1. dinuka rukshan

    Classic White Soap

    උබලාගේ අදහස මොකක්ද? classic white soap ගැන..... හොඳ නරක හැමදේම ගැන කතා කරමු...
  2. dinuka rukshan

    මේ ගැන මොකද කියන්නේ????

    මේ ගැන මොකද කියන්නේ???? W_hw61QpPaY 20UOLpTyIOk
  3. dinuka rukshan

    Protinex ගැන පොඩ්ඩක්.....

    මචන්ලා.... මට පොඩි හෙල්ප් එකක් ඕනේ.... Protinex ගැන පොඩ්ඩක් කියන්නකෝ......:yes::yes: කොහොමද බොන්න ඕනේ? දවසට කීසැරයක්ද? කොහොමද හදාගන්නේ?????:rolleyes::rolleyes:
  4. dinuka rukshan

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්......... මචන්ලා...... මගේ ජීවිතේට හදහන් හරස් උනා බන්... මට දැන් පිස්සු වගේ.. ඔලුව හොඳ නෑ වගේ.. :rolleyes: මේකයි මචන්ලා උනේ.... මම මගේ කෙල්ලට පණට වැඩිය ආදරෙයි.. කෙල්ලගේ ගෙදරින් අහ්දහන් තදටම විශ්වාස කරනවා.. හදහන් පොඩ්ඩක් අව්ල්ලු... අපේ අම්මා හදහන් වැඩිය...
  5. dinuka rukshan

    මෙන්න සුපිරි වැඩ්ඩෙක්

    මෙන්න සුපිරි වැඩ්ඩෙක් පොඩ්ඩක් බලහන් කොහොමද ඩයල් එක කියලා... සුපිරි නෙහ්.... :lol::lol::lol: පට්ට නේද බන්...
  6. dinuka rukshan

    උබේ කෙල්ල උබට..........

    උබේ කෙල්ල උබට.......... උබලාගේ කෙල්ලෝ උබලට ආදරේට මොනවා කියලාද කතා කරන්නේ..??:cool: මටනම් කියන්නේ... තාත්තියෝ, මහත්තයා, දිනු, පණ
  7. dinuka rukshan

    හොදම සම්පත

    ලංකාවේ හොදම සිම් එක මොකක්ද? CAll, SMS, Internet තුනටම ලාබම සිම් එක මොකක්ද??? මම කෙල්ලගේ බලේටම Dialog ගත්තා.. අවුරුදු ගානක් පාවිච්චි කලේ මොබිටෙල්.....
  8. dinuka rukshan

    ජීවිතයේ කුජීත භාවය යනු.

    ජීවිතයේ කුජීත භාවය යනු. 1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම 2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම. 3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම. 4.මං නිදාගෙන ඉන්නා අතරේ අල්ලපුගෙදර එකා පාඩම් කරන සීන් එකක් අපේ...
  9. dinuka rukshan

    ඇස්_වලට_කඳුළු_ආවා.............

    ඇස්_වලට_කඳුළු_ආවා............. මට මේක හම්බුනේ බුකියේ කරක් ගහනකොට..... මේක කියෝනකොට මටනම් මහා පුදුම වේදනාවක් ආවා.... ඇස් වලට කඳුලුත් ආවා........ :(:( මටත් කලින් උඹ ගියාද.. දන්නෙ නැහැනෙ ඒ වග මම. ඉස්සර නම් කන්තෝරුවෙ ලඟම තිබුන මේස දෙකේ රටේම තොරතුරු බෙදගත්තා.. අපි දෙන්නා ඒ විතරද.. පුංචි වුන්ගෙ...
  10. dinuka rukshan

    New_HTC_One_M9

    ඔන්න එහෙනම් මචන්ලා M8 එකට බායි කියලා... M9 එකක් ගෙනාවා..... ;);)... සුපිරි ෆෝන් එක... හීට් සීන් එක තිබ්බා ගත්තවෙලේම... update එකෙන් පස්සේ එකත් හරි..... මම මේක ගත්තේ ඩයල්කොම් එකෙන්.. 83යි.....
  11. dinuka rukshan

    කලකිරිලා

    මචන්ලා.... ඇත්තම කියන්න... ලංකාව ගැන උබලටත් මට වගේම කලකිරිලද තියෙන්නේ??? (දේශපාලනය, ආගම් බේද ඇදලා ගන්න එපා) කවදාවත් අහලා නැති දේවල් දැන් අහන්නේ... මොකක්ද බන් මේ රටට මේ වෙන්නේ???? මටනම් දැන් සිරාවටම මේ රට ගැන කලකිරිලා... උබලටත් එහෙමද????
  12. dinuka rukshan

    කොටුවේදී_තරුණියක්_සියා_කෙනෙකුට_1500ක්_දුන්න

    කොටුවේදී_තරුණියක්_සියා_කෙනෙකුට_1500ක්_දුන්න කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්නේ ඇයි ? ඔබට මේ කියන්න යන කතාව හරිම අපුරු කතාවක්. ඔබ බලන්න ඇති ඡායාරුපය, මාතෘකාව දුටු විගසම මේ කියන්නට අර අදින කාරණාව කුමක්ද කියා… මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින...
  13. dinuka rukshan

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස..... ශ්‍රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....
  14. dinuka rukshan

    සිය_පියා_විශාඛාවට_ලබා_දුන්_අවවාද

    සිය_පියා_විශාඛාවට_ලබා_දුන්_අවවාද ගොඩාක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නේ.... වැදගත් වගේනම් සලකලම යන්න.... සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද 01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න. තේරුම = තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන්...
  15. dinuka rukshan

    බිස්නස්_එකක්_පටන්ගන්න...

    බිස්නස්_එකක්_පටන්ගන්න... මචන්ලා... මේකයි මචන් සීන් එක... මම ආස නෑ ජොබ් කරන්න... මගේම කියල පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන ආසාවෙන් ඉන්නේ.... හොඳ ආදායමක් ලබන්න. හොඳට දියුණුවෙන්න පුළුවන් බිස්නස් මොනවද??? මේකේ කට්ටිය තමන්ගේම කියලා දෙයක් කරනවනම් පටගත්තු විදිහ. දියුණුවෙන විදි.. වගේ ඒවායින් මට...
  16. dinuka rukshan

    නිරෝගිව_ඉන්න_යහපත්_පුරුදු

    නිරෝගිව_ඉන්න_යහපත්_පුරුදු කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දානං බැරි උනානේ... මම අද උස්සගෙන අවා ජීවිතේට වැදගත් දෙයක්... නිරෝගිව ඉන්න යහපත් පුරුදු..... විවිද දේශගුණික වෙනස්වීම්වලදී අපේ සිරුර පවා එයට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයටයි. මින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වැදගත් වෙනවා. මේ සරල...
  17. dinuka rukshan

    අද_මට_මාරම_අව්ල්

    අද_මට_මාරම_අව්ල් අද මම ජීවිතේ පලවෙනි වතාවට ලේ දන් දෙන්න කියලා ගියා... හැමදේම ලෑස්ති කරලා දෙන්න ලැස්ති වෙලාකොට බර පොඩ්ඩක් මදි.. දෙන්න බෑ කියුවා... බලෙන් හරි දෙන්න ඇහුවා දෙන්නම බෑ කියුවා... මාරම අව්ල්.. මම හෙන ආසාවෙන් හිටියේ හෙනම කල් ඉදලා දෙන්න.... දෙන්න බැරි උනා. මාරම අව්ල්.. මොන තරම් පව්...
  18. dinuka rukshan

    wow_amazing

    :shocked::shocked::shocked: Mixfader fg_Z8gfoXxg පිස්සු හැදෙනවා.... ඉස්සුවේ.. - http://www.edjing.com/mixfader
  19. dinuka rukshan

    ආදරය_සහ_ලිංගිකත්වය.

    ආදරය_සහ_ලිංගිකත්වය. ආදරය සහ ලිංගිකත්වය. Love and Sexuality (ආදරේ කරනවනම්, කරන්න හිතන් ඉන්නවනම්, සෑම කොල්ලෙක්ම, කෙල්ලෙක්ම කියවිය යුතු ලිපියක්..) “ආදරේ” ගැන සමහර අය දකින්නේ වෙනස්ම ආකාර වලට.සමහර විට ඔබත් යොවුන් වියේ පසුවන විවිධ ආකාරයට ආදරේ ගැන හිතන,ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න...
  20. dinuka rukshan

    Phone_Help

    අනේ මචන්ලා මම මාර අව්ලක පැටලිලා ඉන්නේ.. මේ ෆොන් දෙකෙන් එකක් තෝරාගන්න බැරුව.. ගන්න එළකිරිම එක කියන්නකෝ.... HTC M8 Gold Sony Xperia Z3 Black හැම අතින්ම බැලුවාම වාසි වැඩිම Z3. ඒ උනාට දෙකටම ආසයි. හොඳම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බැටරි හොඳ. කැමරා එල එකක් කියන්නකෝ

    No contents