Sending mail in php

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මචංලා මට පොඩි දෙයක් අහගන්න ඕන. මම Try කරනවා php වලින් mail 1k යවන්න. ඒත් එකට මේ විදිහේ error එකක් එනවා

    Code:
    mail($email,"Registration for SLIHM",$message);

    Error:
    Warning: mail(): Failed to connect to mailserver at "localhost" port 25, verify your "SMTP" and "smtp_port" setting in php.ini or use ini_set() in C:\wamp\www\register.php on line 32

    පොඩිඩක හෙව්වම කටිටිය කියනවා php.ini එකේ SMTP server එක වෙනස් කරන්න ඕනලු. මට SLT එකේ SMTP server එක කියන්න පුළුවන්ද? ලොකු උදව්වක් බන්ස් :) වැඩේ කරන හැටි කියන්නත් පුළුවන්නං තවත් හොඳයි :) මම පාවිචිචි කරන්නේ wamp 2,4
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ethakota mail eka enne gmail account eken yawana widihata neda ban? Mata mage server eken yawana widihatai yawanna ona
    oyata test karannai oya widihata smpt use karanna hadana hatiyata kiyala thiyenne. ea oya wamp use karana nisa..

    oya wenama server ekak aragena emails yawanawanam oyata gmail smpt servers nathuwa php sendmail walinma puluwan wade karanna :) ekata mokuth settings hadanna awashya naha server ekakin yawaddi php sendmail service eka run wela thiyenna witharai one (vps ekaka nam) normal shared hosting wala kohomath sendmail enable wela thiyenne.

    habai samahara hosting providerslata emails yawanawanam kalin kiyala thiyanna one, mokada spam mails yawala eyalage ips tika abuse karana nisa spammersla.