1. dinuka rukshan

    Lankabell 4G Router හෙල්ප්

    Lankabell 4G Router එකට BOC online Bank වලින් සල්ලි ගෙවන්නේ කොහොමද මචන්ලා?? Account නෑනේ... phone num එකක් විතරනේ තියෙන්නේ? දන්නා කෙනෙක් කියන්නකෝ.....
  2. dinuka rukshan

    WEdding Cake

    ඔබගේ විශේෂ මංගල දිනය රසවත් කරන ඉතාමත් පිරිසිදුව නිපැයූ. චෙරි සහ කජු වැනි දෑ යොදාගනිමින් ඉතාමත් රසවත් පරිදි පිළියෙළ කරන ලද Wedding Cake අපගෙන් ඉතාමත් අඩු මුදලට ලබාගත හැක.... 2 x 2 = Rs 70.... **************************** ඔබගේ විශේෂ උත්සව සදහා Wedding cakes, Birthday Cakes, Engagement Cakes ඔබට...
  3. dinuka rukshan

    Jangi Hora 2018 Movie

    Machanla Me movie eka hoyaganna widihak kiynnako... thiyna kenek daannako Jangi Hora 2018
  4. dinuka rukshan

    SUPER OMEGA 3 MAX 1100

    මම මේක ගත්තා.. කියන්න බලන්න විස්තර.. මම කොරියා ඉන්නේ. මෙහෙන් ගත්තේ. මේක පාවිච්චි කලට අව්ලක් නැද්ද???
  5. dinuka rukshan

    දත් ඈත් වෙලා......

    සහෝලා.. මගේ දත් පොඩ්ඩක් ඈත් වෙලා වගේ.. එකට මොකද කරන්නෙ? එකට අර මොකක්ද දානවා නේද? එකට කියන නම මොකක්ද? දත් ඈත් වෙලා එකට කරන්න දෙයක් කියන්න.....
  6. dinuka rukshan

    Call Recorder for iOS

    බොක්කලා... මට Call Recorder app එකක් කියන්න iOS වලට... ඔක්කොම සල්ලි දීලනේ ගන්න ඕනේ... $5/week.. උබලා iOS පාවිච්චි කරනවනම් උබලා පාවිච්චි කරන.. app ශෙයා කරහල්ලකෝ.... (මෙය උදව්වක් මිස සංවාදයක් නොවන බව සදහන් කරමි)
  7. dinuka rukshan

    Questions Corona Vaccine මේ දෙකෙන් කෝකද හොද ගහගන්න...

    සහෝ..... මේ වැක්සීන් දෙකෙන් කෝකද හොද ගහගන්න... මෙහේ ගහන්නේ මේ දෙක.....
  8. dinuka rukshan

    Questions Mobitel E-Sim එකක් ගන්න ඔනේ 21ට කලින්...

    සහෝලා... මෙකේ මොබිටෙල් එකෙ වැඩ කරන කෙනෙක් ඉන්නවද?? මට මොබිටෙල් esim එකක් ගන්න ඔනේ... Iphone 11 එකක්.... ආකෙඩ් වහලා නිසා esim එකක් ගන්න විදිහක් නෑ.. මම 21 ලන්කාවෙන් යනවා. යන්න කලින් esim එකක් ගන්න ඔනේ. කොරියන් සිම් එකයි ලන්කාවෙ එකයි දෙකම වැඩ කරගන්න ඔනේ.. එක නිසා මොබිටෙල් esim එකක් ගන්න ඔනේ...
  9. dinuka rukshan

    Iphone එකක් ගන්න...

    මම බැලුවේ iPhone Se 2020 හෝ iphone 11 ගන්න.... දෙකේම එකම වගේ ස්පෙක් නිසා 54000ක් වැඩියෙන් දීල ගන්න එක වටිනවද??? SE 64GB එක 100000යි 11 64GB එක 154000යි පාවිච්චි කරන අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....
  10. dinuka rukshan

    LKLK.LK ගැන....

    මේ සයිට් එකෙන් බඩු ගන්න ශුවර්ද?? ගත්ත අය ඉන්නවද?? ලැප් එකක් ගන්න බැලුවේ හැමතැනම බැලුවා ඔනේ මොඩෙල් එක නෑ. මෙකේ තියනවා... දන්න අය පොඩි විස්තරයක් කියන්නකෝ
  11. dinuka rukshan

    IMO APP

    Mokakada me scene eka machanla.. https://play.google.com/store/apps/details?id=com.imo.android.imoim
  12. dinuka rukshan

    මේ හීනේ පලාපල කියන්නකෝ දන්නා කෙනෙක්....

    මේ හීනේ පලාපල කියන්නකෝ දන්නා කෙනෙක්.... මේක උනේ පාන්දර 3ට විතර.. මල ගෙදරක්.... මගේ ගොඩාක්ම ලගම කෙනෙක්... ඒ මළගෙදර හිටියේ 3-4 දෙනෙක් විතර.... මම ගියා මටත් ඇඩුනා දැක්කම.... කකුල් දෙක අල්ලලා මම අඩද්දී එක පාරටම ඒ කෙනා නැගිටලා ඔයා මාව බලන්න ආවද කියල මගේ ගෙදරට කියන නම කියලා ඇහුවා.... ඊට පස්සේ...
  13. dinuka rukshan

    Xiaomi Redmi Note 7 එකක් ගන්න බැලුවේ....

    Xiaomi Redmi Note 7 එකක් ගන්න බැලුවේ.... මචන්ලා... මම Xiaomi Redmi Note 7 (64GB)එකක් ගන්න බැලුවේ.... පොඩ්ඩක් එකේ විස්තර ටිකක් කියන්නකෝ පාවිච්චි කරන කට්ටිය...... කැම් එහෙම... බැටරි... update අතින්...
  14. dinuka rukshan

    Russia යන්න කියලා..

    සහොල.... මම රුසියන් යන්න කියලා බැලුවේ... ස්ටුඩි ගිහින් එහෙන් ඉගෙන ගෙන .. ටික කාලයක් රුසියාවේ ඉදලා වෙන රටකට යන්න කියලා... 1. රුසියන් ඉගෙනගන්න ලේසිද? අව්ලක් නැතුව ඉගෙනගන්න පුලුවන්ද? 2. මට දැනගන්න ඕනේ රුසියාවේ ස්ටුඩි කරන ගමන් පාට්ටයිම් ජොබ් වලට කොහොමද ගෙවන්නේ...?? 3. ජොබ් විසා වැදුනාම පඩිය...
  15. dinuka rukshan

    ජීවිතේට අරමුණක්

    ජීවිතේට අරමුණක් අද මම පොඩි දෙයක් දැනගන්න මේක දාන්නේ.. ජීවිතේ එපා වෙන්නම කඩාවැටුන, අත ගහන කිසිම දෙයක් හරියන්නේ නෑ... ඇත්තම කියුවොත් ජීවිතේ තිත්තම වෙලා. හේතුව රට යන්න එක්සෑම් කළා. ඔක්කොම හරි එත් ගොඩාක් පරක්කුයි. මගේ යාලුවෝ ඔක්කොම ගියා මම තාම මෙහෙ.. ජොබ් එකක් කළා එකෙනුත් අයින් උනා එකේ කැපිලි...
  16. dinuka rukshan

    Israeli Job

    මචන්ලා.... මගේ යාලුවෙක් කියුව ඉස්ට්‍රයිල් වලට යවනවලු ජොබ් වලට.... අපේ අයිය කෙනෙකුත් ගියා... පඩි හොදයිලු... (මිනිහා විස්තර කියන්නේ නෑ) දන්නා කෙනෙක් පොඩි විස්තරයක් කියනවද... ජොබ් මොනවද.. සාමන්යෙන් පඩි කොහොමද.. ඕවගේ දේවල්.....
  17. dinuka rukshan

    Hutch 4G කොහොමද බන්...

    Hutch 4G Hutch 4G දීලානේද?? උබලට එලට අහුවෙනවද?? අහුවෙනවන්ම් Speedtest එකක් දාහලා බලන්න... මගේ Hutch තිබ්බට ඒක 3G සිම් එකක්... 4G එකකට මාරුවක් දාන්න කලින් බැලුවේ කොහොමද කියළා... EDITED... මම සිම් එකක් ගත්තා.. සිම් එක ෆ්‍රී නිසා ගත්තේ... ඔන්න වැඩ කිඩ....
  18. dinuka rukshan

    Norway, Denmark, Sweden

    Norway, Denmark, Sweden මේ රටවල් වලට යනවනම්.. PR වගේ. අපි කොහොමද විසා හදාගන්නේ.... මොනවද පෙන්නන්න ඕනේ.. මොනවගේ ක්‍රියාවක් ඕනෙද... දන්නා කෙනෙක් පැහැදිලිව කියනවද ස්තුති....!
  19. dinuka rukshan

    Google I/O 2018 Mobitel...

    ටිකට් එකක් තියනවා... TShirt size - Large..... Price eka PM karanna... Mata yanna wenne ne.. edata mata exam ekak.... ekai noyannee... ona aya price inbox karanna....
  20. dinuka rukshan

    eZ cash vs mCash

    සහෝලා.... Ez cash ද?? Mcash ද වැඩියෙන්ම හොද??? වැඩිපුර ඩිස්කව්න්ට් හම්බෙන්නේ මොකෙන්ද???

    No contents