ඔව් බොලඋබල ප්රතිගාමී™ ග්‍රාම්‍ය™ අදහස් දරන නවීන™ චින්තනයට නොගැලපෙන කොල්ලෝ
රිදුනා™

)

ඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි

ඉන්දු;16405846 said:පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න. ඔයාටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද? ඒක නිසා කිසි කෙනෙකුට අපහස වෙන්න කතා කරන්න එපා . මම වයිද්‍යා ක්ෂේත්රයට අදාල වැදගත් රක්ෂාවක් කරන්නේ. එත් මතක තියාගන්න ඔයාගේ ඔය ඔලුවේ තියන ගණිකා වුර්තිය උනත් ඒ මනුස්සයට වැදගත් කියන එක. එහෙන් අඩුම තරම ඒ ගැහැනියගේ දරු පවුලක් හරි රැකෙන බව අමතක කරන්න එපා. හැමෝටම ගරුත්වයක් දීල කතා කරන්න.

ගැනියෙක්ට දරු පවුල රැකගන්න වෙන කරන්න රස්සා ඇත්තෙම නැද්ද. පල උත්ති යන්න 
![]()
මම අයිය වෙන්න ඔය අක්කට වයස කීයද දැන්.. lol
තෝ හිතුවද අපි හාවො කියල.. කුකුළා
ෆේක් ශුකේ නන්නානේ
![]()

බින්දු;16407524 said:මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා)
එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා )
1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl
2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ![]()
3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේදඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි
4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද
5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව්![]()

කෙලින්ම ලිද පතුලේ 

බින්දු;16404585 said:ඉන්දු මම බින්දු
අපි දෙන්නගේ නමුත් මැච් වෙන එකේ, මම නම් හොඳ හස්බන්ඩෙක් වෙයි ඔයාට

Well said man...!

ඉන්දු;16406551 said:ගොඩක් ස්තුත්යි ඔයාගේ පිළිතුරට . මෙහෙමයි ඔය මේ ප්‍රකාශ කරලා තියෙන්නේ ඔයාගේ මතේ සහ ඔය මතේ ඉන්න පිරිසකුත් ඇති. නමුත් ඔයාට කියන්න බැහැ තව කෙනෙකුට මේ අයුරින් ජීවිතය ගෙනියන්න කියල. ඔයා කැමති ස්වාමියට යටවෙලා ඉන්න පසුබිමකට. ඒ ඔබගේ කැමැත්ත .. මේ මගේ කැමැත්ත.
අනෙක මම මෙතන කිසිසේත්ම අදහස් කරලා නැහැ එකට එක කරන්න ඕනේ කියල. අනිවාර්යයෙන්ම ගැහැනියකගෙන් ඉටුවිය යුතු යුතුකම් තියනවා සහ පිරිමියකුගෙන් ඉටුවිය යුතු යුතුකම් ද ඇත. නමුත් ලංකාව වැනි පුරුෂ අධිපත්තිය මත සැදුනපවුලක 90% පිරිමින්ගෙන් ගැහැනියකට ඉටුවිය යුතු යුතුකම් ද ඉෂ්ට නොවේ.
අනිවාර්යයෙන්ම සැම කාන්තාවක්ම ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්නේ නැතුව තමන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න සිතට ගත යුතු වෙනවා.

අනික පිරිමියට යට වෙන්න කැමති නැත්නම් සෙක්ස් වලදි මිෂනරි පොෂිෂන් එකට යන්නත් බැරි වෙනව

එතකොට සාරි ඕනෙ නෑනෙ. පත්තරේ නිව්ස් වල යන්නෙත් නෑ.මේ දවස්වල එළකිරි එකේ එවුන් ත්‍රෙඩ් දාල බාගෙන නාගන්නෙ ඇයි මචංලා........
සාරිවලින් එල්ලෙනව වගේ අළුත් ම ට්‍රෙන්ඩ් එක මේකද?????![]()
දැන් නිකන් එල්ලිලා මළා වගේ තමා 
යාළුවා;16408146 said:එතකොට සාරි ඕනෙ නෑනෙ. පත්තරේ නිව්ස් වල යන්නෙත් නෑ.දැන් නිකන් එල්ලිලා මළා වගේ තමා
![]()

ඉන්දු;16408831 said:අද කාලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ බිරිඳගේ පිරිමි යාලුවෙක් hug කලත් හරිම අවුල්. මෙහෙමත් primary ලෙවෙල් එකේ මිනිස්සු