1. tasmanian devil

    Miss & Mrs

    මෙන්න අම්බලන්ගොඩ පැත්තේ එහෙම ඉන්න යට අවුරුද්දට ඇදුම් ගන්න නියම සිංහල කඩයක්. .. ඔයාලගේ අම්මට, අක්කට , නංගිට හෝ පෙම්වතියට ලස්සනට හොද ඇදුමක් ගන්න හොද තැනක්...:yes: Miss & Mrs මේ තියෙන්නේ එයාලගේ facebook page එක ... facebook ඉන්නව නම් like එකක් එහෙම දාල support එකක් දෙන්න... :D...
  2. tasmanian devil

    Project

    මචං Project එකක් කරනවනම් හොඳ මාතෘකාවක් කියපල්ලකෝ.... :baffled: එක කෙල්ලෙක් නම් wild life ගැන කරනවා... :(:sorry: අනේ එකක් දීපල්ලා... :rolleyes::nerd:
  3. tasmanian devil

    Mt.lavinia

    මචංලා...:D මගෙ යාලුවෙකුට birthday එක ගන්න mt.lavinia වල හොඳ එච්චර ගාණක් යන්නෙ නැති තැනක් කියන්නකෝ...:confused: දන්නැත්නම් BUMP තමා.. කෙල්ලොත් යන නිසා හොඳ වෙන්න ඕනේ... :dull:
  4. tasmanian devil

    Kandy

    මචං... නුවරින් A/L කරලා results තියෙන්නෙ මේවා.. :rolleyes: COMMON GENERAL TEST 062 GENERAL ENGLISH A ECONOMICS A BUSINESS STUDIES A ACCOUNTING A Z - Score 1.5506 District Rank 183 Island Rank 2575 මචං මේ results වලට මොන university එක set වෙයිද...
  5. tasmanian devil

    නුගේගොඩ

    නුගේගොඩ අවටින් බෝඩිමක්  තියනවනම් කියපල්ලකෝ :rolleyes:... අනේ ලොකු උදව්වක් බං...:yes: දන්නෙ නැත්නම් BUMP එකක් දාලා පොඩි Support එකක් ඕනේ:D
  6. tasmanian devil

    help help help..

    අනේ මචන්ලා.... උදව්වක් ඕනේ..:sorry: කොළඹ හරියෙ තියෙන කොල්ලෝ කෙල්ලො ඔක්කෝටම යන්න පුලුවන් birthday එකක් celebrate කරන්න පුලුවන් restaurant එකක් කියපන්...:yes: Mt. lavinia  නම් හොඳයි... :D දන්නෙ නැත්නම් BUMP එකකින්වත් සලකපන්... ;)
  7. tasmanian devil

    Birthday

    Machanla.... Need a big help ban... :confused: BIRTHDAY ekak yaluwo 10k ekka withara celebrate karala, pissuwak natala, lunch aran enna nugegoda, mt.lavinia wage hariyaka thiyana hoda resturan ekak kiyapallako...:D loku udawwak ban....:)
  8. tasmanian devil

    LLB

    machan... open universuty eke LLB degree eka complete karama law college ekata entrance exam ekata inne nathuwa yanna puluwanda???? :eek::confused:
  9. tasmanian devil

    LOGO help

    මචන්ලා...:) මට ලොකුම ලොකු උදව්වක් ඕනේ බන්...........:rolleyes: Engineering Firm එකකට ගැලපෙන M අකුරය් E අකුරය් තියන විදිහට ලෝගෝ එකක් හදල දෙන්න බැරිද බන්??? :rolleyes:ලොකු උදව්වක්.... :yes: මුලට M අකුරය් අගට E අකුරය් තියන විදිහට තමය බන් හදා ගන්න ඕනේ... :nerd: හැබය් පුතේ වැඩේ නම් පට්ටේටම තියෙන්න...
  10. tasmanian devil

    savoy 3D

    machanla... need a big help............ :nerd: ubala lagadi savpy giyada?:confused: 3D karata passe? :rolleyes: GOLD CLASS eke ODC walata wada thiyana FEATURES monawada ban??? :D ( GOLD CLASS thiyenne balcony kiyala nam kiyanna hadanna epa puthe. ) :P
  11. tasmanian devil

    Folder Lock

    ane. ban..... mage laga thiyenne sony ericsson live kiyana menna me phone eka..... mata mekata FOLDER LOCK ekak oni banla.... ane mata udaw karapalla.... meka android ban... danne nathi aya udawwak widihata BUMP ekak wath dala yando....
  12. tasmanian devil

    ඉඩම

    මචන්ලා.... මට දැනගන්න ඕනේ. පිළියන්දල, කොට්ටාව, මහරගම අවටින් ඉඩමක් විකුණන තැනක් ගැන. හොද එකක් වෙන්න ඕනේ. high level road එකට ලග නම් එල. prchZ 10 - 12 ක් විතර බලන්නේ. අනේ උබලා දන්නවනම් මට PM පාරක් දාපල්ලා.....
  13. tasmanian devil

    party...

    machanla, anniversary, birthday party ekak ganna hoda thanak kiyapallako... ;) api 8 denek withara innawa. kelloth innawa ban.:) a nisa decent place ekak wenna one. bay leaf eka hodai da? bt ethanin cake ekak oder karanna baha neda?:confused: ane machanla please help me... :sorry:
  14. tasmanian devil

    laptop

    machanla... adath podi help ekak illaganna thamai awe....:) mata hoda laptop ekak ganna colombo wala hoda thanak kiyanawada?:rolleyes: a awata thanak unath kamak naha. keeyak withara weida laptop ekak gannawa nam?:confused: hodama laptop eka mokakda??? :dull:
  15. tasmanian devil

    liberty Vs savoy

    box hoda Savoy da? Liberty da? :rolleyes:
  16. tasmanian devil

    facebook timeline

    මචන්ලා.... මම facebook එකේ time line active කලා.. දැන් මට ඒක deactive කරන්න ඕනේ. එත් edit apps button එකවත් මට වෙන apps වත් නැහැ. මම කොහොමද ඒක කරන්නේ?PLEASE HELP ME.... :sorry::sorry:
  17. tasmanian devil

    phones ගැන දන්නා අය..

    මචන්ලා.. මට උදව්වක් ඕනේ. මට රු. 12000 කට විතර ගන්න පුළුවන් හොද phone එකක් කියපල්ලකෝ...... :)

    No contents