Rotating Beacon Bulbs

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන්ලා
මට පොඩි උපදෙසක් ඕනේ
මගේ කාර්යාලයේ rotaing beacon bulb එකක් තියනවා
power requirement එක 117V,60 hz, 1900 W, 10.2 amps
දැනට මේකේ තියෙන බල්බ් එක 500W ඒවා.
මට මේ බල්බ් එකේ intensity එක 1000W ට වැඩි කරගන්න ඕනේ.
එහෙම කරොත් මේ rotaing beacon එකට අවුලක් වෙයිද?
පිච්චිලවත් යයිද ??
උදව් කරපාන් !!!!!!!