කාලකණ්නි

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    දැන් නම් පොටෝ එකත් මකලා.. විස්තරය මීපුර සයිට් එකෙන් ගත්තේ..

    http://www.meepura.com/2015/06/28/%E0%B6%AF%E0%B6%A9-%E0%B6%B8%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB/

    දඩ මස් පිපාසයෙන් පල්ලි යන ඇත්තෙකුගේ වීර ක්‍රියාව තම ෆේස් බුක් පිටුවෙහි පළකල තිබෙනු දක්නට ලැබිනි. මොහු දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.නමින් ප්‍රියන්දන වේ. නමේහි තේරුම ප්‍රිය උපනදවන වුවත් මෙම ඡයාරූපයෙන් පෙන්නුම් කරන්නේ ප්‍රියන්දනගේ නිරුවත් මනසය. මෑතකදී ආනමඩුව ප්‍රදේශයේ දේවස්ථානයක මංගල්ල්‍යයට සහභාගී වෙමින් ගත් ඡයාරූපයකි. එම දේවස්ථාන භූමිය තුල වාඩී ගසා දින කිහිපයක් ගත කරමින් තම ගිනිඅවියද රැගෙන කැලයට ගොස් දඩයම් කරගෙන ආ අහිංසක මොනරෙකුගේ ලේ උරා බීමට තැත්කරන අවස්ථාවක් ඡයාරූපගත කල ඒ හරහා ප්‍රසිද්දියක් හා තම වීරකම පෙන්නීමට උත්සහ කරමින් දැරූ ස්වයං වින්දනය ඔහුට ඉතාමත් මනරම්ය.නමුත් මෙය දුටු බොහෝ දෙනාගේ නෙතට කදුලු සැලුනේය. අහිංසක සතෙකුව මරා පණ යන සතාගේන් ඔහු වින්දනයක් ලබයි.සත්ව හිංසනය ගැන හෝ තමා අදහන ආගමේ දස පණත ගැනවත් නොදන්නා මෙවැනි පල්ලි යන තිරසනුන් හට නීතියෙන් දඩුවම් දිය යුතුය. ආගමීක පූජකතුමන්ලාද මේ පිළිබඳ දැනුවත් විය යුතුය.මින් ඉදිරියට් හෝ ශූදවූ භූමිය තුල මෙවැනි ඝාතන සිදු නොවේවා.
    මෙවැනි පුදගලයන් මංගල්ල්‍ය සොය සොයා යන්නේ මෙවැනී වීර ක්‍රියා කිරීමටය. .උදේට පූජාවට ගිහින් දවල්ට දඩමස් බයිට් එකට අහින්සක සතෙකුගේ ලේ උරා බිමට තරම් තිරිසෙනෙකු වූ ප්‍රියන්දනට මින් පසු හෝ නීතිය ක්‍රියාත්මක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

    zx0h8k.jpg
     
    Last edited:

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මීපුර සයිට් එකට වැටිලා තියනවා බන්,,පේස් බුක් දාපු පොටෝ මකලා දැන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය මනුස්සයා කතෝලික නේ නේද?
    කතෝලික ආගමේ සත්තු මරණ එක පවක් නෙවේ දන්නා විදිහට.
    ඒ නිසා ඒ මිනිස්සු ඒ ගැන වැඩිය හිතනේ නෑ. නිතර සත්තු මරනවා.

    ++++++++++++

    හෙළ ප්‍රෞඩ සිංහල බෞද්ධයෝ කරන සමහර දේවලුත් එක්ක කතෝලික මිනිස්සු කරන ඕවා මොනාද බං? :D
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔය මනුස්සයා කතෝලික නේ නේද?
    කතෝලික ආගමේ සත්තු මරණ එක පවක් නෙවේ දන්නා විදිහට.
    ඒ නිසා ඒ මිනිස්සු ඒ ගැන වැඩිය හිතනේ නෑ. නිතර සත්තු මරනවා.

    ++++++++++++

    හෙළ ප්‍රෞඩ සිංහල බෞද්ධයෝ කරන සමහර දේවලුත් එක්ක කතෝලික මිනිස්සු කරන ඕවා මොනාද බං? :D

    මොනවද කියන්නෙ බලපන්කො අහිංසක සතෙක්නෙ පරය බෙල්ලෙන් අල්ලන් ඉන්නෙ... ෂෙයා කරල මේවගෙ එවුන් කොන් කරලම දාන්න ඕනෙ බල්ලො
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ලේ බොන ෆොටෝ එක කෝ බන්? පොඩ්ඩක් ඉඳපන් මස් එක තවම ලිපේ.. බෑවම එන්නම් ඕකට බනින්න
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මොනරාගේ මස් මෙලෝ රහක් නැහැ.. ඕක මැරුවට වඩා හොන්දයි දෙකට නැවිලා පුකට වෙඩි තියලා උයාගෙන කෑව නම් :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනවද කියන්නෙ බලපන්කො අහිංසක සතෙක්නෙ පරය බෙල්ලෙන් අල්ලන් ඉන්නෙ... ෂෙයා කරල මේවගෙ එවුන් කොන් කරලම දාන්න ඕනෙ බල්ලො

    ඒක ඇත්ත. හරි ලොකු දෙයක් කලා වගේ හිතං ඇති.
    මුට තුවක්කුවක් තිබ්බට මොනරට එකක් නෑ නේ.

    Boards-dont-hit-back-300x210.jpg


    ආයුද පාවිච්චියකුත් නැති, සටන් කරන්නෙත් නැති, අහිංසක සතෙක් හෝ මිනිහෙක් ට ගේම දෙන එවුන් ට නෙවේ "පොරක්" කියන්නේ. උන්ට කියන හොඳ වචනයක් තියනවා. මට ඒක මතක නෑ. නිවටයෝ වෙන්න ඇති.
     
    Last edited: