සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලාවෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා මේ Repair_v2.9.1.1
සමහර වෙලාවට ඔයාලටත් උදව් වෙයි try කරලා බලන්න.ඔයාලා දන්න වෙන software තියෙයිනම් කියල යන්න.ඔයාලට කරන්න තියෙන්නෙ pen drive එක computer එකට සම්බන්ධ කරලා උඩ link එකේ තියෙන software එක Run කරලා Ok කරන්න විතරයි. වැඩේ හරි ගියොත් comment එකකුත් දාලාම යන්න.
Source:-http://itlashan.blogspot.com/2011/10/usb-pen-write-protected.html