විසා නොමැතිව යා හැකි රටවල්

gojabiya123

Banned
Oct 24, 2014
28
1
0
Singa wala 30 days inna machan (backpacking nathuwa) nam ithin patta ganak yanawa.

එහෙ ගිහාම වීස එකට ගෙවන්න ඔනෙ :rofl::rofl:

සින්ග යන්න උබ අනිව අතෙ 50000 ගෙනියන්න ඔනෙ. රිටර්න් ටිකට් එකක් සහ හොටෙල් බුකින් එකක් තියෙන්නම ඔනෙ:dull:

නැත්තන් යන ෆ්ලයිට් එකේම එන්න පුලුවන්:rofl::rofl:

නෙදකින් අඩෝ ෆ්‍රී කියලා දාල කොල්ලො රවට්ටන්න එපා යකෝ :( අයියො සල්ලි
 

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    නිකන් passport එකෙන් Singapore යන්න බෑ.......... visa office එකට ගිහින් approve කරගන්න ඕන. :no::no::no::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෙදකින් අඩෝ ෆ්‍රී කියලා දාල කොල්ලො රවට්ටන්න එපා යකෝ :( අයියො සල්ලි
    එහෙ ගිහාම වීස ෆී එක ගෙවන්න තියනව 5000 ක් වගෙ ගාණක්... ඊට අමතරව තමන්ගෙ අතෙ 50000ක් තියෙන බව පෙන්වන්න ඔනෙ...:rofl::rofl: