Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
මචන්ලා...:) මට ලොකුම ලොකු උදව්වක් ඕනේ බන්...........:rolleyes: Engineering Firm එකකට ගැලපෙන M අකුරය් E අකුරය් තියන විදිහට ලෝගෝ එකක් හදල දෙන්න බැරිද බන්??? :rolleyes:ලොකු උදව්වක්.... :yes: මුලට M අකුරය් අගට E අකුරය් තියන විදිහට තමය බන් හදා ගන්න ඕනේ... :nerd: හැබය් පුතේ වැඩේ නම් පට්ටේටම තියෙන්න ඕනේ... :D