Lankabell speed for 720p x 2 videos

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Lankabell speed for 720p x 2 videos බලන්න පුලුවන්ද

ලංකාබෙල් Premier Pack 4Mbps/1Mbps 7500/= package එකෙන් 720p වීඩියෝ දෙකක් එක පාර බලන්න පුලුවන්ද youtube එකේ? 4Mbps = 500 කිලෝ බයිට්/සෙකන්ඩ් නෙ ... දන්න අය පොඩ්ඩක් කියනවද අත්දැකීම් ..
 
Last edited:

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    ලංකාබෙල් Premier Pack 4Mbps/1Mbps 7500/= package එකෙන් 720p වීඩියෝ දෙකක් එක පාර බලන්න පුලුවන්ද youtube එකේ? 4Mbps = 500 කිලෝ බයිට්/සෙකන්ඩ් නෙ ... දන්න අය පොඩ්ඩක් කියනවද අත්දැකීම් ..

    machan sureda lankabell 4mbps denawa kiyala
     
    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    ලංකාබෙල් Premier Pack 4Mbps/1Mbps 7500/= package එකෙන් 720p වීඩියෝ දෙකක් එක පාර බලන්න පුලුවන්ද youtube එකේ? 4Mbps = 500 කිලෝ බයිට්/සෙකන්ඩ් නෙ ... දන්න අය පොඩ්ඩක් කියනවද අත්දැකීම් ..

    Mama use karanwa Lankabell 4G dan 8 months. Lankabell eke D/L speed eka 9Mbps walata limit karanwa per user. E kiyanne Megabyte walin gaththoth 1MB wage tamai per second max download wenne..

    Youtube streaming gana kiwwoth. Videos 2k godak welwata buffer wenne nathuwa balanna puluwan (Youtube witharai. Mokada ISP cache techniques use karana nisa wennathi). Habai wena 720P videos stream nam takak buffer wenwa. e wagema file download walata nam Lankabell hoda thereemak nemei..
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ba godak velawata speed adui (peek eke)

    me welawe speed eka
    7435492279.png
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මන් අවුරුදු 1ටත් වැඩියෙන් බෙල් පාවිච්චි කළා. මට 10Mbps ආව ගින්නක් නැතුව, ඒත් මේ ලඟදි offer එකක් ගියාට පස්සේ ෆේස්බුක් එකේ ෆොටෝ එකක්වත් ලෝඩ් කරගන්න බැරි තරමට ස්ලෝ උනා. සති 3ක් ට්‍රයි කළා. complain කලාම උන් කිව්වේ මේ දවස් වල usage එක වැඩි අපිට එන tower එකෙන්. ඒක නිසා ස්ලෝ වෙනවා කියල, මන් ඊටපස්සේ දවසෙම disconnect -කරලා ඩයලොග් ගත්තා. මොන මගුල උනත් ඩයලොග් ලගේ speed එක නම් down වෙන්නේ නෑ බන් පට්ටම සුපිරි, බෙල් එච්චර ෂුවර් කරන්න එපා. උඹලගේ පැත්තේ වැඩිය කට්ටිය නැත්තම් ගොඩ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,886
    113
    මචන් මන් අවුරුදු 1ටත් වැඩියෙන් බෙල් පාවිච්චි කළා. මට 10Mbps ආව ගින්නක් නැතුව, ඒත් මේ ලඟදි offer එකක් ගියාට පස්සේ ෆේස්බුක් එකේ ෆොටෝ එකක්වත් ලෝඩ් කරගන්න බැරි තරමට ස්ලෝ උනා. සති 3ක් ට්‍රයි කළා. complain කලාම උන් කිව්වේ මේ දවස් වල usage එක වැඩි අපිට එන tower එකෙන්. ඒක නිසා ස්ලෝ වෙනවා කියල, මන් ඊටපස්සේ දවසෙම disconnect -කරලා ඩයලොග් ගත්තා. මොන මගුල උනත් ඩයලොග් ලගේ speed එක නම් down වෙන්නේ නෑ බන් පට්ටම සුපිරි, බෙල් එච්චර ෂුවර් කරන්න එපා. උඹලගේ පැත්තේ වැඩිය කට්ටිය නැත්තම් ගොඩ.

    athada puthe menna ape dialog 4g labba

    7439019272.png

    dialog eka tyana thnatama slt 4g khmada adenwa ne ada tikk slow natha 50-60enawa

    4036045097.png
     
    Last edited: