20-30 අතර ගානට හොඳම ටැබක්
දැං ඉතින් අළුත්ම ට්‍රෙන්ඩ් එක ටැබ් නිසා ඕං ටැබක් ගන්න කියලා හිතුවා හිටං.
අපිට ඉතින් රවි අයියා ෆ්‍රී ටැබ් දෙන්නෙ නෑනෙ. ඒ හින්දා බැලුවෙ 20000-30000 අතර රේන්ජ් එකේ තියෙන ටැබක් බස්සන්න කියලා.
සාමාන්‍යන් ඉතිං පාවිච්චි වෙන්නෙ නෙට් යන්නයි, පොඩි ගේම් පාරක් ගහන්නයි, Ebooks...