1. අල මල්ලි

    Japan Work Visa

    Work Visa ජපානයේ work කරන්න පුළුවන් වීසා වර්ග කිහිපයක් තියනවා, ඒවා වෙන වෙනම කැටගරි වලට වෙන් කරලා තියෙන්නේ. ඒ අතරින් බහුලම ඒවා ගැන තමා මේ කියන්න යන්නේ. ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක්...
  2. අල මල්ලි

    වෑන් එකක් රෙන්ට් එකට

    වෑන් එකක් රෙන්ට් එකට මට වෑන් එකක් ඕන රෙන්ට් එකට, අප්‍රේල් 2 සිට අප්‍රේල් 30 වෙනකම් ඩීසල්, පෙට්‍රල් අවුලක් නෑ. Noah, KDH, Voxy වගේ එකක් ඕන. ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍ය නැත. කාගෙ ලඟ හරි තියනවානම් මට මැසේජ් එකක් දාන්න.. අරිගතෝ...
  3. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    ෆෝන් ඔස්තාර්ල ටික පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ දෙකෙන් හොඳයි කියල හිතෙන්නේ මොකද්ද කියල. Oneplus 7 PRO (8GB/256GB) Samsung S10 Plus (Qualcomm 855 Variant)
  4. අල මල්ලි

    ජපන් වීසා ගැන

    ජපානෙට වැඩකරන්න යන්නද හොයන්නේ. මේ දවස් ටිකේ නැවතත් ජපන් working visa ගැන කතාවෙනව දැකපු නිසා ලියන්න හිතුනා. දැනට මම දන්න ටික මෙතන ලියන්නම්, කස්ටිය එකතුවෙලා කතාකරමු. මම ගිය අවුරුද්දෙත් පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා, එකත් ඕන නම් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1782256 ජපානයේ work...
  5. අල මල්ලි

    ජපානේ වැඩකරන්න

    ජපානේ වැඩකරන්න හරි කොල්ලනේ ඔන්න එහෙනම් පොඩ්ඩක් විතර දන්න දෙයක් කියන්න යන්නේ. ජපානයේ රැකියාවක් කරන්නේ කොහොමද කියල හිතන අයට පොඩ්ඩක් වැදගත් වේවි.. ජපානයේ working visa කිහිපයක්ම තියනවා, ඒ අතරින් බහුලවම භාවිතා වෙන්නේ Engineer/Specialist in humanities/International services කියන කැටගරියට වැටෙන...
  6. අල මල්ලි

    Xbox One Or PS4

    මට Xbox One එකක් හෝ PS4 ගන්න ඕන. දන්න කට්ටිය මේ දෙකෙන් ගන්න සුදුසු මොකද්ද කියල කියනවද? (Games?, Compatibility?) ;););)
  7. අල මල්ලි

    ජපන් ගිනිකෙළි..

    Japanese Fireworks.....ජපන් ගිනිකෙළි.. ඔන්න කොල්ලනේ අද ගිනිකෙළි බලන්න යන්න තමයි හදන්නේ. ජපානයේ ග්‍රීෂ්ම ඍතුවට වාර්ෂිකව ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙනවා.. රට පුරාම විවිධ නගර වල මෙම සංදර්ශන පැවැත්වෙනවා. ඉතින් මේවගෙන් ප්‍රසිද්ධම සංදර්ශන 15ක් මෙන්න මේ පහලින් තියෙන වෙබ් සයිට් එකෙන් බලාගන්න පුළුවන්...
  8. අල මල්ලි

    ජපන් එනවද? එන්න ඕනෙද?

    ජපන් එනවද? එන්න ඕනෙද? ඔන්න කොල්ලනේ තවත් ලංකාවේ කොල්ලෙක් ගොඩ දාන්න තමයි යන්නේ. අපේ කොම්පැනියට Accountant කෙනෙක් Marketing Officer කෙනෙක් සහ Logistics officer කෙනෙක් ගන්න යන්නේ. බොසා ඉන්දියන් එවුන් ගන්න කියල හිටියේ මොකද අපේ ඩුබායි ඔෆිස් එකේ ඉන්නේ ඔක්කොම ඉන්දියන් කාරයෝ.. පස්සේ මම බොසාට ඉන්දියන්...
  9. අල මල්ලි

    Kyoto Aquarium

    ඔන්න කොල්ලනේ ඔය හැමෝම Aquarium එකකට එක්කරගෙන යන්න තමයි හදන්නේ. මම මේක බලන්න ගිහිල්ල දැන් ටික දවසක් වෙනවා.. අද තමයි වෙලාවක් හම්බුනේ පොස්ට් එකක් දාන්න.. මේ Aquarium එක තියෙන්නෙ ජපානයේ කියෝතෝ නගරයේ උමෙකොජි කියන පාර්ක් එකේ. ඔන්න එහෙනම් ගූගල් දෙයියෝ දෙන මැප් එකෙන් බලන්නකෝ ... Google Map වෙබ්...
  10. අල මල්ලි

    වෙල්ඩින් වැඩ

    ඔන්න කොල්ලනේ ගිය සතියේ ගියා වෙල්ඩින් සඳහා තියෙන ප්‍රදර්ශනයක් බලන්න (Japan International Welding Show 2016). මම මේ සබ්ජෙක්ට් එකේ නැති උනත් බලන්න දේවල් නම් ගොඩක් තිබුනා. ගොඩක් තැන් වල පින්තුර ගැනීම තහනම් කරලා තිබුන නිසා වැඩිය ෆොටෝස් ගන්න උනේ නෑ.. ගත්ත ටික මෙතන දානවා..
  11. අල මල්ලි

    ජපන් එනවනම්

    ජපානයේ අත්දැකීම්. ඔන්න කොල්ලනේ ගිය සතියේ මට නැවත ටෝකියෝ වලට යන්න උනා. Meeting එක තිබුනේ දවල් 3:00 ට නිසා පොඩ්ඩක් ඇවිදින්න කියල හිතාගෙන උදෙන්ම ගියා. ඔෆිස් කිට් එක ඇඳගෙන ඇවිදින්න බැරි නිසා ඩෙනිමකුයි T එකකුයි දාගෙන ගියේ. ඉතින් ඔන්න වටේ රවුම් ගහ ගහ ඉන්නකොට අතරමං වුනා වගේ දැනුනා. GPS දාගෙන බැලුවත්...
  12. අල මල්ලි

    අධිවේගයෙන් යමු...

    අධිවේගයෙන් යමු... සුභ දවසක් හැමෝටම.. මම කලින් දාපු “පැනසොනික් එකට යමු” ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තවත් අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාහදාගන්න හිතුනා.. ඔන්න ඉතින් මට ජපානේ ඔසාකා වල ඉඳල ටෝකියෝ වලට අධි වේගයෙන්, බුලට් ට්‍රේන් (ජපානේ හැඳින්වෙන්නේ ශින්කන්සෙන් කියලා) එකේ යන්න අවස්තාව උදා වුනා...
  13. අල මල්ලි

    පැනසොනික් එකට යමු.....

    පැනසොනික් එකට යමු..... ඔන්න මචන්ලා මට ගිය සතියේ Panasonic Headquarters එකට යන්න උනා ඔෆිස් එකේ වැඩකට. ඉතින් දවල්ට කාලා වෙලාව බලද්දී විනාඩි 20ක් විතර ඉතුරුවෙලා තිබුන නිසා වටේ කැරකෙනකොට තමයි මේ Museum එක දැක්කේ. වෙලාව මදි නිසා පට පට ගාල බලාගෙන ආවා. ඒක නිසා ඉතින් එකින් එක විස්තර කරන්න දන්නේ නෑ...
  14. අල මල්ලි

    Japan, osaka

    Japan, Osaka wala inna kattiya mata puluwan nam PM ekak danna.... Aduraganna ona...
  15. අල මල්ලි

    ජපන් ඉන්න කට්ටිය එන්නෝ......

    ජපන් ඉන්න කට්ටිය එන්නෝ...... මචන්ලා, මට ජපන් company එකකින් job offer එකක් දුන්නා, කැමතිනම් join වෙන්න කියල. company එක බේස් වෙලා තියෙන්නේ ජපානේ ඔසාකා වල.. මාසිකව $2800 - $3200 අතර ගානක් දෙන්නම් කිව්වා.. හැබැයි පුතෝ මට ජපන් භාෂාව නම් බෑ.. company එකෙන් නම් කිව්වේ මට English වලින් වැඩකරන්න...
  16. අල මල්ලි

    Google Fiber Internet

    ඔන්න ඉතින් දැන් Google කොම්පැනිය අලුත් වැඩකට අතගහලා. (අලුත් කිව්වට අලුත්ම නෙවෙයි, අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි concept එක එලියට ආවේ).. ඒ තමයි Internet සහ TV සේවාවන් ලබාදීම. එකත් නිකන්ම නිකන් speed එකකින් නෙමෙයි.. ගිගාබයිටයක ස්පීඩ් එකෙන්..:shocked::shocked: මේ අනුව Google සමාගම විසින් Google...
  17. අල මල්ලි

    Nokia සහ Android

    ඔන්න දැන් Nokia phones android වලින් එන්නයි යන්නේ. හැබැයි මේවා නිෂ්පාදනය කරන්නේ නම් Nokia සමාගමෙන් නෙමෙයි Newkia කියල කොම්පැනියකින්. විශේෂත්වය තමයි Nokia සමාගමේ වැඩ කරපු විධායක නිලධාරීන් කිහිපදෙනෙක් සහ තවත් සේවකයින් කිහිපදෙනෙක් එකතුවෙලා තමයි මේ company එක පටන්ගෙන තියෙන්නේ. ඒක නිසා Nokia වගේම...
  18. අල මල්ලි

    Robot Kits

    මචන්ලා... මට robot programming වලට පොඩි ආසාවක් ආවා... එළකිරියේ ඉතින් මේවා ගැන දන්න කට්ටිය ඉන්නවනේ... මට ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳ robot kit එකක් තියෙනවනම් කියන්න... මට මෙන්න මේක හම්බුනා... http://www.ez-robot.com/ :D:D:D
  19. අල මල්ලි

    Software Developing කරන්න..

    ආයුබෝවන් වේවා හැමෝටම.... ඉතින් එළකිරියේ Professional programming, IT Courses, Degree, Diploma කරන කට්ටිය ඉන්නවනේ... ඒ අයට වැදගත් වෙයි කියල හිතුන දෙයක් කතාකරන්න හිතුනා... වැඩිය කතා ඕනේ නෑ, කෙලින්ම subject එකට බහිමු... අපි වැඩි දෙනෙක් programming වලට Visual Studio පාවිච්චි කරනවනේ, ඉතින් මම කතා...

    No contents