අද ගහකින් වැටිල ඉඳල මෙන්න මේ කුරුල්ලව හම්බවුනා. තුවාල වෙලා හිටියෙ. ඒවට බෙහෙත් දැම්මා. ඇත්තටම මුගෙ නම මොකක්ද? :Pකන්න දෙන්න ඕන මොනවද? :oo:හොඳවුනාම එලියට යවන්න කල්පනාව තියෙන්නෙ:yes: නම දන්න කෙනෙක්ට පේන්න බම්ප් එකක්වත් දාන්න ;)