1. og loc

    Maradana To Ella Tickets Prices

    රුපියල් 350.00 :yes::yes:
  2. og loc

    නව වැනි බෝනික්කා . . .

    රිදුනා මේකටනම් සෑහෙන්න.............. :(:(:(
  3. og loc

    CINEC එක හොර උපාධි කඩයක්ද?

    මොටර්මන් කෝස් එක ගැන නම් දන්නේ නෑ හැබැයි සිනෙක් ඉගෙනගෙන තාම චීෆ් ගිය කවුරුත් නෑ කියන එක නම් අමු පොයියක්. මෙඩිකල් නම් හැම එකාම කරන්න ඕනි durdans තමා.අපි කලෙත් එහෙං
  4. og loc

    උබලගේ_ආදර_කතා..

    නම් ගම නොදා කියංනම් කතාව හා ද ?:P:P පළවෙනිය හම්බුනේ 6 වසරේදී:yes::yes: දැන් කියන්න හදන්න එපා තෝ බාල අපරාධ කරුවෙක්නේ කියල 6 වසරේ ඉදල එකම පන්තියේ හිටියට ආදරයක් ඇති උනේ ඊට සැහෙන කාලෙකට පස්සේ කෙල්ලට වඩා කෙල්ලගේ :love::love:ගායනයට:love::love: ආදරේ කලේ ඒ තරම් ලස්සනයි කටහඩ:love::yes::yes: එය ගෙදර...
  5. og loc

    you can still be a miracle for someone else

    ඇඩුනා එකට නං සිරාවට
  6. og loc

    මළකඩ

    මහත්තයෝ වල්කනයිස් කරන්නේ රබර්.උබ හිතේ තියන් ඉන්න මෙව්වා එකට කියන්නේ ගැල්වනයිස් කියාලා....:):):lol:
  7. og loc

    දෙවිවරු-44 කල්ලිය

    ඩේටා පොඩ්ඩක් ගියාට කමක් නෑ.මේක බලහන්කො ඉවරයක් වෙනකල්;);):D 2EVfFntQW7M
  8. og loc

    BVS VS AVENGERS CIVIL WAR

    ඕනි එකෙක් පැය දෙක තුනක් හෝල් එකේ වාඩි වෙලා ඉන්න බලං එන්නේ වලිය බලන්නනේ.ට්‍රේලර් වලින් ගහමරාගෙන කුඩුපට්ටන් කරනවා පෙන්නලා අපිව අවුස්සලානේ තිබ්බේ.කලින් හොදට හිටපු උන් එක පාරටම මරාගන්නේ ඇයි කියල හේතු ටික ටික හදාගෙන කතාව අරන් යන්න ඕනි තමා.ඒ උනත් BvS එකේ කතාව විතරමයි නේ ??:nerd::confused::confused: ඒ...
  9. og loc

    ~~~ෆෝන් උදව්වක් ~~~

    මචන්ලා මේකයි සීන් එක:nerd: Apple SE එකක් ගන්න හොයනවා මම:rolleyes::rolleyes: Brand New වොරන්ටි එක්ක 80 ට විතර ගන්න හොඳ විශ්වාසදායී තැනක් කීපල්ලකො....;);):D
  10. og loc

    ~~උඹලව අඩවපු සිංදු~~

    Elaaa Machanla Lassana sindu hama ekakma
  11. og loc

    ~~උඹලව අඩවපු සිංදු~~

    ~~උඹලව අඩවපු සිංදු~~ බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුන තැනකදී ඇහුන සිංදුවක් නිසා පරණ මතකයක් අලුත් වෙලා ඇහැට කදුලක් :sorry::sorry::sorry:ඇවිත් තියනවද උබලට ? එහෙම සිංදුවක් තියනවනම් හැමෝම එක්ක බෙදාගනිල්ලා:yes::yes::D ඉස්සෙල්ල මම පටන් ගන්නම් 1.When I was your man (Bruno Mars)...
  12. og loc

    මචන්ලා තාම Parcel එක ආවෙ නෑනේ..PLzzz අනිවා බලන්ඩ

    හා හා ඉතින් ඔන්න අපිට බොරුව දානවා.අපි දන්නවා කවුද එව්වේ කියලා පාර්සලේ.:D:D:yes::yes:
  13. og loc

    නැව් යනවද?

    ඩේක් සහ එන්ජින් දෙකම ෆවුන්ඩේශන් එක මාස 6යි. ෆවුන්ඩේශන් ඉවරවෙලා කැඩේට් කාලය තමා වෙනස් වෙන්නේ එන්ජින් අය තව අවුරුද්දක් ඉන්නවා ඩේක් මාස 6යි:yes::yes:
  14. og loc

    නැව් යනවද?

    එළකිරි මචන් මාත් එන්ජින් කැඩ්ඩේක් CINEC එකේ පොඩි නිවැරදි කිරීමක් - deck කැඩ්ඩන්ට පාඨමාලා කාලය මාස 6 යි එන්ජින් කැඩ්ඩන්ට නම් අවුරුද්දක්ම තියනවා පාඨමාලාව තව CINEC එකේ නම් තියනවා Electrical Cadet course එකකුත් එකේ නම් කාලේ මතක නෑ බං.මතක හැටියට මාස 14 (elakiri thread eka,digatama karapan.REP ADDED
  15. og loc

    Call of Duty MW2 උදව්..................

    යකෝ නූලපටන් ගත්ත ගමන්ම මාව ලිඳේ දාන එපා බං.අනේ දන්නා එකෙක් කිහාන්කෝ.:angry::angry::angry::angry::P:P:P:P:yes:
  16. og loc

    Call of Duty MW2 උදව්..................

    මචන්ලා මම COD MW2 ඉන්ස්ටෝල් කොරගත්තා..... Campaign level Veteran level දාලම ඉවර කළා. Special ops walath 90% විතර ඉවරයි....:sorry::baffled::oo: ඒ නිසා කවුරු හරි කියලා දෙනවද multiplayer කොරගන්න ඕනි කරන දේවල් ටික Patch,Crack සේරම ටික Download links තියනවනම් තවත් හොඳයි:yes::yes::yes::yes: (දැන්...
  17. og loc

    Battlefield 3

    Machanlaa mama :love::love: battlefield 3 :love::love: gahanna patan gaththa apahu.kauru hari plz puluwannam mata eka multiplayer gahanna hadaganna hati kiyala dennako.:D:D:D ( Ah thawa ekak,meka origin haraha purchased karapu game ekak newei.:P:P:P:P )
  18. og loc

    Call of රාජකාරිය...................

    මචන්ලා මට Call of duty 4 (Modern warfare) Multiplayer ගහන්න හදා ගන්න හැටි මුල සිට සරලව කවුරු හරි පින්වතෙක් කියලා දෙන්ටකෝ. ඩවුන්ලෝඩ් ලින්කු සමගම. ඇක්චුවලි මගේ ගාව ගේම් එක නෑ.ඒ නිසා ගේමේ එකේ ලින්කුවකුත් දාන්ට ඈ :love::love::love:
  19. og loc

    A/L 3n parama fail :(

    Open UNI eke hoyala balapan machan.
  20. og loc

    Nokia Lumia 920 ?

    මම use කරන්නේ Lumia 620 එකක් OS එක නම් ලොවෙත් නෑ App නෑ කියල කිව්වට නැත්තෙමත් නෑ බන්. දැන් තමා Windows app store එක ටික ටික පිරෙන්නේ

    No contents