සනාගෙ රෙප් කැපුනද? I Dont think so
උඹල හිතන්නෙ අර ලීක් වුන එක නිසා සනාගෙ රෙපියුටේශන් එකට කෙල වෙලා අකුලෝලලම ගියා කියලද? මට නම් එහෙම හිතෙන්නෙ නෑ බං. බලපංකෝ ඒකෙ ඌ බැට් කරන විදිය. පට්ට බැටිං එකක් නෙ. ඉන්ටර්නැශනල් මට්ටමටම තියෙනවනෙ බොලං. ඉතින් බං ඕක දැකලා ඌට එන රික්වෙස්ට් (ඔව් ඔව් අහවල් එකට තමා) තව...