තැන්ක්ස් .... ඒ උනාට මම ගෙදර උයන්නේ නෑනේ දැන්.....ඒ නිසා ගොඩාක් දේවල් නම් දාන්න බැරි වෙයි.... ඒත් තව කෑම වර්ග කීපයක් දාන්නම්කො.....අපේ ගෙදර හදන ඒවා....
මුස්ලිම් අය මේ කාලෙට බොන නෝම්බි කැඳ, අල රොටි, තව රොටි වර්ග දෙකක් විතර, දෙල් කට්ලට්, නෙලුම් දඬු බැදුමක්, හතු බැදුමක්, පීසා, කුල්චා, බිත්තර...