මචන්ලා මට මේ දෙකෙන් එකක් තෝරාගන්න බැරුව ඉන්නේ ගන්න... මටනම් එලට සෙට් වෙන්නේ Z Ultra එත් එකේ ෆ්ලෑෂ් නෑ එකයි අව්ල්..... අනේ මන්ද මොකක් ගන්නද කියලා... උබලගේ හෙල්ප් එක ඕනේ........ එළකිරියේ ඉන්නවනේ ඔය දෙකම පාවිච්චි කරන අය....
Z1
Z Ultra
Z1
Z Ultra

රෑකට හදිසියකදි ෆොටෝ එකක් ගහගන්න ගියාම ෆ්ලෑශ් එක ඕන වෙයි. 




