Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
machanla... need a big help............ :nerd:
ubala lagadi savpy giyada?:confused: 3D karata passe? :rolleyes:
GOLD CLASS eke ODC walata wada thiyana FEATURES monawada ban??? :D
( GOLD CLASS thiyenne balcony kiyala nam kiyanna hadanna epa puthe. ) :P
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    3d කලාට පස්සේ odc ගිහින් නෑ. කෙලින්ම ගියෙ උඩ තට්ටුවට.. :P
    සීට් වලට cup holders නං තිබ්බා වගේ මතකයි..
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගොල්ඩ් ක්ලාස් එකේ සීට් නම් හොදයි හැබැයි මං හිතන්නේ ඕ ඩී සී එකට හොද මීට වඩා හොදට ෆිල්ම් එක පේනවා හැබැයි හෝල් එකේ ස්ක්‍රීන් එක හරි මැදින් ඉරිලා චාටර් ඒ මදිවට විනාඩි 20ක් විතර ආඩ් දානවා පට්ට චා වැඩ උන් කරන්නේ අයිස් ඒජ් ෆිල්ම් එක එම්සී එකේ තිබ්බ නම් මම කවදාවත් සැවොයි යන්නේ නෑ කොච්චර උනත් එම්සී එකට ගහන්න හොල් එකක් තවම නෑ:yes:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machanla... need a big help............ :nerd:
    ubala lagadi savpy giyada?:confused: 3D karata passe? :rolleyes:
    GOLD CLASS eke ODC walata wada thiyana FEATURES monawada ban??? :D
    ( GOLD CLASS thiyenne balcony kiyala nam kiyanna hadanna epa puthe. ) :P

    Balcony nam thama :lol: ODC eka 420Rs. balcony (Gold class) 650Rs.. 3D nam patta Ice Age 4 baluwa. mama hithuwe 3d animation patta 3 athi kiyala habai ita wada real acting movies patta 3d . Abrahm lincons vampire hunter eke trailer ekai batman trailer ekai 3d patta.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    3d කලාට පස්සේ odc ගිහින් නෑ. කෙලින්ම ගියෙ උඩ තට්ටුවට.. :P
    සීට් වලට cup holders නං තිබ්බා වගේ මතකයි..

    :yes::yes: ODC එකෙත් සීට් වලට කප් හෝල්ඩර්ස් තියෙනවා...... :P එදා අපි ගියපු දවසේ ඔය මගුල් ගෝල්ඩ් ක්ලාස් එක ඔන්ලයින් බුකින් ෆුල්..... අන්තිමට ODC තමා ඉතුරු වෙලා තිබ්බේ....... :( වරදක් නෑ ඒකත්...... :D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes::yes: ODC එකෙත් සීට් වලට කප් හෝල්ඩර්ස් තියෙනවා...... :P එදා අපි ගියපු දවසේ ඔය මගුල් ගෝල්ඩ් ක්ලාස් එක ඔන්ලයින් බුකින් ෆුල්..... අන්තිමට ODC තමා ඉතුරු වෙලා තිබ්බේ....... :( වරදක් නෑ ඒකත්...... :D

    ආහ් දැන් Box අස්සේ රිංගන එක අතඇරියද :P:P:P