1. Johndoggett

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    නැහැ, jvp එක පොදු අපේක්ෂක වේදිකාවට නගින්නැත්තේ රනිල් නිසා නෙමෙයි. සංධාන දේශපාලනය නිසා පක්ෂයක් වශයෙන් jvp එකට අතීතයේ සිදුවූ හානිය සලකල. පහුගිය කාලේ jvp එකේ අභ්‍යන්තරයේ සිදුවූ පිපිරීම් වලට ප්‍රධාන හේතුව උනේ සංධාන දේශපාලනය. එතෙන්දි jvp එක ගත්තු තීරණය එයාලගේ පක්ෂය පැත්තෙන් ගත්තොත් සාධාරණයි කියන්ඩ...
  2. Johndoggett

    කඩේ යමක් නොව.....අවදි කීරීමක් පමනයි......

    දන්නැත්නම් නොදන්න දේවල් කතා නොකර ඉන්ඩ. ඔහෙලා වගේ සුරංගනා ලෝක වල ජීවත් වෙන මිනිස්සු දන්නැති උනාට අනිත් මිනිස්සු කොහොමත් අවදිවෙලා තමයි ඉන්නේ. විධායක ජනාධිපතිදුරය කියන්නේ මොකක්ද කියලත්වත් දන්නැති ඔහෙලා වගේ මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ. පක්ෂ පාටවත්, බඩුමිල වගේ බොලද දේශපාලන හේතුවත් නෙමෙයි, මේ වෙලාවේ...
  3. Johndoggett

    ආදරය අමතක කරන්න උදව්වක් :(

    මේක ඇත්ත. එයාට වෙන කෙනෙක් ඉන්නවනේ. දැන් එයත් එක්ක තියන සම්බන්දෙන් ඈත් වෙන එක තමයි ඕකට තියන හොදම විසදුම. මම හිතන්නැහැ ඔයාට එයත් එක්ක යාලුවෙක් වශයෙන් උනත් සම්බන්දයක් තියා ගන්ඩ පුළුවන් වෙයි කියල. මොකද ඔයා එයා දිහා යාළුකමට එහා ගිය මනසකින් හිතලානේ තියෙන්නේ. ඉතින් ඔයා එයා ගැන තවදුරටත් යාලුවෙක් වශයෙන්...
  4. Johndoggett

    ආදරය අමතක කරන්න උදව්වක් :(

    ඔයාගේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්ඩ අමාරුයි මිත්‍රයා. ඔය වේදනාව හිතේ තියෙන්ඩ අරින්ඩ. අපි උපදෙස් දුන්න කියල කෘතිමව හැගීම් වෙනස් කරන්ඩ බැහැ. ඔයාගේ හිතේ කාලයත් එක්ක ඉබේ ඇති වෙච්ච වේදනාව කාලය විසින්ම සුවපත් කරයි. ආදරය, ප්‍රේම සම්බන්දතා කියන්නේ ජීවිතේ එක පැත්තක්. ජීවිතේ තවත් පැති තියනවනේ. ඉතින් ඒවා...
  5. Johndoggett

    මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]

    ස්තුතියි සොයුරිය...:D ඔව්, ප්‍රේමය තුල බොලද බව තියනවා සහෝ. බොලද බවක් නැත්නම් ඒ ප්‍රේමයේ සුන්දරත්වයක් නැහැ. ප්‍රේමය romantic වෙන්නේ බොලද බව එකතු උනාම තමයි. නමුත් බොලද ප්‍රේමය කියල අදහස් කලේ ඔය කියන බොලද බව නම් නෙමෙයි. ඔය මල් පත්තරවල, අජිත් මුතුකුමාරණ වගේ අයගේ සින්දු වල එහෙම තියෙන්නේ මොකක්ද...
  6. Johndoggett

    මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]

    මෙහෙමයි සහෝ, මගේ කලින් අදහස් දැක්වීම තුල ප්‍රශ්න ඉස්සරහ ජීවිතය නැති කරගැනීම මම වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරනවා වගේ හැගීමක් කියවන කෙනෙකුට එන්ඩ පුළුවන්. සමහරවිට ඔයාටත් එහෙම හිතුනද දන්නැහැ. මම මෙතෙන්දි කොහෙත්ම අදහස් කලේ නැහැ ප්‍රශ්න ඉදිරියේ ජීවිතය නැති කරගත්න එක සාධාරණීකරණය කරනවා කියල. මම කොහෙත්ම...
  7. Johndoggett

    Girls+Boys around U

    හොදයි හොදයි...බලමු ;):yes:
  8. Johndoggett

    මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]

    මෙහෙමයි, ජීවිතේ නැති කර ගත්ත එකට බොලද වැඩක් කියල මොනතරම් බැන්නත්, මනුෂ්‍යයෙක් ඒ තත්වෙට පත්වෙන්නේ මානසිකත්වයේ අන්තිමටම කඩා වැටුනම. ඒක දන්නේ ඒ වගේ තත්වෙට පත් වෙච්ච අය විතරයි. ඒක ආදරය සම්බන්ද ප්‍රශ්නයක් වෙන්ඩ පුළුවන් නැත්නම් වෙන ප්‍රශ්නයක් වෙන්ඩ පුළුවන්. සමහර අය කොහොම හරි දරාගන මුණ දෙනවා, ඒ තරම්...
  9. Johndoggett

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    ඇත්ත මමත් පිලිගන්නවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියල හිතුවොත් නීතියෙන් බාධාවක් නැති උනත් ඇත්තටම තුන්වෙනි සැරේකට ඉල්ලන එක සදාචාරසම්පන්න නැහැ. රටට මොනතරම් සේවයක් කල කෙනෙක් උනත් ධුර කාලය ඉවර උනාට පස්සේ අයින් වෙන්ඩ ඕන. එක පුද්ගලයෙක් වටා දීර්ඝ කාලයක් බලය කේන්ද්‍රගත වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කොහෙත්ම...
  10. Johndoggett

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    උබ වාමාංශික අදහස් දරන කෙනෙක් වගේ මට පෙන්නේ. මමනම් මචන් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සමාජවාදය වගේ දේවල් මම පිලිගන්නැහැ. එත් මමනම් දැන් පක්ෂ දේශපාලනය කියන මාතෘකාවෙන් ඈත් වෙලා සම්පුර්ණයෙන්ම මධ්‍යස්තව ඉන්නේ. 2005 දී මහින්දට චන්දෙ දුන්න ඒ වෙලාවේ රටේ තිබ්බ වාතාවරණය අනුව. එතනින් පස්සේ මොහොකටවත් නැහැ...
  11. Johndoggett

    wela+Girl 18+

    හා හා ඔයත් බලනවා වගේ එහෙනම්. හිටපන් scully ට කියන්නම්.:angry:
  12. Johndoggett

    ~ආත්මා ලියනගේ | Athma Liyanage with Purple Range ~

    උබ දාන පෝස්ට් වලට මම වැඩියෙන්ම කැමති ඒවා හරිම පැහැදිලියි, ඒ වගේම ලස්සනයි. anyway, මමත් හරිම ආසයි ආත්මගේ සින්දු වලට.
  13. Johndoggett

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    ඇත්ත, ලංකාව විතරක් නෙමෙයි, දකුණු ආසියාතික රටවලට මේ ක්‍රමය කොහෙත්ම සුදුසු නැහැ. මොකද ඇමරිකාව වගේ රටවල වගේ නෙමෙයි ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස්සු තීරණ ගත්දී මුල් තැන දෙන්නේ බුද්ධියට නෙමෙයි හැගීම් වලට. නමුත් ඉන්දියාව දේශපාලනික වශයෙන් ගත්තොත් ලෝකයේ ඉහලම ප්‍රජාතන්තරවාදී ලක්ෂණ තියන රටක් වශයෙන්...
  14. Johndoggett

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    මට මේ නීති තර්ක පිලිබදවනම් අවබෝධයක් නැහැ. මගේ පෞද්ගලික මතය තමයි තුන්වෙනි සැරේට ජනාධිපතිධුරයට තරග වදින්ඩ නීතිමය පැත්තෙන් ඉඩක් ලැබුනත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ පැත්තෙන් ගත්තොත් ඒක සුදුසු නැහැ කියන එක. රටට මොනතරම් සේවයක් කල කෙනෙක් උනත් ඔහු හෝ ඇය තුන්වෙනි වතාවකට ඉදිරිපත් වීම සුදුසු නැහැ...
  15. Johndoggett

    Grandfather's සත්‍රි චිකිතසාවලිය සහ Kama Roga Dharshanaya

    මේකනම් අකුරෙන් අකුර කියෙවුවත් තේරුම් ගන්ඩ අමාරුයි. හැබැයි ඔය පරණ පොත් වල ඔය සම්බන්දව ඉගන ගන්ඩ හුගක් දේවල් තියනව. කුණු රසය නෙමෙයි තියෙන්නේ. ඒලෙවල් කරන කාලේ මගේ ගාවත් ඔය වගේ පොතක් දෙකක් තිබ්බ. හැබැයි ඔච්චරම පරණ නැහැ. ඒවාට මොනා උනාද කියල නෑ.
  16. Johndoggett

    උදාර මිනිසෙක්

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... අම්මවයි නංගිවයි දෙන්නවත් රැකබලාගන ඉගනගන හොද තැනකට පලයන් පුතේ. හැබැයි කවදාවත් උබ හිටපු තැන අමතක කරන්ඩ එපා.
  17. Johndoggett

    විසා නොමැතිව යා හැකි රටවල්

    වැදගත් ලිපියක්:yes:
  18. Johndoggett

    මහින්ද_රාජපක්ෂගේ_නැතිවූ_දියණිය_ජාතික_රූප

    යුද්දේ ඉවර කළා කියල කරන හැම මගුලක්ම අනුමත කරන්ඩද කියන්නෙ මැඩම්?:angry::no: මේවා බලල අනේ අපොයි කියන උන් ඉන්නවා බං මේ රටේ.
  19. Johndoggett

    බුදු දහමෙන් යුග දිවියට දී ඇති උපදෙස්

    බොහොම වැදගත් ලිපියක්.:yes:

    No contents