~~උඹලව අඩවපු සිංදු~~
බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුන තැනකදී ඇහුන සිංදුවක් නිසා පරණ මතකයක් අලුත් වෙලා ඇහැට කදුලක්

ඇවිත් තියනවද උබලට ?
එහෙම සිංදුවක් තියනවනම් හැමෝම එක්ක බෙදාගනිල්ලා

ඉස්සෙල්ල මම පටන් ගන්නම්
1.When I was your man (Bruno Mars)
මේක අහපු පලවෙනි වතාවේ ආවේ මාරම හැගීමක්.

සින්දුවේ වචන වල උනත් සෑහෙන තේරුමක් තියනවා.මේ thread එක කොටන්නෙත් මේ සින්දුව අහන ගමන්.

2.මේ ජීවනයේ
මේ සින්දුව නම් ඉස්සර ඉදලම අහන ,ආදරේ කරන සිංදුවක්.ඒ උනත් සෑහෙනම වැදුනේ සුරේන්ද්ර මේ සින්දුවට කරපු වීඩියෝ එක බලන ගමන් සින්දුව අහපු වෙලාවේ.එවෙලේ නම් ලොවෙත් ඇඩුනා.
3.විකසිත පෙම්

මේ ලිස්ට් එකේ තියන මම ආසම සින්දුව.කොලඹ ගිහින් ගෙදර එන ගමන් බදුල්ල බස් එකක රෑ 10 ට විතර මහා කරුවලේ මේ සින්දුව ඇහුනේ බස් එකේ රේඩියෝවෙන්.සෑහෙන අතීතයක් තිබ්බ කෙනෙක්ව මතක් වෙලා ඇඩුනා බස් එක මැද්දෙම.

බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුන තැනකදී ඇහුන සිංදුවක් නිසා පරණ මතකයක් අලුත් වෙලා ඇහැට කදුලක්

ඇවිත් තියනවද උබලට ?එහෙම සිංදුවක් තියනවනම් හැමෝම එක්ක බෙදාගනිල්ලා

Last edited: