1. og loc

    මොරටුව, පානදුර අවට ඉන්න සිංහලු ඉන්නවද ???

    මචංලා.පොඩි උදව්වක් ඕනි.පානදුර ස්ටේශන් එකෙන් බැහැල ඉස්සරහට ඇවිදන් එද්දි මේ ෆොටෝ එකේ රතු පාටින් මාක් කරල තියන රේල් පාලමේන් පයින් යන සිංහලුන්ටත් යන්න පුලුවන්ද කියල දන්න එකෙක් කියහංකො.
  2. og loc

    PEO TV උදව්වක්

    SLvAUS බලන උන් පොඩ්ඩක් මට මෙන්න මේක පැහැදිලි කරපං ලංකාවෙ චැනල් අයි එකෙන් මැච් එක දුන්නට peo tv එකේ මැච් එක වෙලාවට චැනල් අයි නවත්තනවනේ එතකොට ten cricket හරි මොකක් හරි මැච් එක යන වෙනත් චැනල් එකක් අපි ගන්න ඕනි. දැන් එතකොට ඔය අපි ගත්ත වෙනත් චැනල් එක ලංකාවෙ එකක් නෙවේනෙ.උදාහරණෙකට ten cricket එක මං...
  3. og loc

    Formal wear for men(කිට මැරීම)

    මචන්ලා මං ටික කාලෙකට කලින් කිරියෙ දැක්කා කොල්ලන්ට ෆෝමල් ඩ්‍රෙස් ගැන ත්‍රෙඩ් එකක් ගියා. කාට හරි මතකනම් අන්න ඒ ත්‍රෙඩ් එක පොඩ්ඩක් හොයලා දියන්කෝ
  4. og loc

    සමනලයා ???

    මචන්ලා පහුගිය දවස් වල මෛත්‍රී ලොක්කගේ ස්මනල කතාවත් එක්ක නැගල ගියා ත්‍රෙඩ් එකක් ලන්කාවට ආවේණික සමනල විශේශ ගැන. ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න පොඩ්ඩක් උදව් කරනවද,,,,
  5. og loc

    ආරුගම්බේ යන්ඩ ඕනි....

    ආරුගම්බේ යන්ඩ ඕනි.... මචන්ලාආරුගම්බේ ට්‍රිපක් ගිහින් නවතින්න හොයනවා පොඩි උදව්වක් ඕනි උඹලගෙන් 10 දෙනෙක්ට මවතින්න තැනක් හොයන්නෙ උඹලා විස්තර දන්න තැන් තියනවනම් කියපල්ලකො පොඩ්ඩක්
  6. og loc

    ෴ඉන්ජිනේරු ප්‍රශ්න෴

    ෴ඉන්ජිනේරු ප්‍රශ්න෴ පොඩි පස්නයක් තියේ මචන්ලාක්‍රේන් තියනවනේ. මං මේ කතා කරන්නේ නැව් වල තියෙන කාගො ක්‍රේන් ගැන. ඔය කාගෝ ක්‍රේන් අංශක 360ම කරකවනවනේ. එතකොට ක්‍රේන් එකේ උඩට දෙන එලෙක්ට්‍රිකල් සප්ලයි කේබල් ඇඹරෙන්න ඕනිනේ නිකම්ම කේබල් එක විතරක් ක්‍රේන් එකෙ මැද්දෙන් යැව්වොත්. ඇයි මුලු ක්‍රේන් එකම...
  7. og loc

    අද මැච් එක

    කොල්ලනේ. මැච් එක ලයිව් බලන්න ලින්ක් එකක් දියල්ලකෝ. ලොකු පිනක්
  8. og loc

    රට යද්දී මගින් මාරු වෙන්නේ කෝමද?

    රට යද්දී මගින් මාරු වෙන්නේ කෝමද? මස්සිනාලා, ලබන සතියේ කැනඩා යන්න ඉන්නේ Transit තියෙන්නේ hong kong වලින් transit එකේදී ඒ ඒ වැඩ වෙන්නේ කොහොමද බන්ස් ? hong kong වලට වෙනම විසා හදන්න ඕනිද පොඩ්ඩක් කියල දියල්ලා (මේ මගේ 1st ටයිම්.එකයි අහන්නේ )
  9. og loc

    US විසා ගන්නේ කෝමද?

    US විසා ගන්නේ කෝමද? මචන්ලා මම නැව් යන්න ඉන්නේ ජොබ් එකට ඒකට US වීසා අරන් තියෙන්න ඕනා වැඩේ කර හැටි පැහැදිලි කරගන්න ඕනි දන්නා අයියලා කියන්ඩ බලන්න විසා ගන්න හැටි මුල සිට සරලව කොහෙන්ද ගන්නේ ? කොහොමද යන්නේ? මොනවාද ඕනේ? :):):)
  10. og loc

    ~~~ෆෝන් උදව්වක් ~~~

    මචන්ලා මේකයි සීන් එක:nerd: Apple SE එකක් ගන්න හොයනවා මම:rolleyes::rolleyes: Brand New වොරන්ටි එක්ක 80 ට විතර ගන්න හොඳ විශ්වාසදායී තැනක් කීපල්ලකො....;);):D
  11. og loc

    ~~උඹලව අඩවපු සිංදු~~

    ~~උඹලව අඩවපු සිංදු~~ බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුන තැනකදී ඇහුන සිංදුවක් නිසා පරණ මතකයක් අලුත් වෙලා ඇහැට කදුලක් :sorry::sorry::sorry:ඇවිත් තියනවද උබලට ? එහෙම සිංදුවක් තියනවනම් හැමෝම එක්ක බෙදාගනිල්ලා:yes::yes::D ඉස්සෙල්ල මම පටන් ගන්නම් 1.When I was your man (Bruno Mars)...
  12. og loc

    Call of Duty MW2 උදව්..................

    මචන්ලා මම COD MW2 ඉන්ස්ටෝල් කොරගත්තා..... Campaign level Veteran level දාලම ඉවර කළා. Special ops walath 90% විතර ඉවරයි....:sorry::baffled::oo: ඒ නිසා කවුරු හරි කියලා දෙනවද multiplayer කොරගන්න ඕනි කරන දේවල් ටික Patch,Crack සේරම ටික Download links තියනවනම් තවත් හොඳයි:yes::yes::yes::yes: (දැන්...
  13. og loc

    Battlefield 3

    Machanlaa mama :love::love: battlefield 3 :love::love: gahanna patan gaththa apahu.kauru hari plz puluwannam mata eka multiplayer gahanna hadaganna hati kiyala dennako.:D:D:D ( Ah thawa ekak,meka origin haraha purchased karapu game ekak newei.:P:P:P:P )
  14. og loc

    Call of රාජකාරිය...................

    මචන්ලා මට Call of duty 4 (Modern warfare) Multiplayer ගහන්න හදා ගන්න හැටි මුල සිට සරලව කවුරු හරි පින්වතෙක් කියලා දෙන්ටකෝ. ඩවුන්ලෝඩ් ලින්කු සමගම. ඇක්චුවලි මගේ ගාව ගේම් එක නෑ.ඒ නිසා ගේමේ එකේ ලින්කුවකුත් දාන්ට ඈ :love::love::love:
  15. og loc

    DSLR photography.........................

    මචන්ලා මට හොඳ DSLR photography course එකක් කියහන්කෝ.Art,Wedding සේරම එකට කරන එකක්.වෙනම උනත් අවුලක් නෑ.ඉටිකිරිස් වගේ තියෙන්න ඕනි
  16. og loc

    පට්ටම Wallpaper එකක්...............

    පට්ටම Wallpaper එකක්............... DESPICABLE ME 2 රිලීස් වෙලා නිසා මේ දවස් වල minions ලා ගේ වැඩ නගලම යනවනේ.ඒ නිසා මට හම්බුන පට්ටම wallpaper එකක් දාන්න හිතුන...................:lol::lol::lol::lol::lol::lol::lol:
  17. og loc

    Data Entry .....................

    මචන්ලා මට හොඳ Data Entry sites කීපයක් කියහල්ලකෝ........ Scams හොර බොරු නැති ඒවා........................
  18. og loc

    Internet එකෙන් සල්ලි හොයමු........

    Internet එකෙන් සල්ලි හොයමු........ නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්.:love::love::love: පියවර 1. ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න...
  19. og loc

    Callof Duty.....................

    Call of Duty Black Ops wala multiplayer patch ekak hoyala dennako kavuru ari.ane plz machanl.loku udawwak.............:D:D:yes::yes::yes::yes::cool:
  20. og loc

    එයා ට්‍රැවල් කිරිල්ල...........

    එයා ට්‍රැවල් කිරිල්ල........... මචන්ලා අපේ කොල්ලෙක් නූලක් දාලා තිබුනා එයාපෝට් එක ඇතුලේ සිද්දවෙන දේවල්.කොහේ හරි යද්දී සුඋදානම් වෙන විදිහ,අරන් යන්න ඕනි මොනවා නැත්තේ මොනවාද ඒ වගී දේවල් ගැන වටිනා එකක්.අනේ මට ඒ නූල හොයල දියල්ලකෝ.:rolleyes::rolleyes::rolleyes::yes::yes::D:D

    No contents