Nokia Lumia 720 ෆොනේ එක විකුනන්න තියනවා,,, අරගෙන හරියටම මාසයයි... කිසිම සීරුමක් නෑ. අව්ලක් නෑ... මට ලොකු සල්ලි හදිස්සියක්.. දෙන්න ඕනෙකමක් නෑ එත් දෙන්න වෙනවා,,, කැමති අය PM එකක් දෙන්න මම නම්බරේ දෙන්නම්... මම රුපියල් 26000ට දෙනවා... ඔක්කොම තියනවා... පාවිච්චි නොකඩ හෑන්ඩ් ෆ්‍රී එක්කම...