1. Johndoggett

    15 laks walata yana cars !!!!!!!

    B11 එකේ ඉදන් FB15 දක්වාම sunny ය ගැන දන්නා නිසා කියන්නේ. FB15 AC දාල පෙට්‍රල් 14 පැනල වැඩ කරනවා. හැබැයි පෙට්‍රල් වැඩ කරන එක ඩ්‍රයිවින් කරන ක්‍රමේ අනුවත් බලපානවා. මමනම් 1000-2000 අතර rpm තියාගන ඩ්‍රයිව් කරන්නේ. මම 2000 rpm එහා කොහොමත් යන්නැහැ. B11 ගත්තොත් පෙට්‍රල් 17 ක් විතර වැඩ කරනවා. B11...
  2. Johndoggett

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    තරහ වෙන්ඩ එපා මෙහෙම කියුවට, සිංහල ජාතිය ගොඩ දාන්ඩනම් පුක ඉරාගන කෑගහලවත්, අධයාපනයෙන්වත් බැහැ. සිංහල ජාතිය ගොඩ දාන්ඩ නම් ජානමය වෙනසක් කරන්ඩ වෙනවා. ජන්ම ගති වෙනස් කරන් නැතිව සිංහල ජාතිය ගොඩ දාන්ඩ බැහැ. මම කොහොමත් ඔය සිංහල බෞද්ධ කම් ගැන කතා කරන්ඩ කැමති නැහැ. දෙමල මිනිහ දෙමල මිනිහ ගැන හිතනවා...
  3. Johndoggett

    15 laks walata yana cars !!!!!!!

    Nissan FB14 ඔය ගානට පුළුවන්. තව 3,4 ක් විතර වැඩිපුර දාන්ඩ පුලුවන්නම් Nissan FB15 එකක් පුළුවන්. ඔය දෙකම හොදම කාර් දෙකක්. විශේෂයෙන් FB15 කියන්නේ සුපිරිම කාර් එකක්. අලුත්ම උනත් ඉන්දියන් ඒවා ගන්නැතුව, අවුරුදු 10, 15 පරණ උනත් කමක් නැහැ ජපන් එකක් ගනින්.
  4. Johndoggett

    ඉන්දියා මගුල්

    ඔය වගේ දේවල් කොච්චර සිද්ද වෙනවද. මේ වගේ කෙල්ල අකමැති වෙලා තියෙද්දී බලෙන් කසාද බදින ඔය වගේ උන් පිරිමි කියන නමටත් නින්දාවක්. පොන්නය කියන වචනෙත් නම්බු වැඩියි. ඔය යෝජිත විවාහ වලදී පවුල් තත්වය, සල්ලි , සමාජ තත්වය වගේ දේවල් මිසක් හැගීම් දැනීම් ගැන හිතන් නැහැ. විවාහයක් කියන්නේ දෙන්නෙක්ගේ හිත් වල සහ...
  5. Johndoggett

    තවත් සංවේදී කතාවක්

    අනිවාර්යයෙන්ම සියල්ල හොදින් සිදුවී ඔබ ඉක්මනින්ම සුවපත් වෙයි සොයුරිය. ඔබේ ධෛර්යය ඔබට ශක්තියක් වනු නොවනුමානයි. ඔබට තෙරුවන් සරණයි.
  6. Johndoggett

    We report...We Decide......ජඩ සිරස...............

    අපිත් ඉස්සර සිරස newsfirst තමයි බැලුවේ. ඒත් දැන් newsfirst නම් ITN නිවුස් වලටත් වඩා අන්තයි. අපි දැන් බලන්නේ දෙරණ නිවුස්.
  7. Johndoggett

    කෑල්ලගෙ බඩ දකල තියෙන වුන් වරෙල්ල.....

    මමනම් කැමති බඩ පොඩ්ඩක් මහතට තියනවට. "ඉග සුග ගත හැක මිටින" වෙනකොටත් ගතියක් නැහැ.:P
  8. Johndoggett

    ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Nadi Wakya

    ලංකාවේ නාඩි වාක්‍ය කියවන ඉන්දියන් සාමිලා ලග තියෙන්නේ කෞශික අගස්තිය නාඩි. මම දන්න හැටියට ලංකාවේ තියෙන්නේ බම්බලපිටියේ විතරයි. සල්ලි ගන්නවා තමයි ඉතින්. ඒකට වැරද්දක් කියන්ඩ බැහැනේ. දේවාලෙකට, පන්සලකට ගියත් පඩුරු දාන්ඩ එපැයි. මෙහෙමයි ලංකාවේ එක පරිච්ඡේදයක් කියවන්න 1000 ගත්තට ඉන්දියාවේ බලනවානම් එක...
  9. Johndoggett

    නාමල් උඩුගමගේ අක්මවේ සැත්කමක්

    සදා හදවතේ රැදෙන ගීත රැසක් දායාද කල 90 දශකයේදී බිහිවුණු තමන්ගේම නිර්මාණ වලින් ජනප්‍රියම වුනු ගායකයෙක්. එච්.ආර් ජෝතිපාල ගායන ශිල්පියාගෙන් පසුව ලංකාවේ බිහිවුණු ජනප්‍රියම ගායකයා කියුවොත් නිවැරදියි. ඔබට ඉක්මන් සුවය ලැබෙන්ඩ ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.
  10. Johndoggett

    ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Nadi Wakya

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ ඔය නාඩි වාක්‍ය ගැන හුගක් විස්තර කියල තියනවා. මම අහල තියනවා බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ විස්තර පවා මේ නාඩි වාක්‍ය හරහා හොයාගන තියනවා. ජ්‍යෝතිෂ්‍ය සහ නාඩි වාක්‍ය අතර වෙනස තමයි, ජ්‍යෝතිෂයේදී කෙරෙන්නේ උපන් වෙලාව අනුව කේන්ද්‍ර සටහන් ඇදල...
  11. Johndoggett

    ඇය සහ ඔබ

    ඔව්, මේ වචන ටිකින් කියැවෙන අර්ථය හුගක් ගබුරුයි. පිරිමියෙක් විවෘතයි. නමුත් ගැහැණියකගේ හිත හුගක් ගුප්තයි. ජීවිතයේ සිහින, බලාපොරොත්තු, හැගීම්... බොහෝ දේවල් හිත යට සැගවිලා තියෙන්නේ. ගැහැණියක් නිහඩව පවසන දේ පිරිමියෙක් අවබෝධ කර ගැනීමේ ප්‍රමාණය අනුව තමයි සම්බන්දතාවයක ගැබුර තීරණය වෙන්නේ. මම මේ කියන...
  12. Johndoggett

    Lankawe rsama kaama

    මටනම් පරිප්පු කොච්චර කෑවත් කවදාවත් එපා වෙන්නැති කෑමක් තමයි. පරිප්පුයි බතුයි විතරක් හරි තුන්වේලටම උනත් කන්ඩ පුළුවන්.:yes:
  13. Johndoggett

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    උබයි Scully යි ඉතින් seniors ලනේ බං. ඒ හින්ද උබල දෙන්නට කොහොමත් වැඩ වැඩියි තමයි.:D:D:D ඒක නෙමේ, උබේ Scully මහ අහංකාර ගෑනියක් බං.:angry: මම වැඩට ආපු පලවෙනි දවසෙම මගේ මුනට වතුර කොප්පෙකින් ගැහුවා. උබට මතකද දැන්නැහැ සීන් එක.:P ඒකට මගේ :love: Monica Reyes :love:
  14. Johndoggett

    රනිල්ට වඩා කරූ ඉදිරියෙන්

    මේ කතාව මාත් පිලිගන්නවා. ලංකාවේ ජනාධිපති වෙන්ඩ නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක නායකයා වෙන්ඩ ඕන. ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ, කැපුවත් නිල් විදියට පාරම්පරිකව පක්ෂ දෙකකට බෙදිලා ඉන්නේ. ඕක හුගක්ම තියෙන්නේ නාගරික ජනතාව අතර නෙමෙයි ග්‍රාමීය ජනතාව අතර. ඔය පක්ෂ දෙකෙන් පිට වෙන පක්ෂෙකින් මහින්ද, රනිල්, සජිත්...
  15. Johndoggett

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    ඔව් ඒක ඇත්ත. මම කොහොමත් සිගරට්, මධ්‍යසාර වගේ දේවලින් තොරයි. අනික මම ඔය පැණි බීම බොන්නැහැ. coca cola, pepsi වගේ බීම necto, potello වගේ පැණි බීම විදියට සලකන්ට බැහැනේ. මම සාමාන්‍යයෙන් ගෙදරින් පිට කෑම ගත්දී පුරුද්දක් විදියට coca cola බොනවා. එතෙන්දි ඉතින් ඔය sugar වගේ දේවල් ගැන වැඩිය හිතන්නැහැ. කෑම...
  16. Johndoggett

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    ඇත්තටම උබට තියන ප්‍රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්‍රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක්...
  17. Johndoggett

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    මමත් අහල තියනවා. ඒත් මමනම් හොද නරක හොයන්නැහැ බොනවා. පිටින් කෑම ගත්තොත් coca cola තමයි බොන්නේ. ඉස්සර egb ත් බිව්වා. ඒත් දැන් egb ඉස්සර තරම් හරි නැහැ. දැන් coca cola විතරයි.
  18. Johndoggett

    Pissu Hadenawa yakooooooo

    :yes::yes::yes:
  19. Johndoggett

    මට දුක හිතුනා බං (18+ වචන ඇත)

    උබ කියන දේ සම්පුර්ණ ඇත්ත. මම පිලිගන්නවා. phonography සහ photography කියන්නේ දෙකක්. නමුත් මම මෙතෙන්දි කතා කලේ ත්‍රෙඩ් එකේ ඉස්මතු කරලා තියන මේ කාරණය ගැන. phonography තුලදී මුලිකවම ගැහැණු ශරීරයේ ලිංගික අවයව ඉස්මතු කර පෙන්වීමක්නේ කෙරෙන්නේ. එතෙන්දි ඒ දිහා බලන්නේ තනිකරම ලිංගිකත්වය කියන ඇසින් පමණයි...

    No contents