mahamewnanwa hodai man hithanne...ape aachchila loku ammala ehema yanawa ehe![]()

BUMP
විපස්සනා භාවනා මධ්‍යස්තානය තමයි දැනට ලන්කාවේ තියෙන හොදම තැන.
මහනුවර තියෙන්නේ.
මෙන්න ලිපිනය:
විපස්සනා භාවනා මධ්‍යස්තානය - ධර්ම කූටය
හිදගල, පේරාදෙනිය
පුලුවන් නම් කෝල් එකක් දීලා තව විස්තර දැනගන්න යන්න කලින්:
දුරකතනය: 081 2385774 | 081 3837800
wait...
mahamewnanwa hodai man hithanne...ape aachchila loku ammala ehema yanawa ehe![]()
පොල්පිතිගම අරණ්‍ය සේනාසනය තමා මම නම් යන්නේ.
මේක කොහේද තියෙන්නේ....??? තව ටිකක් විස්තර කියන්න පුලුවන් ද ?
මේකෙ කාන්තාවන්ටත් නැවතිලා භාවනා කරන්න පුලුවන්ද ?