birthday gift

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    :lol: thamanta jeewithe thamage GF gen Wife gen lebunu hodama gift eka mokakda kiyala comment karanna

    thawa eyagen lebunanam hodayi kiyala hithe thiyan inna eewath daapan
    materials witharak daapalla :baffled:
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    materials මතක නෑ බන් :baffled: අහ office එකේ busy වෙනකොට එයා හැමදාම ලග තිබුන කෑම කඩෙන් මට කෑම ගේනවා :rolleyes:, මට කඩේ ගිය එකම කෙල්ල බන් :(
    වෙන් වෙන්න උනා මාස 8 විතර ජීවත් උනේ මැරිලා වගේ, ඒ දුකත් එක්ක ලැබුන පන්නරය , මට ලැබුන හොදම ගිෆ්ට් එක තමා ඒක.. දැන් ලෝකේ පෙරලිලා කිව්වත් ගානක් නෑ මට