ඔන්න තවත් සෙට් එකක් අයින් කරන්නලු යන්නෙ..
Microsoft 10,000, Google 12,000
Amazon එකෙත් තව සෙට් එකකට බඩු බනිස් වෙන්න යන්නේ..
මේ යන විදියට ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ, ඉන්දියාවෙ එහෙම හෙන සෙට් එකකට කෙලවෙනවා.. කෙලවෙනවා කියන්නේ ජොබ් එක විතරක්ම නෙවෙයි, ජොබ් එකක් හොයාගත්තා කියමුකෝ, Mortgage එහෙම ගෙවන්න ගියාම.