තෙම නෑ. පල්ලමේ එනකොට මට හැන්ඩ්ල් එක control කර ගන්නම බැරි උනා.. වේගෙන් ඇවිත් පාරෙ තිබුණු ගලක හැපිලා උඩින් ගිහින් පිදුරු ගොඩක් උඩට වැටුනා කන්ද පල්ලමේ තිබුණු.ඒ දවස් වල කුඹුරු වැඩ කරන කාලෙ.. අපේ තාත්තා අදුරන මාමලා වගයක් කුඹුරෙ හිටියා බලාගෙන ලැජ්ජාවෙ බෑ.. මම බිම බලාගෙන ඉක්මනටආවා. වැටෙන වෙලාවෙ කොහේ හරි තිබිලා කෝටුවකට හරි මොකකට හරි බඩ හීරිලා තිබුනා. විස ගහනකොට ඒක දැක්කෙත්.ඊට පස්සෙ ගෙදර ඇවිත් කාටවත් කියන්නෙ නැතුව හිටියා. එදාම හවස තාත්තට අර මාමලා කියලා දූ උඩින් ඇවිත් වැටුනා කියලා.. එතන ඉදන් ඉතින් කියන්න දෙයක් නෑනෙ..![]()