Bike Help - බයික් හෙල්ප්..!!

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Bike Help - බයික් හෙල්ප්..!!

    මචන්ලා මේක අපේ පියතුමා පාවිච්චි කරන bike එක. 2002 ගත්තේ.. දැනට 81000Km වගේ දුවල තියෙනවා.. Yamaha Crux.. මේක නම් internet එකෙන් ගත්ත ෆොටෝ එකක්.. එත් මොඩෙල් එක මේක තමයි..

    I-Want-To-Sell-My-Yamaha-Crux-With-Mac-Wheels-In-Excellent-Condition-977125037-1382455438.JPG



    yamaha-crux.jpg



    දැනට මාස 6කට විතර උඩදී ඉඳන් මචන් bike එක පොඩ්ඩ පොඩ්ඩ මිස් කරන්න ගත්ත.. මිස් කරනවා කිව්වේ බන් ඔය පෙට්රෝල් ඉවර වෙලා reserve වැටෙනකොට engine එක මිස් කරන්නේ.. අන්න ඒ වගේ.. plug එකත් කළු පාට වෙන්න ගත්තා.. ඉතින් bike එක දන්නා කාලේ ඉඳන් හදන පොරක් ඉන්නවා උට කියල carburetor එක මොනවද කරලා, අලුතෙන් jet දාල, අලුතෙන් plug එකක් දාල silencer එක සුද්ද කරලා වැඩේ shape කරගත්ත.. එත් දැනෙන නොදැනෙන ගානට අර මිස් කරන එක තිබ්බ දිගටම.. අද උදේ ආයෙත් බලනකොට plug එක කළු පාට වෙලා.. මිස් කරනවා ටික ටික.. කවුරු හරි ඉන්නවද බන් මේක හදාගන්න දන්නා කෙනෙක්? company දැම්මම මාසයක් විතර යනවා බන්.. එක පාරක් bike එකක් ගැන thread එකක් තිබුන elakiri එකේ කෙනෙක්ව recommend කරලා.. ඒක හොයාගන්න බෑ බන්.. Thank You වේවා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    තෙල් පිච්චේනවද ? (තෙල් කිව්වේ එන්ජිං ඔයිල්. අපේ උන් පැට්‍රොල් වලටත් තෙල් කියල නේ කියන්නේ)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙට්‍රල් අවුලක් නැත්නම්. මචන් CDI යුනිට් එක පිස්සු කෙලින්න පුලුවන්.

    ඉග්නිෂන් කොයිල් එක පිස්සු කෙලින්න පුලුවන්.

    පොඩ්ඩක් බලපන් ඒදෙක කොහොමද කියලා...:yes: