Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මචන් මම මේ ලඟදි සීනි එකක් චෙක් කරා 164යි කියහන්කෝ ෆාස්ටින් ඉඳල... ඊට පස්සෙත් චෙක් කරා 154යි....... මට පට්ට අවුල් අවුරුදු 30ත් අඩුයි මට. සීනි පැනිරහ කෑම කන්නෙත් නැතුව...

    ඩොකා ලඟට ගියහම කිව්වා HBa1C එකක් චෙක් කරන්න කියල.... එකෙත් 10 රේන්ජ් එකේ (Normal level below 6) ඉන්නේ..... දැන් තවත් පරිස්සම් වෙනවා බන් Metfomin බොන්න කිව්වා...හැමදාම බෙහෙත් බොන්න බැහැ බන්...

    මචන් මොනවද කරන්න පුළුවන් දේවල් මේක අඩු කරගන්න... මම දැන් ගෙදර ව්‍යායාම කරන්න ඉන්නේ...

    බාස්මති හාල් කන්න ගත්ත (ඉස්සෙල්ල කෑවේ කිරි සම්බා)
    තව බෙහෙත් නොබී මේක පාලනය කරන්න ක්‍රම ටිකක් කියපල්ලා අනිත් අයටත් පරිස්සම් වෙන්න.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    🍍🍍 මචන් ඕක ලොකුවට හිතන්නෙපා.

    අපි අමරණීය නැහැනේ බන්.

    ජීවත් වෙන කාලේ හොදින් ඉන්නයි අවශ්‍ය. බෙහෙත් වෙලාවට බීල ෆන් එකේ ඉදපන්.

    Last edited:

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka

    🍍🍍 මචන් ඕක ලොකුවට හිතන්නෙපා.

    සුද්දෝ ගොඩක් ඉන්සුලින් ඉන්ජෙක්ට් කරගන්නවා.

    අපි අමරණීය නැහැනේ බන්.

    ජීවත් වෙන කාලේ හොදින් ඉන්නයි අවශ්‍ය. බෙහෙත් වෙලාවට බීල ෆන් එකේ ඉදපන්.

    thanks machan
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හොද Doc ta පෙන්නපන්. දැන්ම බෙහෙත් බොන්න පටන් ගන්න එපා. පස්සෙ Kidny, Liver වලට effect වෙනවා. Specially Metformin නම් ගන්නම එපා පට්ට side effect තියෙන්නෙ හොද Dietitian කෙනෙක් හම්බ වෙයන් Food & Exercise walin ගොඩ දාගන්න පුලුවන්...
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    හොද Doc ta පෙන්නපන්. දැන්ම බෙහෙත් බොන්න පටන් ගන්න එපා. පස්සෙ Kidny, Liver වලට effect වෙනවා. Specially Metformin නම් ගන්නම එපා පට්ට side effect තියෙන්නෙ හොද Dietitian කෙනෙක් හම්බ වෙයන් Food & Exercise walin ගොඩ දාගන්න පුලුවන්...

    thanks machan... beheth masa 3k withara beela nawaththanawa ban.. thawa HBa1C ekak aran.. eke level eka adu karagena...

    මමත් මෙක අද දැක්කේ. උබ ගියොත් මටත් විස්තර ටිකක් pm කරපන් හොදේ.

    https://www.facebook.com/pg/Suwa-Arana-Diabetes-Centre-436796660113627/videos/

    aniwa giyoth dannam
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    නිවුඩ්ඩ ටිකක් තියන රතු කැකුලු කන්න, බාස්මතී වගේ පොලිශ් කරපු හාල් වර්ග කන්න එපා. කොළ වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න, සතියකට වතාවක්වත් කුරහන් මිශ්‍රිත ආහාර ගන්න. ලැගලම ඉන්නෙ නැතුව පොඩ්ඩක් අත පය හොල්ලල වැඩක් කරන්න ඇවිදින්න, පීනනව වගේ දෙයක් කරනවනම් ගොඩක් හොඳයි. සාමාන්‍ය විදියට ඉන්න තේ වලට දාන සීනි ප්‍රමාණය ටික ටික අඩුකරලම දාන්න.
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka

    Thank u so much machan

    තේ නම් සීනි නොදාන තරමට බන් දැන් නම්.. කොපි තම වැඩිපුර බොන්නේ... තැන්ක්ස් මචන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Thal kola mallum, karapincha sambol kanna.. rathu bath kanna exercise karanna. baya wenna deyk nah
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    මම දන්න තරමට මෙට්ෆොලින් දිගටම ගද්දි වෙනත් ගොඩක් ලෙඩ වර්ග පහුකාලෙදි අපිට එන්න පුලුවන්. ඉතින් අපි ව්‍යායාම හා කෑමවර්ග තෝරාබේරාගෙන කෑමෙන් මේක පාලනය කරගන්න පුලුවන්. මම දැකල තියෙනව දෙමල පලාත්වල අය මාන්පඥ්ඥං කියල කොල වර්ගයක් මැල්ලුම් කනව මේ ලෙඩේ අඩුකරගන්න කියල.
    ඒ වගේම නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරපු වෝටර් ෆිල්ටර් එකක් තියෙනව ඒකෙන් එන වතුර මාස 2ක් විතර දිගට පාවිච්චි කලාම සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුලුවන් කියල තිබුනා. පාවිච්චි කරපු අයගෙ වීඩියෝ වගයක් දාල තිබුන. කෙන්ගන් වොටර් කියලලු කියන්නෙ ඒවතුර වලට
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Thal kola mallum, karapincha sambol kanna.. rathu bath kanna exercise karanna. baya wenna deyk nah

    thank you

    මම දන්න තරමට මෙට්ෆොලින් දිගටම ගද්දි වෙනත් ගොඩක් ලෙඩ වර්ග පහුකාලෙදි අපිට එන්න පුලුවන්. ඉතින් අපි ව්‍යායාම හා කෑමවර්ග තෝරාබේරාගෙන කෑමෙන් මේක පාලනය කරගන්න පුලුවන්. මම දැකල තියෙනව දෙමල පලාත්වල අය මාන්පඥ්ඥං කියල කොල වර්ගයක් මැල්ලුම් කනව මේ ලෙඩේ අඩුකරගන්න කියල.
    ඒ වගේම නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරපු වෝටර් ෆිල්ටර් එකක් තියෙනව ඒකෙන් එන වතුර මාස 2ක් විතර දිගට පාවිච්චි කලාම සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුලුවන් කියල තිබුනා. පාවිච්චි කරපු අයගෙ වීඩියෝ වගයක් දාල තිබුන. කෙන්ගන් වොටර් කියලලු කියන්නෙ ඒවතුර වලට

    beheth nam bonna hithan inne masa 3kata witharai.. ara report eka aran balanna. kemenma thama cotrol karannna hithan inne. oya water eka gena nam adai ehuwe. youtube eke balannam. thank you