අවසානය තෙක් කියවන්න.හුදෙක් කුනුහරුප ජෙප්පන්ටවත් පුතානෝගේ බුදුසර් ඇවිත් බාරගන්න අයටත් දැන ගැනිම පිණිස නොව 69 ලක්ෂයක් රටට ආදරේ මිනිස්සු දුන්න චන්දයට නය නැතිබව සිහිපත් කිරිම සදහා පමණි.
දැන් ලංකාවට COVID වැක්සීන් 35,134,674ක් ගෙනල්ලා තියෙනවා. එතකොට එක වැක්සීන් එකක් ඩොලර් 15ක් උනොත් ඒකටම ඩොලර්...