Bike Help - බයික් හෙල්ප්..!!
මචන්ලා මේක අපේ පියතුමා පාවිච්චි කරන bike එක. 2002 ගත්තේ.. දැනට 81000Km වගේ දුවල තියෙනවා.. Yamaha Crux.. මේක නම් internet එකෙන් ගත්ත ෆොටෝ එකක්.. එත් මොඩෙල් එක මේක තමයි..
දැනට මාස 6කට විතර උඩදී ඉඳන් මචන් bike එක පොඩ්ඩ පොඩ්ඩ මිස් කරන්න ගත්ත.. මිස් කරනවා කිව්වේ...