මට පොඩ් අදහසක් දෙනවද .... මම ඇල්ටෝ 2015 කාර් එකක් බැලුව ගන්න 17යි 50 කට සෙට් උනේ
කි;මි 72000ක් දුවල තියෙනවා
පලවෙනි අයිතිකරු.. :yes::yes:
ඇලෝයි විල් , :yes::yes:
රිවස් කැමරා . :yes::yes:
සෙන්ටර් ලොක්, :yes::yes:
ටින්ටඩ් ...:yes::yes:
සබ් එකකුත් හයි කරලා තියෙන්නේ.....:yes::yes:
මේ ගානට මේක...