1. dinuka rukshan

    රට රස්සා ( Overseas Job )

    අපි අපේ රට යන්න ඉන්න යාළුවන්ට උදව්වක් විදිහට මේක කරගෙන යමු... අපි දන්නා, ගිය හොද ඒජන්සි.. එකී මෙකි නොකී හැමදෙම ගැන කතා කරමු... රට යන්න ඉන්න අයට හෙල්ප් එකක් විදිහට මේක කරගෙන යමු..... දන්නා කියන දේවල් බෙදාගමු....
  2. dinuka rukshan

    SIM ekak

    මම පාවිච්චි කරන පරණ මොබිටෙල්, පරණ හච් සිම් 2ට අමතරව... අනිත් ෆෝන් එකේ සිම් පෝට් එකක් තියනවා... එකට දාගන්න හොද මොකක්ද සිම් එක?? තව මොබිටල් එකක්?? ඩයලොග් එකක්?? එයාටෙල් එකක්?? තව හච් එකක්?? කෝල්, මැසේජ් රේට්ස් අඩු වෙන්නත් ඕනේ... අපි කෝටිපතියෝ නෙමේනේ.. රෙස්පෙක්ට් වෙන්නත් ඕනේ.. :D
  3. dinuka rukshan

    Sony Xperia X එකක් ගන්න යන්නේ..

    Sony Xperia X එකක් ගන්න යන්නේ.. මම Sony Xperia X එකක් ගන්න යන්නේ.. මොකද කියන්නේ කට්ටිය... Update අතින් දැන් Sony 1st..... පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ... වෙන බ්‍රෑන්ඩ් එපා.... HTC එපාම උනා,.,..
  4. dinuka rukshan

    Sony Xperia GO එකක් ඕනේ..

    මචන්ලා තියනවනම් මට Sony Xperia GO (ST27i) එකක් හොයල දෙන්න... හොඳ තත්වේ එකක් ඕනේ.... තියන කෙනෙක් කියන්නකෝ.. පුලුවන්නම් හොයල දෙන්න... තියන කෙනෙක් මේකට මැසේජ් එකක් දානවද??? දිනුක - 0710508989 ඔර් ඉන්බොක්ස් එන්න....
  5. dinuka rukshan

    Mobitel Package

    Mobitel වල මේ පැකේජ් දෙකේ වෙනස දන්නේ කව්දෝ.......:dull::dull::dull::dull: Talk time promo package vs. Floor Rate Basic
  6. dinuka rukshan

    හිතේ හීන ගොඩාක් තියාගෙන ආදරේ කලත්....

    හිතේ හීන ගොඩාක් තියාගෙන ආදරේ කලත්.... හිතේ හීන ගොඩාක් තියාගෙන ආදරේ කලත්.... ඒ ආදරේ මට සදාකල් උරුම නැත්තේ ඇයි මචන්ලා?? පපුවේ වේදනාව මෙච්චරයි කියලා කියන්න බැරි තරම්......:(:(:(:(:(:(
  7. dinuka rukshan

    HTC M9 (Fuschia Gold Limited Edition) For sale

    HTC M9 (Fuschia Gold Limited Edition) 100% condition.... warranty available... full set with box... selling for upgrade........ 0768790610
  8. dinuka rukshan

    මට කේන්ති යනවා බන් පැලෙන්න....

    මට කේන්ති යනවා බන් පැලෙන්න.... මචන් මම මේකට මොකද කරන්නේ???? මට බන් පොඩ්ඩ බෑ මරාගන්න කේන්ති යනවා.... කෙල්ල එක්ක මරාගනන්වා.... ඒකිගේ පොඩිම වැරැද්ද උනත් මට ගොඩාක් ලොකුවට දැනෙනවා.... මම කෙල්ලට මැරෙන්න ආදරෙයි... එක නිසාද බන් පොඩිම දේට උනත් ඉක්මනට කේන්ති යන්නේ? දුක හිතෙන්නේ???? මට දෙයක් කලාම...
  9. dinuka rukshan

    සතුන්ටත් වතුර ඕනේ, රස්නේ දැනෙනවා........

    සතුන්ටත් වතුර ඕනේ, රස්නේ දැනෙනවා........ මචන්ලා... මම උබලට හොද වැඩක් කියන්නම්... මමත් අද තමා කරන්න ඉන්නේ.. කල්පනා කරලා කියුවේ.. මගේ ඇස් දෙකෙන්ම දැක්ක දෙයක්... වතුර හොයාගෙන ළිදක් ගෑවට ගිය බල්ලෙකුට තඩි ගලකින් ගැහුවා කෑ ගහගෙන දියුවා.... පව්නේ බන්... අපිට ගොඩාක් රස්නෙයි නේද? ඒ වගේම තමා අප වට...
  10. dinuka rukshan

    මම ඇවිල්ලා අවුරුදු 6යි...

    මම ඇවිල්ලා අවුරුදු 6යි... මම කිරියට ඇවිල්ලා 23ට අවුරුදු 6යි.....
  11. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35 මම එයා ගැන වැඩිය හෙව්වේ නෑ. කතා කලේ නෑ. එත් මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කියලා... අපේ ගෙවල් වලින් (දෙපැත්තෙන්ම) අව්ල් නිසා අපි දෙන්නා කතා වෙලා වෙන් වෙන්න තීරණය කළා.. මම හිතුවේ නෑ වචනෙන් චන්ඩියා උනාට එක ක්‍රියාවට නගන්න උනාම මේ තරම් දුකක්...
  12. dinuka rukshan

    EPS Topik 2016 [[Mega Thread]]

    2016 ටොපික් එක්සෑම් එක ලියන කට්ටිය කව්ද ඉන්නේ.... මමත් මේ සැරේ ලියන්න ඉන්නේ.... කට්ටියගේ ගැටළු, ඒවාට විසදුම්... හැමදේම සුහදව කතා කරගමු..... ජයවේවා.........!!!
  13. dinuka rukshan

    Voice.Print ft Nirosha Virajini... සුපිරි සින්දුව..............

    Voice.Print ft Nirosha Virajini... සුපිරි සින්දුව.............. Voice.Print ft Nirosha Virajini- Nodanee Apage Pathum............... මාර විදිහට හිතට දැනුන සින්දුවක්... අහලා බලහන් කොහොමද කියලා... e7nn84983xI Melody - Eshan Anthony & Dilan Irugalbandara Lyrics - Eshan Anthony Music, Mix &...
  14. dinuka rukshan

    කෙල්ලෝ මේ තරම් මෝඩද???

    කෙල්ලෝ මේ තරම් මෝඩද??? මේක කියෙව්වම උබලට මොකද හිතෙන්නේ.. රිපොස්ට්නම් සොරි
  15. dinuka rukshan

    ලංකාවේ මිනිසුන්ගේ උතුම් ගතිගුණ

    ලංකාවේ මිනිසුන්ගේ උතුම් ගතිගුණ මේක දැක්ක ගමන් හිතට වැදුනා... එකයි දැම්මේ.... රිපොස්ට්නම් සොරි වෙන්න ඕනේ...
  16. dinuka rukshan

    තොල්.. Lips......

    මචන්ලා මේකයි මචන් සීන් එක..... මගේ ලිප්ස්(තොල්) ලගකදී ඉදලා කළු වෙලා බන්.... (දුම් පාවිච්චියක් නෑ. කොහොමත්.. බිවුවට) ඒ අදුරු ගතිය නැති කරගන්නේ කොහොමද???? ලොකු හෙල්ප් එකක් මචන්ලා... :sorry::sorry: ගොඩාක් එවුන් අහනවා ෆිල්ටර් වෙනකම් සිගා ගහනවා නේද කියලා... මන් දුම් පාවිච්චියක් නෑ බන්... :(:(:(...
  17. dinuka rukshan

    Doller Exchange Help

    මචන්,.... අපේ තාත්තා රට ඉදලා එනකොට බැරි වෙලා ඩොලර්($500) වගයක් මාරු කරන ඇවිල්ල නෑ.... ඒ ටික මාරු කරලා ගෙනල්ල දෙන්න කියුවා..... මම බැංකුවට ගියොත් මට මාරු කරගන්න පුලුවන්ද?? නැත්නම් රට ගිය එක්කෙනා යන්නම ඕනෙද? මගෙත් පාස්පෝට් තියනවා... එත් ලදී වීසා වැදුන කෙනා යන්නම වෙයිද??? බම්බලපිටියේ ඩොලර්...
  18. dinuka rukshan

    අරක්කු, බියර්

    මම මේ එළකිරියේ පොඩි සමීක්ෂණයක් කරන්න කියල.... කිරියේ කී දෙනෙක් බොනවද.... කී දෙනෙක් නොබෝනවද කියල බලන්න......
  19. dinuka rukshan

    කිරිසප්පයගේ ආදරේ.....

    කිරිසප්පයගේ ආදරේ..... මේ ගැන උබලගේ අදහස මොකක්ද???? විවාදයට අවසරයි...
  20. dinuka rukshan

    SLT 60GB ඇඩේනවා..............

    උබලාගේ SLT Usage Meter බලාපියව්.. රිදෙයි ගොඩාක්... :rofl::rofl::rofl:

    No contents