අක්කට ආදරෙයි... නංගි මගේ පස්සෙන් එනවා.....
මේක මට උන දෙයක්... මම මොකද කරන්නේ??? ((ජෝක් එකට ගන්න එපා.. සිරියක් උත්තරයක් දෙන්න))
මම ලව් කලේ දි*කි කියල කෙනෙක්ට... දි*කි ගේ අම්මගේ මල්ලිගේ දුව තමයි රිද්මි,,,,,,...... මම ලව් පැලෙන්න දි*කිට.. එකිත් එහෙමයි... එත් උන්ගේ තාත්ත යකා.. එකී තාත්තට බයයි...