පොල්තෙල් බෝතල් එකයි තුන් කාලක් මෝලෙන් හිඳ ගත්ත

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Mola karawela tiyenna atte, eka ochchara awe🙂

    යට සෙක්සන් එක දාලා නෑනෙ ඔයා :baffled:

    Annotation-2021-05-17-183935.jpg
    Dewani wateta sudusui, adu padu hadagena enna 🙂
    ------ Post added on May 17, 2021 at 7:25 PM
     

    AnuradhaRa

    Well-known member
  • 5 kin ekayi thun kalak.
    yako pol da kos da? joke neme ne me uba karanne
    පොඩ්ඩක් හින්ද තව පාරක් දාන්ඩ බෑ කිව්ව. නැත්තං තව ටිකක් හිඳ ගන්ඩ පුලුවලු
    බෝතල් එකාමාරකට පොඩ්ඩක් වැඩියි. තව පොල් කුඩු වගේකුත් අරං ගියාද මංද පොල් ගෙඩි 5ට අමතරව
    වෙනනං ‌‌හොර බොරුවක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොල්ගෙඩි 5කින් මෙච්චරක් හිඳින්ඩ පුලුවන් කියන එක උඹලට වැදගත් තොරතුරක් නෙමේද
    මෙන්න මේක නම් උනේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්කො, මම අහල තියෙන්නෙ බෝතලයක් හදන්ඩ පොල් ගෙඩි 8ක් ඕන කියල, එක්කො ඒ ලිටරයක් හදන්ඩද?? ඒක පැහැදිලි කරපන්
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපේ නං පොල් තෙල් බෝතලයක් (750 ml) හිදින්න පොල් ගෙඩි 5 ක් වගේ යනවා ඇවරේජ්. ගිය පාර පොල් ගෙඩි 25 කින් තෙල් බෝතල් 5 ක් ගෙනවා,
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    මම අද පොල් ගෙඩි 12කින් හිඳගෙන ආවා,කොච්චර තිබුණද කියලා බලන්න තාම බෝතල් වලට දැම්මේ නෑ ,මණ්ඩි මිදෙනකල් බාජනයකට දාලා තියෙනවා,මන් අරන් ගියේ kali කපලා welala,2kg තිබුණා,තව පොල් කුඩු 1kg තිබුණා ඒ ඔක්කෝටම ගත්තේ රු70 යි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එකපාර ඩෝං ගාල සද්දෙකුත් ආව, අපි දිව්ව :D
    මටත් ඕක වෙලා තියනවා. කොටින්ම තෙල් හිඳින එකත් අපිත් එක්ක දිව්වා. 😂

    ආතල් ඕයි :ROFLMAO::ROFLMAO:
    වෙලාවක අනුරාදව හම්බෙලා බලන්ඩ ඕනෙ මොන වගෙ පොරක් ද කියල

    මට හිතෙන හැටියට

    tenor.gif

    ------ Post added on May 17, 2021 at 9:50 PM
     
    Last edited: