1. djrox91

    මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහම&#3540

    මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහම&#3540 මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමුද. අපි ඉස්කෝලෙ යන කාලේ 1990 න් විතර පස්සේ තමා මේ වීඩියෝ ගේම් ලංකාවට ආවේ.. ලංකාවට කිව්වාට අපි අතරට ආවේ නම් 1994-5කාලේ . ඒකාලෙ ඉතින් ඉස්කෝලේ තාප්පෙ පේලියට හිටිය මේ briks (ගඩොල්) ගේම් ගහන අය... එක එක...
  2. djrox91

    මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?

    මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..? 1.ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය සෑම ...යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී. 2. ඇන්තනිගේ කම්මල් නියමය ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි. 3. කොවෑක්ගේ න්‍යාය වැරදි නම්බරයක් ඇමතීමේදී...
  3. djrox91

    කාත් (Khat)

    මේ නම මුලින්ම ඇහුව දවසේ මටත් පුදුම හිතුනා මේ මොනවද කියලා, විකිපීඩියා එකේ බලලා තවත් විස්තර හොයා ගත්තා, මම ඉන්න මේ ජිබූති Djibouti කියන රටේ මිනිස්සුන්ගේ මූලිකම ආහාරය මේක කිව්වොත් හරි. අපි බුලත් කනවා වගේ මේ මිනිස්සු උදේ ඉදන් කරන්නේ මේවා කන එක, ගොඩක් මිනිස්සුන්ගේ කටේ එක පැත්තට ගෙඩියක් වගේ මේවා...
  4. djrox91

    කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සි&#34

    කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සි&#34 කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන...
  5. djrox91

    මෙහෙමත් බල්ලෝ

    ආදි කාලයේ ඉදන් මිනිසාගේ සමීපතම සත්වයා වෙලා තියෙන්නේ සුනඛයා බව බොහෝ දෙනා දන්නා කරුනකි.ඒබව පැරනි බිතුසිතුවම් වලින් පවා තහවරු වේ.නමුත් අද අප ඔබවෙත ලබාදෙන්නට යන්නේ මිනිසාගේ සමීපතම සුරතලා වන බල්ලාගේ අමුතුම ඡායාරූප කිහිපයක්. ඇත්තෙන්ම මේ ලොවපුරා ජීවත්වෙන යෝද මල්ලන් කිහිප දෙනෙකුගේ ඡායාරූපයි. ඇත්තෙන්ම...
  6. djrox91

    සුරූපී ජපන් නිළිය තමා පිරිමියෙකු බව හෙළි&#3482

    සුරූපී ජපන් නිළිය තමා පිරිමියෙකු බව හෙළි&#3482 ජපන් ජාතික සුරුපී නිළියක වන කායෝ සාටොහ් විසින් පසුගියදා රූපවහිනි මාධ්‍ය සාකච්ඡාවකින් පාපොච්චාරණය කර ඇත්තෙ තමන් පිරිමියෙකු වන බවයි. ඔහු කුඩා කල නිවසෙන් පළාගොස් නගරට පැමිණ ඇති අතර කිසිවෙක් තමාව හඳුනාගැනීමෙන් බේරීම සඳහ තරුණියක් ලෙස වෙස්වලාගෙන...
  7. djrox91

    උසස්‌ පෙළ ප්‍රතිඵල සඳුදා - ඇමැති එස්‌. බී. ඇම&

    උසස්‌ පෙළ ප්‍රතිඵල සඳුදා - ඇමැති එස්‌. බී. ඇම& උසස්‌ පෙළ ප්‍රතිඵල සඳුදා - ඇමැති එස්‌. බී. ඇමති කිව්වත් සඳුදාට බෑ-විභාග කොමසාරිස් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදා (19 දා) නිකුත් කිරීමට පියවර ගන්නේ යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (16 දා)...
  8. djrox91

    Colombo car Race

    Colombo car Race car transporting for race Ready to Race engine of racing car අමෙරිකාවේ මහ රාත්‍රී පාරවල් වසාගෙන පවත්වන රේස් තහනම් වේ.ඒවා පසුපසින් පොලිසිය එලවාගෙන ගොස් ඒ කාර්කරුවන් සහ සංවිධාකයින් අල්වා දඬුවම් කරනු මා...
  9. djrox91

    Kmplayer 3.1.0.0 නිකුත් වේ.

    පෙර පැවති දුබලතා මගහරවා ගනිමින් Kmplayer 3.1.0.0 නිකුත් වේ. Kmplayer 3.0.0.1442 හි පෙර පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව වි‍ෂේශාංග රාශියක් සමගින් Kmplayer 3.1.0.0 නිකුත් වී ඇත.වර්තමානයේ music player යක් ලෙස බොහෝ දෙනෙක් විසින් භාවිතා කරන්නේ...
  10. djrox91

    සුන්දර ටජ් මහලේ නොදත් තතු - පළමු කොටස

    සුන්දර ටජ් මහලේ නොදත් තතු - පළමු කොටස ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජෙහාන් රජතුමා (ක්‍රි.ව. 1627 – 1658) විසින් සිය මිය ගිය ආදරණීය බිසවකවූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් බවයි. එය සත්‍යයක්ද? නැතහොත් මෙයට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් කාලයේ...
  11. djrox91

    කොළඔ මෝටර් සැණකෙලි (Colombo Night Races)

    කොළඔ මෝටර් සැණකෙලි (Colombo Night Races) කොළඔ මෝටර් සැණකෙලි සඳහා කොළඔ අගනගරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එයට ලහි ලහියේ සූදානම් වන ආකරයයි. කීලෝ මිටර් දෙකකට ආසන්න ධාවන පතයක් මෙයට යොදා ගෙන ඇත. මේ තරඟාවලිය නිසා අද සවස 4.30 සිට ඒ අවට මාර්ග වසා තැබේ...
  12. djrox91

    ඩොමේන්(Domain) නාමයක් මිළදී ගැනීමේදී සලකා බැලි&#3514

    ඩොමේන්(Domain) නාමයක් මිළදී ගැනීමේදී සලකා බැලි&#3514 හැමෝම දන්නව ‍Domain නාම කියන්නෙ මොනවද කියල. හැබයි ගොඩදෙනෙක් Domain නාමයක් මිළ දී ගැණීමේදී ඒගැන ඒතරම් දුරට හිතන්නෙ නැති බව එම Domain නාම දිහා බැලුවම පේනව. ඇත්තටම Domain එකක් මිළ දී ගන්නවයි කියන ‍එක අලුත උපන් දරුවෙකුට නමක් තියනව වගේ හොඳට හිතල...
  13. djrox91

    එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිව

    එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිව එංගලන්තයේ සිසුන් දැන් දැන් ලිංගික දේවලින් මුදල් ඉපයීමට පටන් ගෙන ඇති බවත් ගෑනු ලමුන් සහ පිරිමි ළමුන් ගණිකා වෘත්තියෙන් මුදල් හම්බ කරගෙන ඉගෙන ගැන්මට යොමුවී ඇති බවත් එංගලන්ත ජාතික ශිෂ්‍ය සංගමය පවසයි.මෙතෙක් කලක් ඔවුන්ට රජයෙන් දුන් අධ්‍යාපනය සඳහා වන සහන නොලැබී...
  14. djrox91

    USB - pen write protected

    සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලා‍වෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා ‍‍මේ Repair_v2.9.1.1 සමහර වෙලාවට ඔයාලටත් උදව් වෙයි try කරලා බලන්න.ඔයාලා...
  15. djrox91

    Pen drive එකෙන් Windows Install කරමු

    Pen drive එකෙන් Windows Install කරමු මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි. දැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න. පියවර 1 - diskpart පියවර 2 – list disk දැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි...
  16. djrox91

    ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය)

    ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය) [පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.] මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර...
  17. djrox91

    Automatically Files Move කරමු

    අදනම් මම ලියන්න යන්නෙ Desktop Gadget එකක් ගැන. මේකෙ නම තමා The Magic Folder. Manually Files ගොඩක් වෙන වෙන Folders වලට Move කරන්න ගියාම වෙන කරදරයට හොඳ විසඳුමක්. මේකෙ විශේෂත්වය තමයි ‍file වල extension එකට අනුව අපේ Files අපිට අවශ්‍ය Folders වලට Automatically Move කරගන්න පුලුවන්. ඔයාලට කරන්න...
  18. djrox91

    ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි &amp

    ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි &amp ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි සෙබස්තියන් Guy Theodore Sebastian.....ඔයාල අහල නැති වෙන්න බෑ මේ ගායකයා ගැන... විශේෂයෙන්ම කැන්ගරු දේශයෙ ඉන්න කට්ටිය. ඒත් කී දෙනක් දන්නවද මෙයා තාත්තාගෙ පැත්තෙන් ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කෙනෙක් බව...
  19. djrox91

    වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ?? 18+

    වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ?? 18+ ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ කොල්ලො නා නා ප්‍රකාර දේවල් කරනවනේ... බහුතරයක් දෙවැනි පාර කරන්න රිවිශන් යනවා... ඒ අස්සෙ ඉන්ග්‍රීසි ක්ලාස්... ජපන් ක්ලාස්... කරාටේ ක්ලාස්... තව නා නා ප්‍රකාර ක්ලාස්.. ඔය අස්සෙ ලර්නසුත් යනවා.. මොටෝ බයික්කයක් එහෙම පදින්න පුළුවන් උනාට...
  20. djrox91

    ෴|ලොව අති මනස්කාන්තම වෙරළතීරයන් (ඡායාරූප )

    ෴|ලොව අති මනස්කාන්තම වෙරළතීරයන් (ඡායාරූප ) මුහුද.. මුහුදු වෙරළ.. ස්වභාවදර්මයේ අති විශිෂ්ට නිර්මාණයක්. එහි අලංකාරය කියා නිමකරන්න බැහැ. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැති දේවල් අතරට මුහුද සහ මුහුදු වෙරළත් එක් වෙලා තියෙන්නෙ ඒක නිසාම වෙන්න ඇති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙ අපිට මුහුද සහ මුහුදු වෙරළ...

    No contents